MY3 දැනටම දිනලා ඉවරයි.


lol, මේ තියෙන තත්වේ අනුව මහින්ද හොර චන්ද දාල හරි දිනනවා , my3 දිනන්න නම් මීට වඩා ලොකු පෙරලියක් වෙන්න ඕනේ , දැන් තියෙන තත්වේ අනුව සම සම ගියත් මහින්ද ඉතුරු ටික හොර චන්ද දාල හරි ගන්නවා
ජිල්මාට් දාන එක අමාරු වැඩක්...මමත් මුලදී හිතන් හිටියේ මහින්ද සර් දිනාවි කියලා. ඒ උනාට දැන් නම් මයිත්‍රී දිනන්න වැඩි අව්සතාවක් තියනවා.lol, මේ තියෙන තත්වේ අනුව මහින්ද හොර චන්ද දාල හරි දිනනවා , my3 දිනන්න නම් මීට වඩා ලොකු පෙරලියක් වෙන්න ඕනේ , දැන් තියෙන තත්වේ අනුව සම සම ගියත් මහින්ද ඉතුරු ටික හොර චන්ද දාල හරි ගන්නවා
ජිල්මාට් දාන එක අමාරු වැඩක්...මමත් මුලදී හිතන් හිටියේ මහින්ද සර් දිනාවි කියලා. ඒ උනාට දැන් නම් මයිත්‍රී දිනන්න වැඩි අව්සතාවක් තියනවා.


uba FB balalada ohoma kiyanne![]()
මම මුලදී හොයලා බලපු විදිහට ගම්වල මිනිස්සු මහින්ද සර්ට වැඩි කැමැත්තක් දක්wanawa. ඒ උනාට ඒක එහෙම නෙවෙයි වගේ දැන්...රත්නපුර, මොණරාගල, හම්බන්තොට, ගාල්ල හා මාතර මහින්ද සර් දිනයි. ඒ උනාට ගාල්ල මාතර උනත් 50/50 වගේ තියෙන්නේ.Who cares what motherfucker would win or lose.
If you want to help Sinhalese community then get yourself educated and help other Sinhaelse people to climb the social ladder. You don't need to care what motherfucker
would win or lose. Don't need to care at all.
Somebody will lose and somebody will win. What the fuck ? Does that offer me a good job for my degree ? hell no. It's just experience and expertise that you got to market yourself. Fuck all two parties and mind your own business and let Muslims and Tamils to fuck with these worthless politicians. Fucking fuck.
I don't need to pusz my life back.


මට නම් චන්දෙ දෙන්නේ කාටද කියල තීරණය කරලා තියෙන්නේ.... ඒත් අද ලංකා විදුලි බල මණ්ඩලේ දින 180 ට වැඩි මෑන් පවර් සේවක සේවිකාවෝ 4800 ට ස්ථිර පත්වීම් ගැහුවා.... කාගේ උවමනාවට උනත්, අද ඒ මිනිස්සුන්ට රස්සාවල් වල ස්ථිර භාවය දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා... ඒ නිසා කළගුණ දන්නා මිනිස්සු ඉන්න රටක් නම් ලංකාව කියන්නේ, ඒ මිනිස්සු තීරණය කරවී දෙන්න ඕන කාටද කියලා.... ඒ වගේම මේක චන්ද ගුන්ඩුවක් වෙන්නත් පුළුවන්... කොහොම උනත් අස්ථිර භාවයෙන් මිදිලා නිදහසේ ස්ථිර සේවකයින් වෙන්න අවස්තාව දුන්නේ ජනාධිපතිතුමා විතරයි....
ඒ 4800 ට අමතරව එයාලගේ පවුල් වල කට්ටිය එහෙම උනත් නිකන් ඉන්න එකක් නම් නැහැ....චන්දයක් කියන්නේ තමන්ගේ කැමැත්ත ප්‍රකාශ කිරීමක්නේ... ඒවා කියා කියා දෙන ඒවා නෙවි....
. ඔය විදුලි බල මණ්ඩලේ මිනිස්සු කට්ට කමට ගිය සතියේ කොළඹදී ස්ට්‍රයික් එකක් කළා පත්වීම් ස්ථීර කරන්න කියලා. තව ටෙලිකොම් එකේ කට්ටියක්වත් ඉස්සරහට ස්ථීර කරාවි. මේ ජරා මිනිස්සු අපේ මහින්ද සර්ව මේ ජන්දේ අස්සේ බය කරලා තමුන්ගේ පත්වීම ස්ථීර කරගන්නවා...මචං මම ඉන්නෙ ලංකාවේ නෙමෙයි. ඒක නිසා මට චන්දෙ දාන්න නම් වෙන්නේ නෑ.. එත මේ මට හිතෙන විදිය..
මහින්ද ලොක්කගේ වැඩ වල අඩු පාඩු සැහෙන්න තියෙනවා. රටේ මිනිස්සු ජිවත් වෙන්නේ ගොඩක අමාරුවෙන්. රාජ්‍ය දේපල වැරදි විදියට පාවිච්චි කරනවා.. එ හැම දේම නිවැරදි වෙන්න ඕන. නමුත් අපිට නිදහසේ ඉන්න පුළුවන් රටක් නම් තියෙනවා..
මෛත්‍රී ලොක්ක මීට වඩා හොද වෙන්න පුළුවන් ඒත් එයා එක්ක මේ වෙනකොට එකතුවෙලා ඉන්න අය දිහා බැලුවම නම් මේ රටට හොදක් වෙයි කියල නම් හිතන්න බෑ.. මොකද ඔය සහයට ඇවිල්ල ඉන්න අයගෙන් වැඩි දෙනෙක් මේ රට විනාස වෙන තැනට වැඩ සිද්ද කල අය මිසක් රට වෙනුවෙන් වැඩ කල අය නෙමෙයි..
අන්තිමට කියන්න තියෙන්නේ
නොදන්න දෙවියට වඩා දන්න යක්ෂය හොඳයි කියල තමයි..![]()