EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කජු ටිකනන් දුකේ බෑ සින්හලු...:(:(:(

    හයස්ට් ග්‍රේඩ් එක්ස්පෝර්ට් කොලිටි කජු අක්කේ........ මෙන්න සයිස් කජු පියලි...... රස...... ඒ රස කොහොමද ටයිප් කරන්නේ හම්මෝ......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)

    ztgi1t.jpg

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
    රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

    :eek: අම්මා ගහයි.. :baffled: දැං මට මාර දුකයි :sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තන්දුරි චිකන් පිළියෙළ වන අයුරු (පොටෝ අනුග්‍රහය සංජි අයිය)

    දැං බඩු පදමට bbq වී ඇත, කෙලින්ම අනුභවය හෝ බන් වල බහා අනුභවය යහපති

    එසේ සාදාගත් බන් එකක්. අන්තර්ගතය චීස්, තන්දුරි චිකන්, bbq සෝස් සහ අබ පේස්ට්.
    රස නම් ඉතින් අමුතුවෙන් කිවයුතු නැත.

    :cool::cool::cool::cool::cool: ආයේ බඩගිනි වීගෙන එනවා බං.........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමත් යනවා කට්ටිය...තව දින කීපයකින් මගේ දයාබර සදාදරණීයයාගේ :love::love::love::Dඋපන් දිනය සැමරීම පිණිස සූදානම් වීමට තිබේ...නගරයට ගොස් උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගැනීමට තිබේ...සවස් යාමයේ හමුවෙමු...:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඊයේ නදියා බයේ හිටියේ අක්කාගෙන් ඌට බැනුම් අහගන්න වෙයි කියල........ :rofl::rofl: තත්වේ භයානකද......?

    අවුලක් නෑ මමම තමා වාහනේ එලෙව්වේ ගෙදර කොහොම ආවද මන්ද :sorry: ඊයේ නම් බන්නේ නෑ අද තමා බනින්නේ :baffled: මෙලෝ සිහියක් තිබ්බේ නැත :sorry:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    හයස්ට් ග්‍රේඩ් එක්ස්පෝර්ට් කොලිටි කජු අක්කේ........ මෙන්න සයිස් කජු පියලි...... රස...... ඒ රස කොහොමද ටයිප් කරන්නේ හම්මෝ......
    :rofl: රිද්දන්න එපා ඔහොම
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මමත් යනවා කට්ටිය...තව දින කීපයකින් මගේ දයාබර සදාදරණීයයාගේ :love::love::love::Dඋපන් දිනය සැමරීම පිණිස සූදානම් වීමට තිබේ...නගරයට ගොස් උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගැනීමට තිබේ...සවස් යාමයේ හමුවෙමු...:D

    පාටිය..අහ්..සොරි සොරි..වැරදුනා..:sorry::sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් යනවා කට්ටිය...තව දින කීපයකින් මගේ දයාබර සදාදරණීයයාගේ :love::love::love::Dඋපන් දිනය සැමරීම පිණිස සූදානම් වීමට තිබේ...නගරයට ගොස් උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගැනීමට තිබේ...සවස් යාමයේ හමුවෙමු...:D

    උපන්දිනේ තව දවස් කිහිපයකින්........
    යන්නේ උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගන්න.......
    සවස් යාමයේ හමුවෙමු - ඒ කියන්නේ දවසම ෂොපින්........ :oo::baffled:

    අන්කල් ට අපිත් සුභ පැතුවා කියන්ඩෝ උපන්දිනේට කලින්ම....... :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මමත් යනවා කට්ටිය...තව දින කීපයකින් මගේ දයාබර සදාදරණීයයාගේ :love::love::love::Dඋපන් දිනය සැමරීම පිණිස සූදානම් වීමට තිබේ...නගරයට ගොස් උපන්දින සුබපැතුම් පතක් සහ සුලු සුලු දේවල් කිහිපයක් මිලදී ගැනීමට තිබේ...සවස් යාමයේ හමුවෙමු...:D
    ඉතුරු ටිකත් බලලම යන්නෝ... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අවුලක් නෑ මමම තමා වාහනේ එලෙව්වේ ගෙදර කොහොම ආවද මන්ද :sorry: ඊයේ නම් බන්නේ නෑ අද තමා බනින්නේ :baffled: මෙලෝ සිහියක් තිබ්බේ නැත :sorry:

    තරි අයියේ..අරක පරිස්සමට සුරක්‍ෂිතව තියෙනවා..ඊළඟ එකට...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අවුලක් නෑ මමම තමා වාහනේ එලෙව්වේ ගෙදර කොහොම ආවද මන්ද :sorry: ඊයේ නම් බන්නේ නෑ අද තමා බනින්නේ :baffled: මෙලෝ සිහියක් තිබ්බේ නැත :sorry:

    ඊයේ පාරේ වාහන අඩු හින්දා හොඳා....... සුදු පටි අන්කල් ලා හිටියනම් බඩු තමා...... :P
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඒ ගැන තාම හිතලා නෑ නෙ :sorry:

    කෙනෙක් හොයාගන්න සහෝ..යන්න කලින් බැන්දොත් රූම් එකක් දෙනවා..නැත්තම් දෙන්නව කාමර දෙකක තියෙනවා කියලා තමා වැඩිහිටි අය කියන්නේ....:yes::yes:
     
    Status
    Not open for further replies.