EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මඟුල....... බලපන් බං මම කියන්නේ ඉදලා ඉඳලා ෆොටෝ එකක් එවනවයි කිව්වා දවස් හතරකින්........ කිව්වේ කවද්ද කිව්වා දවසේ ඉඳලා වහිනවා ඇප නැතිවෙන්නම.......... අනේ ආයේ නම් ෆොටෝ එපා.......

දැක්කනෙ මගේ බලෙ...ලැජ්ජ ඇත්තන් කට්ටිය මගෙන් ෆොටෝ ඉල්ලන්නේ නෑ ආයිත්...:rofl::P
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl:කාටද අප්පේ ෆෝන් හැක් කරලා මගේ නම්බර් එක ගන්න තරම් උවමනාවක් තියෙන්නේ...?:confused:

    මඟුලක් කියනවා......... ඔයාගේ නම්බර් එක අරගෙන ඔයාට ටෝක් කරන්න ඔයා හෙන නාඹර ගටිස්සිනේ...... :rofl::rofl: එකේ ඊට වඩා දේවල් නම්බර් තියෙනවා....... සමහරුන්ට නම් එව්වා දැක්කම හිල්ලුනා.......
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අලියෝ.......? :frown::frown: උඹ මට කොකා පෙන්වනවද නැතිනම් ඇන්ටිව පෙන්වනවද හොඳ හිතින්......?

    ඔන්න අලියෝ අපිනන් දන්නේ නෑ...දැන් ඉතින් ෆොටෝ එක පෙන්නන එකයි ඇත්තේ ඉල්ලන ඉල්ලන හැමෝටම..:rofl::rofl::P
     
    :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියෝ.......? :frown::frown: උඹ මට කොකා පෙන්වනවද නැතිනම් ඇන්ටිව පෙන්වනවද හොඳ හිතින්......?

    මගේ කොකා තමා පෙන්නන්න වෙන්නේ...:rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සිංහලු...........හා...හා... .හා... හච්චීස්!!!

    මොකෝ පුතේ...හෙම්බිරිස්සාවද? ඊයේ අයිස් දාපු කොක්ටේල් බීලා:P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මඟුලක් කියනවා......... ඔයාගේ නම්බර් එක අරගෙන ඔයාට ටෝක් කරන්න ඔයා හෙන නාඹර ගටිස්සිනේ...... :rofl::rofl: එකේ ඊට වඩා දේවල් නම්බර් තියෙනවා....... සමහරුන්ට නම් එව්වා දැක්කම හිල්ලුනා.......

    ටෝක් කරන්නම හෙන කෑල්ල...:lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔන්න අලියෝ අපිනන් දන්නේ නෑ...දැන් ඉතින් ෆොටෝ එක පෙන්නන එකයි ඇත්තේ ඉල්ලන ඉල්ලන හැමෝටම..:rofl::rofl::P

    මේක ඊයේ දැනගෙන හිටියනම් අලියා gangbang කරල හරි ෆොටෝ එක ගන්නව.....
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    2ij5it4.jpg

    මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි

    11v2zhj.jpg

    කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.

    2il25gi.jpg

    මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය :P)

    35kodj5.jpg

    වාශ්පවීමට ප්‍රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි:cool:

    to බි continued..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක ඊයේ දැනගෙන හිටියනම් අලියා gangbang කරල හරි ෆොටෝ එක ගන්නව.....

    අපරාදේ...මට පෙරේදා කියන්න තිබ්බේ සන්ජියට අලියගෙන් මගේ ෆොටෝ එක ඉල්ලගන්න කියලා...:rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මගේ කොකා තමා පෙන්නන්න වෙන්නේ...:rofl::rofl:

    කොක්කු පෙන්න පෙන්න යක්කුන්ට කිරි පොවපු මේ අපිට උඹ එනවනේ කොක්කු කියලා පනුවෝ පෙන්වන්න......... අපේ පල මලයෝ යන්න...... :rofl::rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    2ij5it4.jpg

    මේ කජු ටික ලිපෙන් බෑ ගමන් කිඹුල අපිට ගෙනත් පෙන්වූ සැටි

    11v2zhj.jpg

    කජු ටික ගෙනත් තමා ඇත. කට්ටිය නොඉවසිල්ලෙන් කිඹුල්තුමාගේ විධාන ලැබෙනතුරු සිටී. මීට පසු කජු වල පොටෝ නැත. කාපියව් කියූ ගමන් එය කොහෙන් ගියාද නැත.

    2il25gi.jpg

    මාළු පෙති සහ ලිසාඩ් පිලියෙල වෙන අයුරු. ( මේ නධීර සහ මිනි අයියාගේ හපන්කමකි, මීට පෙර අප වැළදූ මාළු වල සහ ලිසාඩ් වල පොටෝ නැත. වැළදීම සහ පොටෝ ගැනීම යන දෙක එක වර කිරීම අපහසුය :P)

    35kodj5.jpg

    වාශ්පවීමට ප්‍රථම අමාරුවෙන් ගත් මාළු පෙති bbq. මේකත් පට්ට රසයි:cool:

    to බි continued..

    හම්මේ...හුස්මත් හිර වුනා...:sorry:
     
    Status
    Not open for further replies.