shearing

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා මගේ PC දෙකක් තියනවා (lapakui destop ) මට ලැපෙන් දෙස්ටොප් අකට ලොග් වෙලා වැඩ කරගන්න ඕන මචන්ලා මම රෙමොඩ් ලොග් වෙලා බැලුව එත් රිමොඩ් ලොග් වෙලා සිදී රිට් කරනවා වගේ දේවල කරන්න බැ නේද මේකට මොකද මචන්ලා කරන්න තියෙන්නේ Net Monitor for Employees Pro දල බැලුව මට අකෙන් වැඩ කරන්න තේරෙන්නේ න බන් මොකධ කරන්නේ
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    Team Viewar
    VNC
    කොහොමද මචන් Team Viewar වලින් කරන්නේ පොදක් පැහැදිලි කරපන් නෙට්වොර්ක් කරලා තියෙන්නේ රුටරෙකින්
     

    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    අනේ බන් කුරුට් මේ ගැන දන්නේ නැද්ද