Bada Adukara Ganna AB KING PRO ?

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    උත්තරේ නම් බෑ හැබැයි මෙහෙම දෙයක් වෙනවා දාඩිය දානකන් දුවල මහන්සි පිට හැම දාම කලොත් ටිකක් අඩුවෙනවා මැද කෑලි ටික ලාවට එලියට එනවා එච්චරම තමා ...... මාස 6ක් වත් කරන්න ඕන .... :yes::yes::yes:
     
    • Like
    Reactions: Awake Of Death
    Jul 12, 2012
    186
    14
    0
    Dead Planet
    උත්තරේ නම් බෑ හැබැයි මෙහෙම දෙයක් වෙනවා දාඩිය දානකන් දුවල මහන්සි පිට හැම දාම කලොත් ටිකක් අඩුවෙනවා මැද කෑලි ටික ලාවට එලියට එනවා එච්චරම තමා ...... මාස 6ක් වත් කරන්න ඕන .... :yes::yes::yes:

    Thanks
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මම ඒ දවස් වල ඕකක් ගත්තා..මුල් දවස් ටිකේ කළා..පස්සේ පස්සේ ඔකේ තුවා,කලිසම්,සරං වනපු එක තමයි කලේ...අයියෝ සල්ලි නිසා Ikman.lk එකේ දාලා විකිණුවා...
     
    • Like
    Reactions: Awake Of Death
    Jul 12, 2012
    186
    14
    0
    Dead Planet
    ජන්තු අයියා;17626707 said:
    මම ඒ දවස් වල ඕකක් ගත්තා..මුල් දවස් ටිකේ කළා..පස්සේ පස්සේ ඔකේ තුවා,කලිසම්,සරං වනපු එක තමයි කලේ...අයියෝ සල්ලි නිසා Ikman.lk එකේ දාලා විකිණුවා...

    :D Thanks
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    බෑ ඕකෙන් බෑ... මචන් බඩ එන්නෙ මූලික හේතුව තමා මේදට තැන්පත් වීම.. ඒක කරන්න ඕනෙ ෆැට් එක බර්න් කරන එක ඕක හොදයි ෆැට් එක නැතිව ෆ්ලෑට් බඩජ් තෙන කෙනෙකුට ඇබ්ස් හදාගන්න... කරන්න ඕනෙ හොදට කාඩියෝ ටිකක් කරපන් ඇවිදපන් දුවපන් ඩයට් ප්ලෑන් එකක් කරපන්, තෙල්, පිටි කිරි අඩුකරපන්, ඔහොම කට්ට කාල බඩ අඩු උනාම ඇබ්ස් ගහපන්
     
    • Like
    Reactions: Awake Of Death

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    aga aduwennanam ithin cardio karanna wei man nam danata treadmill eke 30 minutes cycling 20 minutes karanawa epawenawa ithin aga aduwenna nam thiyena fat tika burn karanna onene kana ekath control karanna onee
     
    Last edited: