EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පර්සනලි කෝල් කරල කිව්ව මම වැඩේ දැන ගත්ත ගමන්........
    වෙන මොනව කොරන්න ද බං........:dull::dull:
    අනික රජයේ සේවකයෝ.....කතිරෙ ගහන එක වෙනම දෙයක්. මම කිව්වේ ප්‍රසිද්ධියේ කඩේ යන්න එපා කියල නියම නමින්. ෆේක් එකක් අටවපං කියලා.

    මේ පාර අළුත් ඡන්ද ලක්ෂ 9ක් තියනවා. මේ ලක්ෂ 9න් ලක්ෂ 4.5-5ත් අතර ප්‍රමාණයක් ඩිරෙක්ට් ඔන්ලයින් සෝෂල් නෙට්වර්ක් වලට සම්බන්ධ බවට ගනන් බලලා තියනවා. මේ ගාන දිනාගන්න ලොකු ගේමක් යනව දැන්. තව ටික කලකින් බලපං අපේ කිරිය ඩවුන් යයි ලොකු ලොග්වීමක් නිසා. ෆේක් වැහි වහී....කොහොම හරි මේ ලක්ෂ5හේ මොළ හෝදනවා. මේ 5න් අඩුම තරමේ 50%ක් මහින්දට බානවා සයිබර් ප්‍රෙපගැන්ඩාකාරයෝ........

    යටින් යන ලයින් මුංට තේරෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, මුං මං ගැන දන්නවා. ටිප් එකක් දුන්නොත් ටක්කොට හරි බවත් දන්නවා. එහෙම වෙලත් නාගන්න යනව නම්......ගෝ එ හෙඩ්.....අයි විල් බී ද ස්පෙක්ටේටර්........:dull::dull::dull:

    ඔය විකියා ශෙයා කරන එව්වා එකක්වත් රියල් එකවුන්ට් එව්වා නෙවි...... ඔක්කොම එක එක නම් වලින් අටවා ගත්තු පේජස් & ප්රෝෆයිල්ස්.......

    අපේ ගොනා ඉතින් එව්වා හොල්සේල් එකේ ශෙයා කරනවා....... නෝට් වුනත් එව්වා හදපු අරුන් ශේප් & හදපුවා ශෙයා කරපු අපේ එකා ගස්......

    සතියක් විතර නැතුව හිටියා ඔන්න ඊයේ ඉඳන් ආයේ fb වෝල් එක නන්නත්තාරයි........... :dull::dull::dull:

    කෝල් කරන්න කියලා පණිවිඩේ දුනා කෝල් කරයි කිව්වා ඔයාට දැන්.......
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඒ යෝදීට මේ අපිව පේන්නේ නෑ........ :frown: කොයිවෙලේ ආවත් අක්කි අක්කි විතරයි......:growl:

    එක අතකින් ඉතින් තෝරු මෝරු සයිස් එකට ඔය ඇන්ටි ඉද්දි හාල්මැස්සෝ සයිස් එකේ ඉන්න මේ අපිව පෙනේවිද..........

    අපෝ...මෙයාලා හූල්ලලම මගේ බර සෑහෙන්න අඩුවෙලා මේ ටිකේ...:sorry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    දැන් එන්නේ
    1-අමුඩේ+*ක+මාක් හෙන්රි+කිනා=4
    2 -අලියා+සන්ජියා=2
    3 -විකියා+මිනියා=2
    4-කොස් මාමා
    5-මලිත්තා
    6-පූවා -සියල්ල 3
    මම ගෙදර සිටිමි....එවිට සියල්ල 12යි........ශරියා????
    මාක් හෙන්රි kiyanne kawda ban
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :lol::lol::lol: ඇන්ටිගේ සාරියකින් ලොරියක් වහන්න වුනත් පුළුවන් ඇති එක පාරින්ම.....

    Kiwwa kiyala hitha gan sanjiyoo...:growl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    setamol updates.
    ඊයේ චිකන් සියල්ල සහ මාළු සියල්ල මැරිනේට් විය.
    අද උදේ 9 සිට පෝර්ක් පෙති 3ක් (කිලෝ 1.876ක්) මැරිනේට් වේ.
    කැනපි වැඩේ අල්ලා දැම්මෙමි. ඌ එක දවසකට ඒකට 1850/-ක් ඉල්ලනවාය. ඒ නිසා වැස්සොත් ගරාජය සරණං ගඡ්චාමි වේ.
    පූවා ගේ ෆෝන් අංනය අස්ථාන ගත වී ඇත. :(
    නම්වරය පිඇම් කොරපිය!
    nowahiwaa..
    PMed
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාක් හෙන්රි kiyanne kawda ban
    file_279119_0_Mark_Henry_13.jpg

    menna meka....
    ai awul da?
    :baffled:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මාක් හෙන්රි kiyanne kawda ban

    අර රෙස්ලර් කෙනෙක් ඉන්නේ...අන්න එයා...ඔය කට්ටියගෙ ට්‍රික්ස් පූවෝ...කජු ටික ගත්තා...මාර්ක් හෙන්රිට කියලා පූවට දෙකක් දුන්නා...පූවා පන්නගත්තා...යන්න එපා පූවෝ...ගුටි කන්න වෙයි ඔයාට...:(
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අර රෙස්ලර් කෙනෙක් ඉන්නේ...අන්න එයා...ඔය කට්ටියගෙ ට්‍රික්ස් පූවෝ...කජු ටික ගත්තා...මාර්ක් හෙන්රිට කියලා පූවට දෙකක් දුන්නා...පූවා පන්නගත්තා...යන්න එපා පූවෝ...ගුටි කන්න වෙයි ඔයාට...:(
    meowww :love:
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    ඒ යෝදීට මේ අපිව පේන්නේ නෑ........ :frown: කොයිවෙලේ ආවත් අක්කි අක්කි විතරයි......:growl:

    එක අතකින් ඉතින් තෝරු මෝරු සයිස් එකට ඔය ඇන්ටි ඉද්දි හාල්මැස්සෝ සයිස් එකේ ඉන්න මේ අපිව පෙනේවිද..........

    :(

    Na ayyuuuu... oyala bara sakachchawaka nisa karadarayak wenna hithune na :( dorry hitha riduna nam ayye :(:(

    Kimbulage vilthera ahuwada kiyannakoo :D
     
    Status
    Not open for further replies.