Once a whore always a whoreonce a murderer. Always a murderer.
Once a whore always a whoreonce a murderer. Always a murderer.
එයා ආස දේවල් වලට එපා කියලා නෑ මචං සමහර දේවල් තියෙනව මචං මට කලින් අත්දැකීම් තියෙනවා. කටු කාලා තියෙනවා. එහෙම දෙයක් කිව්වට වත් අහන්නෙ නෑ. දන්න දෙයක් කියන්නෙ මචං අනිත් කෙනා ඒකම කරලා අමාරුවෙ වැටෙන්න ඕන නැති නිසානෙ. Ego තියෙනවා සෑහෙන්න. හරියටම කිව්වොත් අර මොකද්ද එක කහ ගන්න නියපොත්ත නෑ වගේ තමයි.ඕකෙන් ගැලවිච්ච එකනේ බන් හොඳ
ඒකිට උඹත් එක්ක ඉන්න කිසිම ඕනකමක් තිබිලා නෑ, තිබ්බා නම් ඔහොම කරන්නෙ නැහැනේ
ඔය බන් කියන දේ අහන්නෙ නැහැ කියන එක දෙන්න අතර තේරුම් ගැනීමේ සීන් එකක්නේ බන්, හිතපන්කෝ උඹ ආස දේවල් වලට ඒකි නිතරම ඕක එපා ඕක එපා කියන්න ගියොත් උඹටත් එපාවෙනවානේ, ඒක ඉතින් පොඩ්ඩක් ඒ පැත්තෙනුත් හිතලා බලපන්. එහෙමයි කියලා කරන්න හදන හැම මගුලම කරන්න දෙන්නත් ඕන නැහැ.
So, the point is so many girls like to kind of me boys. no family issues.Stay strong brother
මගේ එකිත් මාත් එක්ක මරා ගෙන දැන් තරහා වෙලා.
අන්තිමට ආපූ msg එක.
මුං එක්ක බෑ බං
Dating Asian boys are risky because after years of relationship they suddenly remember they have a family and they can't hurt their mom
මාත් දැන් නම් ඉන්නෙ තනිකඩව ඉන්නවා කියන මයිඩ් එකේ.දැනුම පොතට
ඔබ දන්නවාද?
කෙල්ලෙක් නැතිව වුවද කොල්ලෙක්ට ආතල් එකේ ජීවත් විය හැකි බව![]()

නෑ මචං මං ජොබ් එකද මාවද තෝර ගන්නෙ කියලා ඇහුවෙ ඒ ජොබ් එක වැඩක් නැති නිසා. මට ඕන වුනේ එයා ඇප්ලයි කරලා ආපු මුල්ම ජොබ් එකට යවන්න නෙවෙයි. වැඩකට නැති ජොබ් එකකට වයස යවා ගන්න ඕන නැති නිසා. ජොබ් එකක් නැතුව වේලි වේලි හිටියට මචං සුදුසුකම් වලට අනුව එකකට යනවා මිසක් කරන්නන් වාලේ කරලා හරියන්නෙ නෑනෙ.ජොබ් එකද උබවද කියලා තෝරගන්න කියපු එක වැරදියි බන්. මේ වගේ ප්‍රශ්න කවදාවත් කාගෙන් වත් අහන්න එපා. තව කෙනෙකුව තේරුම් ගන්න බලපන්. කෙල්ලගෙ මුළු ලෝකෙම උබ නෙවේ. උබලා දෙන්නා එකතු වෙලා අලුත් ගමනක් යන්නයි හදන්නෙ. කෙල්ල උබෙන් අම්මවද එයාවද කියලා තෝරගන්න කිව්වොත් උබට මොනාද හිතෙන්නෙ? මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් අහන්නෙ හැරෙන්න බැරි දුරක් දෙන්නම ගියාට පස්සෙයි. නිකමට හිතපන් කෙල්ලට උබව අමතක කරන්න බැරි වෙන්න හේතුවක් තියෙනවද කියලා. උබලා බැඳලා නෑ උබලට ළමයි නෑ. කෙල්ල සතුටු වෙනවා ඇති උබ මේ ප්‍රශ්නෙ ඇහුව එක ගැන.
මේ වගේ ප්‍රශ්නෙකදි එක පාරම බ්‍රේකප් වෙනවා කියන්නෙ, කාලෙක ඉඳන් කෙල්ලට උබව එපා වෙලා තියෙන්න ඇත්තේ. උබ හොඳ හේතුවක් හදලා දුන්නා. මේ වගේ කෙල්ලෙක් කොහොමත් කසාදෙකට ගැලපෙන්නෙ නෑ. ඒ නිසා උබත් සතුටු වෙයන්. හොඳ කෙල්ලෙක් සෙට් වෙයි.
ත්‍රෙඩ් එක දැම්මේ මගේ අත්දැකීම කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මචං.itin mokakda awula? kondha kelin minihek wage wade kerela tiyenewa...thread eka damma eka tamaa ekama awla![]()
Ohoma kiyalath Sinhalu ma thama badinne bungStay strong brother
මගේ එකිත් මාත් එක්ක මරා ගෙන දැන් තරහා වෙලා.
අන්තිමට ආපූ msg එක.
මුං එක්ක බෑ බං
Dating Asian boys are risky because after years of relationship they suddenly remember they have a family and they can't hurt their mom



Bumpමගේ කතාව #END
Kathawa Part 1
ඉහත සබැඳිය හා බැදේ.
මැරි කරලා දෙන්නම රට යන්න හිටියේ.අන්තිමට මම තනි වුනා.කතාව පටන් ගන්නේ මීට අවුරුදු 2කට කලින්.මන් කලින් වැඩ කරපු තැන ඉද්දි මන් ගියේ කෝච්චියේ.එයාව හම්බ උනෙත් කෝච්චියෙන්.කොච්චි වල ගොඩක් ගෘප් විදියට සෙට් වෙලා යනවනේ.ඉස්සර වෙලාම දැකපු දවසෙම ආදරේ හිතුන.ටික දවසකින් කිවුව.(මේක නිසා මගෙත් එක්ක එකට ගිය එකා තරහ උනා.ඌත් ටික දවසකට කලින් යාලු වෙන්න අහලා බෑ කියල)අද වගේ මතකයි.මන් එයාට ආදරේ කිවුව විදිය.පාන්දර 1ට විතර WHATSAPP එකෙන් චැට් කර කර ඉන්න ගමන් කිවූ ආදරෙයි කියල.එයා එතකොට කිඋවේ අම්මලාගෙන් ඇවිත් අහන්න කියලා.ඊට දවස් 3කට පස්සේ මන් ගිහින් අම්මලාව හම්බුනා එයාලත් කැමති.පස්සේ අපේ අම්මලත් යන්තන් කැමති කරගෙන එයාලගේ ගෙදර ගියා.මෙයාලගේ අම්මලට ඕන උනේ ඉක්මනට කසාදෙ කරන්න.ගෙදර ගිය වෙලාවේ මුකුත් නොකීවත් අම්මල ගෙදර ඇවිත් කිඋව අක්ක බදිනකන් ඉන්න කියල.පස්සේ ඔහොම කාලේ ගෙවිල ගියා.මාත් නිතරම නොවුනත් මාසෙකට එක පාරක් හෝ දෙපාරක් කෙල්ලගේ ගෙදර ගියා.කෙල්ලත් ok එයාගේ තිබ්බ එකම අවුල් සහගත දේ තමයි කියන දේ අහන්නේ නැති එක ටිකක් හිතුවක්කාරයි.මන් දෙයක් එපා කිවුවොත් එක කරලයි පස්ස බලන්නේ.හැබැයි මන් වැඩිය තරහ ගන්න ගියේ න..කොරෝන නිසා එය කරපු ජොබ් එක (ට්‍රෛනින්ග් එකක්)අයින් වෙලා ගෙදර හිටියේ.දැන් මාස 2ක වගේ ඉදන් කෙදිරි ගානවා ජොබ් එකකට යන්න ඕන කියල.මත කිවූව ඇප්ලයි කරන්න හොද ඒවාට කියලා .එහෙම කියල පොටෝෂොප් වලින් ලස්සන cv එකකුත් හදලා දුන්නා.අන්තිමට මෙයාට interview 2ක් ආවා එකෙන් එකකට සිලෙක්ට් උනා.(ප්‍රසිද්ද ලිසිං ආයතනයක්)එකේ හෙඩ් ඔෆිස්.එක කොහෙත්ම එයාට ගැලපෙන ජොබ් එකක් නෙවෙයි.එතනින් තමයි රණ්ඩුව පටන් ගත්තේ.එයා ඉන්ටව් එක ඉවර වෙලා කතා කරලා කිවුවේ යන්න එන්න ට්‍රාන්ස්පෝට් දෙනවා ෆෝන්ස් පාවිච්චි කරන්න බැ වැඩ කරන වෙලාවේ කියල.මන් කිවුවා ඕකට යන්න ඕන නැහැනේ ඔයාට degree එකත් තියෙනවනේ වෙන හොද එකක් බලමු කියලා.(පඩිය 28000)සතියට දවස් 6ක් වැඩ.කියන දේ අහුවේම නෑ ගියා.පලවෙනි දවසේ ලන්ච් එකේදී කෝල් කළා.6 පාරක් විතර ගත්තම ආන්සර් කළා.මන් කිවුවා ඔයා ඕක ජොබ් එකද මාවද කියල තීරණේ කරන්න කියල.ඔයා ඕක තොර ගන්නවා නම් මන් මේක නවත්තනවා කියල කිවුවා.එතනින් පස්සේ මන් ආයේ කෝල් කලේ නැ.එදා හවසත් සද්දයක් නැ .පහුවදා උදේ බලද්දී whatsapp අයින් කරලා Phone නම්බර් අයින් කරලා.උදේ 11ට විතර කෙල්ලගේ තාත්ත ගත්තා.මගෙන් ඇහුවා පුතේ ඔයාල සම්බන්දෙ නතර කළා කියල නංගි කිවුවා.මන් කිවුවා ඔවු තාත්තේ එයා කියන දේ අහන්නේ නෑ කියලා.ඊට පස්සේ ආ එහෙමද පුතේ එහෙනම් ආයේ ඔයා එයාට කතා කරන්න එපා කියල ලොක්ක කියපි නැතැයි.මාත් ඉතින් හා කිවුවා.එදා ඉදන් අද මේ වෙනකන් කිසිම call එකක් වත් msg එකක් වත් නැ .මන් හිතන්නේ ආයේ කතා කරන එකකුත් නැ .මොනවා කරන්නද මට මන් විතරයි කියල හිත හදාගන්නවා ඇරෙන්න.හරියටම නැවතුනේ 2021/12/07.තවමත් හරි හේතුවක් හිතා ගන්න බැ මචන්ලා .මොනවා කරන්නද කුකුලනි දුක තමයි.බ්‍රහ්මචාරී පතන ගෑනු නොපතන්.
Sirawata mara humthiyone bn lankawe inneමන් උඹට සරලවම කියන්නම් වෙන එකෙක් එකිට ඉන්නවා බන්![]()
මන් අවු 10ක් ලව් කරපු කෙල්ලත් 2021/12/06 න් ඉවර උනා. ම්ට නම් වැඩේ අතටම මාට්ටු ඉතින්.
කොහොමද ඒ වෙලාවට දැනෙන ෆිලින්ග් එක



ආදරය අවුරුදු 3 කට වඩා පවතින්නෙ නැතිලු සිග්මන් ෆ්රොයිඩ් කියන විදියට. 10ක් කියන්නෙ වැඩියි තමයි.මන් උඹට සරලවම කියන්නම් වෙන එකෙක් එකිට ඉන්නවා බන්![]()
මන් අවු 10ක් ලව් කරපු කෙල්ලත් 2021/12/06 න් ඉවර උනා. ම්ට නම් වැඩේ අතටම මාට්ටු ඉතින්.
කොහොමද ඒ වෙලාවට දැනෙන ෆිලින්ග් එක
උබ ගැන නෙමෙයි කියලා තියෙන්නෙ , asians කියන්නෙ ජපන් , කොරිඅන් , චයිනීස් වගේ උන්ට.Stay strong brother
මගේ එකිත් මාත් එක්ක මරා ගෙන දැන් තරහා වෙලා.
අන්තිමට ආපූ msg එක.
මුං එක්ක බෑ බං
Dating Asian boys are risky because after years of relationship they suddenly remember they have a family and they can't hurt their mom
Honda kello nathuwa neme bn....un set wennema wate yana cn eke inna,24hrs bona seen eke inna ottapalu dial walatamne bn...duk wida wida innwa eeta passe...maara lokayak bn mekathOhoma kiyalath Sinhalu ma thama badinne bung![]()
Ita passe danawa fb, IG walath
"mine", "Forever to go" kiyala![]()

eka tamai bn...galapenne nathan katha baha karala depathkata wena eka wenma ekak....ekata epa kiyanne nane...ane mnda bn lankwe issrahata inna ganu daruwoth oita wada antha weiSirawata mara humthiyone bn lankawe inne

Mata group ekak matahk wunaඔය වගේ උට්ටියො නං යන එකමයි හොද.දැන් ඕකි ගිහින් බුකියෙ හෑල්ලක් වගේ දිග පෝස්ට් එකකුත් ශෙයා කරලා ඇතිඔය පවුල් අවුල් වෙලා ඩිවෝස් වෙච්ච නැත්තං හතර වටේටම අල්ලලා පෙට්ටි තියා සරනේරුවත් නැති බඩු හින්දා කොල්ලෙක් උන්ට සිරා ලව් නොකරන නිසා, එහෙමත් නැත්තං මෙලෝ රහක් නැති හින්දා කොල්ලෙක් බලන්නෙවත් නැති නිසා ෆෙමිනිස්ට් සීන් එකට බැහැලා හෑලි ලියන ගොබ්බ ගෑනු ඉන්නවා බුකියෙ පැලෙන්න.හොදට ඉන්න ගොන් කෙල්ලොත් අහුවෙනවා ඕකුන්ගෙ හෑලි වලට
බොරුනං බලපන් ඕකි දැන් බුකියෙ ලොවෙත් ශෙයා කරලා ඇති "දයාබර නංගියේ....ඔබේ පෙම්වතාත් ඔබට.. අරක කරන්න එපා ,මේක කරන්න එපා,අර ජොබ් එක කරන්න එපා ඒක හරි නෑ ඔයා කෙල්ලෙක්නෙ මේ ජොබ් එක ඔයාට හොදයි,මෙහෙම කොටට අදින්න එපා දිගට අදින්න,රෑ වෙනකං ඉන්න වෙන ජොබ් කරන්න එපා,කොල්ලන්ව ඕනවට වඩා ආශ්‍රය කරන්න එපා...වැනි දේවල් පවසනවාද එසේනම්......see more
වගේ හෑල්ලක් දාලා "ජීවත් උනත් මියගිය ජීවිත" වගේ හෙඩිමක් දාලා බුකියෙ ෆෙමිනිස්ට් උත්තමාවියක් දාපු පෝස්ට් එකක් අනිවා ශෙයා කරන්න ඕන මෙලහට පොතේ හැටියට
![]()
