සිර්කොත ඉස්සරහ ඉන්නේ

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    10151230_764666373615236_720383823098003724_n.jpg
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    අනුන්ගේ තැන වලට ගල් ගහන්න ගිහිල්ලා හොදට කාලා රිද්දවාගෙන දැන් මාරු කියවනවා බත් ගොට්ටෝ ටික.එනකොට ගෙදරින් ටයර් එහම අරන් නේද එන්න ඇත්තේ :lol::lol::lol::lol::lol:

    එපා බං ඕව කියන්න. පවු මේ බත් ගොට්ටට :rofl:
     

    Maheshs

    Well-known member
  • Mar 7, 2008
    1,372
    115
    63
    Mawanella
    හෙන ගහපන් මේ රට පාවාදෙන්න හදන එවුන්ට හා උන්ට ජන්දේ දෙන එවුන්ටත් හෙන ගහනවා:angry:

    Good to crap on your Mouth............. Weerawansa Baby
     
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    හෙන ගහපන් මේ රට පාවාදෙන්න හදන එවුන්ට හා උන්ට ජන්දේ දෙන එවුන්ටත් හෙන ගහනවා:angry:
    තොටත් පොලු පාරක් වැදිලා මැරෙන්න ඕනේ. විමලගේ කටු ලෙව කන බල්ලා... තෝත් සිරිකොත ඉස්සරහට ගියේ විමල්ගේ කටු කන්නනේ.. අනේ මැරියන් තෝ.. සාප වේවා..සාප වේවා....:lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    සිරිකොත බුදු පිළිමෙටත් හානි

    විමල්ගේ පිරිසකුත් ගුටිකාලා

    රාජ්‍ය සංස්ථාවක ප්‍රධානියකු බව කියන පුද්ගලයකුද සිරිකොත අසල සිටි බව සිරිකොත කියයි.


    - http://www.lankadeepa.lk/index.php/top_story/285057
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    විමල්ගේ මැරයින්ට ප්‍රහාරයක්... සේවකයනුත් බිලිදෙයි

    2014 දෙසැම්බර් 24 වෙනි බදාදා, 10:53

    විමල් වීරවංශ ඇමතිවරයා මැරයින් පිරිසක් සහ අමාත්‍යාංශයට අයත් ආයතනවල සේවකයන් යොදවාගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වන සිරිකොත ඉදිරිපිට උද්ඝෝෂණයක යෙදෙන මුවාවෙන් එම ගොඩනැගිලිවලට පහරදීම නිසා එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයින් පෙරලා පහරදී තිබේ. අද (24) දින සේවයට වාර්තා කළ එම සේවකයන් මෙවැනි ක්‍රියාවකට යොදාගැනීම පිළිබඳව එම සේවකයන්ගෙන්ම ඇමතිවරයාට බලවත් විරෝධයක් එල්ලවෙමින් තිබේ.

    මෙහිදී දෙපිරිස අතර බෝතල් සහ ගල් ප්‍රහාර එල්ල කරගනිමින් පවතී. විමල් වීරවංශ ඇමතිවරයා මෙහෙයවන ජාතික සංවිධාන එකමුතුව විසින් මෛත්‍රී - රනිල් ගිවිසුමක් ඇතිය පවසමින් එයට එරෙහිව විරෝධතාවය පළ කරන මුවාවෙන් අමාත්‍යාංශ සේවකයන් යොදාගනිමින් සිරිකොතට මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

    ඒ ආසන්නයේ පොලීසිය රැඳී සිටින අතර ඔවුන්ට තත්වය පාලනය කර නොහැකි මට්ටමක පවතින බව වාර්තා‍ වේ.

    මෙම විරෝධතාවය සඳහා GI8272 දරණ වෑන් රථයෙන් ඉංජිනේරූ සංස්ථාවේ සේවකයන් ප්‍රවාහනය කළ බව මේ වනවිට හෙළිදරුව් වී තිබේ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනුන්ගේ තැන වලට ගල් ගහන්න ගිහිල්ලා හොදට කාලා රිද්දවාගෙන දැන් මාරු කියවනවා බත් ගොට්ටෝ ටික.එනකොට ගෙදරින් ටයර් එහම අරන් නේද එන්න ඇත්තේ :lol::lol::lol::lol::lol:
    අනේ බුරුවා.. සිරිකොත එහා පැත්තේ ටයර් කඩයක් තියෙනවා... ජිවිතේට සිරිකොත ගාවින් ගිහින් නැති උඹලනේ මේ උක දෙන්නේ..:angry:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සිරිකොත ඇතුලෙන් හොඳි පැකට් ප්‍රහාර 4ක් අවා

    hodi newe gu packet walin topilata gahanna ona
    හොර ගිවිසුම් එළිකරන්න කියලා කියපු නිසාද??:angry:
     
    • Like
    Reactions: agrmrs
  • Apr 21, 2013
    541
    39
    28
    හෙළදිව
    සිරිකොතට මුලින්ම ගැහුවේ පිටතින් ආපු අය - පොලීසිය


    එක්සත් අධ්‍යාපන සේවක සංගමයේ සාමාජිකයින් 1500 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් සිරිකොත මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙද්දී පිටතින් පැමිණි ‍250ක පමණ පිරිසක් සිරිකොත පක්ෂ මූලස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් එල්ල කර ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය කියයි.

    එම ප්‍රහාරයත් සමග සිරිකොතින් ද පෙරළා ප්‍රහාරයක් එල්ල වී ඇති බවද පවසන පොලිස් මාධ්‍ය ඒකකය මෙකී සිද්ධියත් සමග සිරිකොත ඉදිරිපිට මාර්ගයේ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී ඇති බවද කියයි.

    මේ අනූව පිටකෝට්ටේ සිට ඇතුළු කෝටේ දක්වා වාහන ධාවනයට බාධා එල්ල වී ඇති අතර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ද පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

    ගැටුමේදී දෙපාර්ශවයේ කිහිප දෙනෙකුට තුවාල සිදුව ඇති බවද දැනගන්නට තිබේ.

    මේවන විට එම ස්ථානයේ ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් එම ස්ථානයට කැඳවා ඇත.

    පොදු අපේක්ෂක‍ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එකී රැස්වීම සංවිධානය කර තිබේ.


     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    post_old.gif

    Ninja hattori
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 689
    Join Date: Jan 2012



    Today, 11:45 AM

    සිරිකොත බුදු පිළිමෙටත් හානි
    විමල්ගේ පිරිසකුත් ගුටිකාලා



    සිරිකොත ප්‍රහාරයෙන් අඩු ගණනේ 11 දෙනකුවත් තුවාල ලබන්නට ඇතැයි සිරිකොත ආරංචි කියයි.
    තුවාලකරුවන් අතර විමල් වීරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණේ පිරිසක්ද වෙතියි දැනගන්නට ඇත.
    සිරිකොතට පිවිසෙන සියලුම මාර්ග වසා පොලිස් කැරලි මර්දන බළඇණිද කැඳැවු බව පොලිසිය කියයි.
    සියලුම වාහන කිඹුලාවලට හැරවු බවද පොලීසිය සඳහන් කරයි.
    සිරිකොත මන්දිරය ඉදිරිපස ඉදි කැර තිබු බුදු පිළිමයට හානි කර ඇතැයද සිරිකොත ආරංචි කියයි.
    විමල් වීරවංශ මහතාගේ කණ්ඩායම සිරිකොතින් ඈතට ගොස් සිටින බවත් සිරිකොතට එල්ලවන ප්‍රහාර වැළැක්වීම සඳහා එජාප පාක්ෂිකයින් පිරිසක් සිරිකොත ඉදිරිපස සිටින බව සිරිකොත පවසයි.