MR 50% ගනීවිද ??? පුරෝකථනයක්
හැමෝම සමික්ෂණ වාර්තා එදිරිපත් කරනවා .MR දිනනවා ,MY3 දිනනවා කියලා .කවුද දන්නේ කවුරු ඇත්ත කියනවද කියලා
2012, 2013,2014 පළාත් මැතිවරණ වල මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුක රජය ලබා ගත් මනාප ප්‍රතිපල සහ දැන් රටේ පවතින වාතාවරණය ඇසුරෙන් ඔබ සිතන්නේ කුමක්ද ????
ඔබටම පහසුවෙන් තීරණය කිරීමට Excel file එක open කර ඔබ සිතන ආකාරයට එක් එක් දිස්ත්රික්ක සදහා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගන්නා මනාප ප්‍රතිසතය E කොටුවේ වෙනස් කරන්න
මෙහිදී සැම දිස්ත්රික්කයකම සමාන ප්‍රකෂිත ජන්ද ප්‍රතිසතයක් හා සමාන වලංගු ජන්ද ප්‍රතිසතයක් ලැබේයැයි උපකල්පනය කරන ලදී . එම නිසා එක් එක් දිස්ත්රික්ක සදහා සුදුදුකම් ලැබූ ජන්ද දායකයින් ප්‍රමාණය පමණක් සටහන් කර ඇත .
Download Excel File

උඹ විතරක් නෙමෙයි මොකෙක් හරි හිතනවා නම් මහින්ද දිනනවා කියල, මුස්ලිම් , දෙමල , JVP, UNP හෙළ උරුම, සහ මහින්දගෙන් කැඩුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද ප්‍රමාණය ගැන කිසිම අවභෝධයක් නැති පට්ටම ගොනෙක්!!