බම්ප්
Oken bade muscle hadaganna misak fat adu karanna amarui man danna widihata, ekata cardio workout machin ekak ganin, (like treadmill)



උත්තරේ නම් බෑ හැබැයි මෙහෙම දෙයක් වෙනවා දාඩිය දානකන් දුවල මහන්සි පිට හැම දාම කලොත් ටිකක් අඩුවෙනවා මැද කෑලි ටික ලාවට එලියට එනවා එච්චරම තමා ...... මාස 6ක් වත් කරන්න ඕන ....![]()
hodama de cardio karala body eke fat adu karaganna eka
ethakota bada nikanma adu wei
ජන්තු අයියා;17626707 said:මම ඒ දවස් වල ඕකක් ගත්තා..මුල් දවස් ටිකේ කළා..පස්සේ පස්සේ ඔකේ තුවා,කලිසම්,සරං වනපු එක තමයි කලේ...අයියෝ සල්ලි නිසා Ikman.lk එකේ දාලා විකිණුවා...
ThanksMountain bike ekak aran padapan bn.
mama oken tama adu kara gatte.ude 5.30 idan 6.15 venakan vithara padinava
cannot. Only good diet with exercises helps
බෑ ඕකෙන් බෑ... මචන් බඩ එන්නෙ මූලික හේතුව තමා මේදට තැන්පත් වීම.. ඒක කරන්න ඕනෙ ෆැට් එක බර්න් කරන එක ඕක හොදයි ෆැට් එක නැතිව ෆ්ලෑට් බඩජ් තෙන කෙනෙකුට ඇබ්ස් හදාගන්න... කරන්න ඕනෙ හොදට කාඩියෝ ටිකක් කරපන් ඇවිදපන් දුවපන් ඩයට් ප්ලෑන් එකක් කරපන්, තෙල්, පිටි කිරි අඩුකරපන්, ඔහොම කට්ට කාල බඩ අඩු උනාම ඇබ්ස් ගහපන්
aga aduwennanam ithin cardio karanna wei man nam danata treadmill eke 30 minutes cycling 20 minutes karanawa epawenawa ithin aga aduwenna nam thiyena fat tika burn karanna onene kana ekath control karanna onee