EK Married Club-12

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    අහ්හ් එහෙමද ? අපෝ නාකි බුරි බන් දැන් එහෙ තියෙන්නෙත් :rofl:
    තරුණ බුරි නෙරි වලින් වැහිලද?:baffled::baffled::baffled:
    අර ලුමියා ෆෝන් ත්‍රෙඩ් එකේ තිබ්බේ.......

    මොකාද දන්නේ නෑ හොරකම් කරපු උට්ටා
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පාඩුව කීයක්ද.......? :eek::eek:

    7500/- විතර බන් මතක විදියට :dull: 15000/- ගෙව්වා කාර්ඩ් එකට රුපියල් 200+ මරු විතරයි ඉතුරු :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    7500/- විතර බන් මතක විදියට :dull: 15000/- ගෙව්වා කාර්ඩ් එකට රුපියල් 200+ මරු විතරයි ඉතුරු :baffled:
    නෑ..නෑ...
    උඹ අර බිල් ගෙව්ව නේ යකෝ.....
    ඒකයි සල්ලි අඩු......ඒක මතකත් නෑ.....:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපෝ චිකන් පාර්ට්ස් නම් :dull: මට අප්පිරියයි පොඩි කාලේ ඉඳන් :baffled:

    ඒ උපන්දා සිට කාපු එව්වා කලේ මේකේ ටෙස්ට් එකට...... ඊයේ මමත් නිකමට කෑල්ලක් කාලා බැලුවේ.......
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තරුණ බුරි නෙරි වලින් වැහිලද?:baffled::baffled::baffled:

    අපෝ ගෑනු ගැන කථා නොකර ඉම්මු බන් .. :dull::baffled:

    මෙලෝ රහක් නැති ගොබිලියෝ :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උඹ මගුලක් කියනවා මට කකුට්ටෙක්, වටලප්පමක් , චීස්කේක් එකක් නැති සොවෙන් ඉන්නකොට :angry: ඕක නොකාපු එක මගේ පින ... නැත්තන් කබරයා ඔතනදීම අදින්නයි වෙන්නේ :rofl:

    ඔයාට අවුල ගියේ අර නීට් ගසාපු වීදුරුව මිසක් වෙන අහවල් දෙයක් නෙවි.... :sorry:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කුකුල් සහ ඌරු....
    මතක නෑ.....

    අම්මපා උඹේ බීම නං.......:dull::dull:

    මගුලක් කියන්න එපා මට එව්වා මතකයි ... :angry: තොට දෙන්න හිටියේ මම වැටුනනේ :sorry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ..නෑ...
    උඹ අර බිල් ගෙව්ව නේ යකෝ.....
    ඒකයි සල්ලි අඩු......ඒක මතකත් නෑ.....:dull:

    7500/- විතර බන් මතක විදියට :dull: 15000/- ගෙව්වා කාර්ඩ් එකට රුපියල් 200+ මරු විතරයි ඉතුරු :baffled:

    :eek::eek::eek::eek:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මගුලක් කියන්න එපා මට එව්වා මතකයි ... :angry: තොට දෙන්න හිටියේ මම වැටුනනේ :sorry:

    වැටුන නෙවෙයි ඉන්දවුනා පුටුවේ
    එහෙම්මම තවත් එකක් දාගෙන අමුවෙන්ම වැනුවා සල සල ගාල
    ඊටපස්සේ සුන්ඩල්:angry::angry::angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔයාට අවුල ගියේ අර නීට් ගසාපු වීදුරුව මිසක් වෙන අහවල් දෙයක් නෙවි.... :sorry:

    අඩේ මට චා රසක් ආවේ නෑ බන් බොද්දි...අනික නීට් ගසන්න බෑ මට :dull: ඒක වෙන්න ඕන අවුල :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වැටුන නෙවෙයි ඉන්දවුනා පුටුවේ
    එහෙම්මම තවත් එකක් දාගෙන අමුවෙන්ම වැනුවා සල සල ගාල
    ඊටපස්සේ සුන්ඩල්:angry::angry::angry:

    :dull::dull:
     
    Status
    Not open for further replies.