MY3 or MR

hichchi malli

Member
Feb 17, 2011
1,265
133
0
තාම හොයනවා
10449524_1047389898620684_1700385458773324730_n.jpg
 
Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    MY3 දැනටම දිනලා ඉවරයි.

    lol, මේ තියෙන තත්වේ අනුව මහින්ද හොර චන්ද දාල හරි දිනනවා , my3 දිනන්න නම් මීට වඩා ලොකු පෙරලියක් වෙන්න ඕනේ , දැන් තියෙන තත්වේ අනුව සම සම ගියත් මහින්ද ඉතුරු ටික හොර චන්ද දාල හරි ගන්නවා. අපිට බය වෙන්න දෙයක් නෑ , හොර චන්ද printer එක working in progress @ trinco :lol:

    Feel Sorry For UNP and LTTE buggers :rofl:
     
    Last edited:

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    lol, මේ තියෙන තත්වේ අනුව මහින්ද හොර චන්ද දාල හරි දිනනවා , my3 දිනන්න නම් මීට වඩා ලොකු පෙරලියක් වෙන්න ඕනේ , දැන් තියෙන තත්වේ අනුව සම සම ගියත් මහින්ද ඉතුරු ටික හොර චන්ද දාල හරි ගන්නවා

    එක වෙන්න පුලුවන්.
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    lol, මේ තියෙන තත්වේ අනුව මහින්ද හොර චන්ද දාල හරි දිනනවා , my3 දිනන්න නම් මීට වඩා ලොකු පෙරලියක් වෙන්න ඕනේ , දැන් තියෙන තත්වේ අනුව සම සම ගියත් මහින්ද ඉතුරු ටික හොර චන්ද දාල හරි ගන්නවා
    ජිල්මාට් දාන එක අමාරු වැඩක්...මමත් මුලදී හිතන් හිටියේ මහින්ද සර් දිනාවි කියලා. ඒ උනාට දැන් නම් මයිත්‍රී දිනන්න වැඩි අව්සතාවක් තියනවා.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ජිල්මාට් දාන එක අමාරු වැඩක්...මමත් මුලදී හිතන් හිටියේ මහින්ද සර් දිනාවි කියලා. ඒ උනාට දැන් නම් මයිත්‍රී දිනන්න වැඩි අව්සතාවක් තියනවා.

    uba FB balalada ohoma kiyanne :lol:
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18
    මම චන්දෙ දෙන්නෙත් ms ට .එත් mr දිනයි කියල හිතෙනවා.රටේ ඒකීය භාවය ගැනයි රට බෙදන්න යන එක ගැනයි කතා කලාම මිනිස්සු අන්තිමේදී mr ට චන්දෙ දෙනවා.මම දන්න කලින් ms ට දෙන්න හිටිය අය දැන් mr ට දෙන්න හදනවා :(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට නම් චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කරලා තියෙන්නේ.... ඒත් අද ලංකා විදුලි බල මණ්ඩලේ දින 180 ට වැඩි මෑන් පවර් සේවක සේවිකාවෝ 4800 ට ස්ථිර පත්වීම් ගැහුවා.... කාගේ උවමනාවට උනත්, අද ඒ මිනිස්සුන්ට රස්සාවල් වල ස්ථිර භාවය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා... ඒ නිසා කළගුණ දන්නා මිනිස්සු ඉන්න රටක් නම් ලංකාව කියන්නේ, ඒ මිනිස්සු තීරණය කරවී දෙන්න ඕන කාටද කියලා.... ඒ වගේම මේක චන්ද ගුන්ඩුවක් වෙන්නත් පුළුවන්... කොහොම උනත් අස්ථිර භාවයෙන් මිදිලා නිදහසේ ස්ථිර සේවකයින් වෙන්න අවස්තාව දුන්නේ ජනාධිපතිතුමා විතරයි....

    ඒ 4800 ට අමතරව එයාලගේ පවුල් වල කට්ටිය එහෙම උනත් නිකන් ඉන්න එකක් නම් නැහැ....චන්දයක් කියන්නේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්නේ... ඒවා කියා කියා දෙන ඒවා නෙවි....
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    uba FB balalada ohoma kiyanne :lol:

    :no: මම මුලදී හොයලා බලපු විදිහට ගම්වල මිනිස්සු මහින්ද සර්ට වැඩි කැමැත්තක් දක්wanawa. ඒ උනාට ඒක එහෙම නෙවෙයි වගේ දැන්...රත්නපුර, මොණරාගල, හම්බන්තොට, ගාල්ල හා මාතර මහින්ද සර් දිනයි. ඒ උනාට ගාල්ල මාතර උනත් 50/50 වගේ තියෙන්නේ.
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    Who cares what motherfucker would win or lose.
    If you want to help Sinhalese community then get yourself educated and help other Sinhaelse people to climb the social ladder. You don't need to care what motherfucker
    would win or lose. Don't need to care at all.

    Somebody will lose and somebody will win. What the fuck ? Does that offer me a good job for my degree ? hell no. It's just experience and expertise that you got to market yourself. Fuck all two parties and mind your own business and let Muslims and Tamils to fuck with these worthless politicians. Fucking fuck.

    I don't need to pusz my life back.
     
    :eek::oo:
     
    The_Stig

    Member
    Nov 24, 2014
    187
    20
    0
    මට නම් චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කරලා තියෙන්නේ.... ඒත් අද ලංකා විදුලි බල මණ්ඩලේ දින 180 ට වැඩි මෑන් පවර් සේවක සේවිකාවෝ 4800 ට ස්ථිර පත්වීම් ගැහුවා.... කාගේ උවමනාවට උනත්, අද ඒ මිනිස්සුන්ට රස්සාවල් වල ස්ථිර භාවය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා... ඒ නිසා කළගුණ දන්නා මිනිස්සු ඉන්න රටක් නම් ලංකාව කියන්නේ, ඒ මිනිස්සු තීරණය කරවී දෙන්න ඕන කාටද කියලා.... ඒ වගේම මේක චන්ද ගුන්ඩුවක් වෙන්නත් පුළුවන්... කොහොම උනත් අස්ථිර භාවයෙන් මිදිලා නිදහසේ ස්ථිර සේවකයින් වෙන්න අවස්තාව දුන්නේ ජනාධිපතිතුමා විතරයි....

    ඒ 4800 ට අමතරව එයාලගේ පවුල් වල කට්ටිය එහෙම උනත් නිකන් ඉන්න එකක් නම් නැහැ....චන්දයක් කියන්නේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්නේ... ඒවා කියා කියා දෙන ඒවා නෙවි....

    මීට සති කිහිපයකට කලිනුත් වෙනත් රාජ්‍ය ආයතන වල සෑහෙන පිරිසක් ස්ථීර කළා අපේ මහින්ද සර්. ඊට පස්සේ ඒ ස්ථීර කරපු කට්ටිය තමාගේ කැමැත්තෙන්ම මහින්ද සර් වෙනුවෙන් කොළ බෙදන්න ගියා :P . ඔය විදුලි බල මණ්ඩලේ මිනිස්සු කට්ට කමට ගිය සතියේ කොළඹදී ස්ට්‍රයික් එකක් කළා පත්වීම් ස්ථීර කරන්න කියලා. තව ටෙලිකොම් එකේ කට්ටියක්වත් ඉස්සරහට ස්ථීර කරාවි. මේ ජරා මිනිස්සු අපේ මහින්ද සර්ව මේ ජන්දේ අස්සේ බය කරලා තමුන්ගේ පත්වීම ස්ථීර කරගන්නවා...
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,548
    5,414
    113
    දෑන් එතකොට මහින්ද තුන්වෙනි පාරත් ඉල්ලන්නෙ ඈයි, එකත් අවුරුදු 2 කලින්

    [] රටට ආදරෙටද?
    [] අපිට ආදරෙටද?

    මට නම් හෑමදාම මහිදය තියාගන්ඩ තරම් දීන මානසිකත්වයක් නෑ,

    මේ පාර කොහොමත් මෛත්‍රී දිනනවා
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මචං මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි. ඒක නිසා මට චන්දෙ දාන්න නම් වෙන්නේ නෑ.. එත මේ මට හිතෙන විදිය..

    මහින්ද ලොක්කගේ වැඩ වල අඩු පාඩු සැහෙන්න තියෙනවා. රටේ මිනිස්සු ජිවත් වෙන්නේ ගොඩක අමාරුවෙන්. රාජ්‍ය දේපල වැරදි විදියට පාවිච්චි කරනවා.. එ හැම දේම නිවැරදි වෙන්න ඕන. නමුත් අපිට නිදහසේ ඉන්න පුළුවන් රටක් නම් තියෙනවා..:):)

    මෛත්‍රී ලොක්ක මීට වඩා හොද වෙන්න පුළුවන් ඒත් එයා එක්ක මේ වෙනකොට එකතුවෙලා ඉන්න අය දිහා බැලුවම නම් මේ රටට හොදක් වෙයි කියල නම් හිතන්න බෑ.. මොකද ඔය සහයට ඇවිල්ල ඉන්න අයගෙන් වැඩි දෙනෙක් මේ රට විනාස වෙන තැනට වැඩ සිද්ද කල අය මිසක් රට වෙනුවෙන් වැඩ කල අය නෙමෙයි..:):)

    අන්තිමට කියන්න තියෙන්නේ :rofl::rofl::rofl:

    නොදන්න දෙවියට වඩා දන්න යක්ෂය හොඳයි කියල තමයි..:P:P:P

    Answer for you is below
    atq68z.jpg
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,548
    5,414
    113
    මෙ පාර මහින්දගෙ චින්තනෙ නම ලොව දිනන මගලු, එවුනාට ඌ මිත්‍යදෘෂ්ටි පස්සෙ පන්නන්නෙ ඈයි ?
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    mama nam kemetiy my3ta, monawa unath Mahinda raja pawulak karala idivi ayeth path unoth.