කජු ටිකනන් දුකේ බෑ සින්හලු...![]()
හයස්ට් ග්‍රේඩ් එක්ස්පෝර්ට් කොලිටි කජු අක්කේ........ මෙන්න සයිස් කජු පියලි...... රස...... ඒ රස කොහොමද ටයිප් කරන්නේ හම්මෝ......
කජු ටිකනන් දුකේ බෑ සින්හලු...![]()
තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)
![]()
එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.
අම්මා ගහයි..
දැං මට මාර දුකයි 

තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)
දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති
එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

ආයේ බඩගිනි වීගෙන එනවා බං.........මම ඩවුන් ඊයේඅද ගෙදර ගිහින් හමාරයි
![]()

තත්වේ භයානකද......?අපොයි මද්‍යසාර නම් ආයේ අවූරුද්දකට එපා![]()
සෙකන්ඩ් ඩේ එකක් තියෙනවද දන්නෑ![]()
ඊයේ නදියා බයේ හිටියේ අක්කාගෙන් ඌට බැනුම් අහගන්න වෙයි කියල........තත්වේ භයානකද......?
ඊයේ නම් බන්නේ නෑ අද තමා බනින්නේ
මෙලෝ සිහියක් තිබ්බේ නැත 
හයස්ට් ග්‍රේඩ් එක්ස්පෝර්ට් කොලිටි කජු අක්කේ........ මෙන්න සයිස් කජු පියලි...... රස...... ඒ රස කොහොමද ටයිප් කරන්නේ හම්මෝ......
රිද්දන්න එපා ඔහොමමමත් යනවා කට්ටිය...තව දින කීපයකින් මගේ දයාබර සදාදරණීයයාගේඋපන් දිනය සැමරීම පිණිස සූදානම් වීමට තිබේ...නගරයට ගොස් උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගැනීමට තිබේ...සවස් යාමයේ හමුවෙමු...
![]()

මමත් යනවා කට්ටිය...තව දින කීපයකින් මගේ දයාබර සදාදරණීයයාගේඋපන් දිනය සැමරීම පිණිස සූදානම් වීමට තිබේ...නගරයට ගොස් උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගැනීමට තිබේ...සවස් යාමයේ හමුවෙමු...
![]()

ඉතුරු ටිකත් බලලම යන්නෝ...මමත් යනවා කට්ටිය...තව දින කීපයකින් මගේ දයාබර සදාදරණීයයාගේඋපන් දිනය සැමරීම පිණිස සූදානම් වීමට තිබේ...නගරයට ගොස් උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගැනීමට තිබේ...සවස් යාමයේ හමුවෙමු...
![]()

අවුලක් නෑ මමම තමා වාහනේ එලෙව්වේ ගෙදර කොහොම ආවද මන්දඊයේ නම් බන්නේ නෑ අද තමා බනින්නේ
මෙලෝ සිහියක් තිබ්බේ නැත
![]()

අවුලක් නෑ මමම තමා වාහනේ එලෙව්වේ ගෙදර කොහොම ආවද මන්දඊයේ නම් බන්නේ නෑ අද තමා බනින්නේ
මෙලෝ සිහියක් තිබ්බේ නැත
![]()

ඒ ගැන තාම හිතලා නෑ නෙ![]()