MR 50% ගනීවිද ??? පුරෝකථනයක්

yasiru1

Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    MR 50% ගනීවිද ??? පුරෝකථනයක්

    හැමෝම සමික්ෂණ වාර්තා එදිරිපත් කරනවා .MR දිනනවා ,MY3 දිනනවා කියලා .කවුද දන්නේ කවුරු ඇත්ත කියනවද කියලා

    2012, 2013,2014 පළාත් මැතිවරණ වල මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුක රජය ලබා ගත් මනාප ප්‍රතිපල සහ දැන් රටේ පවතින වාතාවරණය ඇසුරෙන් ඔබ සිතන්නේ කුමක්ද ????

    ඔබටම පහසුවෙන් තීරණය කිරීමට Excel file එක open කර ඔබ සිතන ආකාරයට එක් එක් දිස්ත්රික්ක සදහා මහින්ද රාජපක්ෂ මහතා ලබා ගන්නා මනාප ප්‍රතිසතය E කොටුවේ වෙනස් කරන්න


    මෙහිදී සැම දිස්ත්රික්කයකම සමාන ප්‍රකෂිත ජන්ද ප්‍රතිසතයක් හා සමාන වලංගු ජන්ද ප්‍රතිසතයක් ලැබේයැයි උපකල්පනය කරන ලදී . එම නිසා එක් එක් දිස්ත්රික්ක සදහා සුදුදුකම් ලැබූ ජන්ද දායකයින් ප්‍රමාණය පමණක් සටහන් කර ඇත .


    Download Excel File
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මුලින්ම මන්

    2JbmCmC.png


    District 12k MR
    District 9k MY3
     
    Nov 24, 2014
    789
    64
    0
    අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා 60%කින් දිනනව.
     

    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා 60%කින් දිනනව.


    ටිකක් ප්‍රයෝගිකව කතා කරපන් මචන්.......
    උබේ හැම post එකේම තියෙන්නේ MR දිනනවා 60% කියල.

    MR දිනන්න පුළුවන් කියමු. එත් කීයටවත් 60% ගන්න බෑ. කාටවත් ගන්න බෑ. යුද්දේ දින්නම ගත්තෙත් 57%.
    එක නිසා ටිකක් ප්‍රයෝගිකව කතා කරපන්. වෙන්න පුළුවන් දේවල් කියපන්.
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අනිවාර්යයෙන්ම මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමා 60%කින් දිනනව.

    තෝ සරල ගණිතය දන්නේ නැති බුරුවෙක්...
    මහින්ද කවදාවත් 60% තියනවද ගොනෝ??? මුස්ලිම්, හෙළ උරුම, දෙමල ඔක්කොම එක්කවත්??


    250px-2010_Sri_Lankan_Presidential_Election%2C_overall_results.png


    නොදන්නා හු***ල් කතා නොකර හිටපන්, බලාපිය තොගේ ඇස ඇරලා 2010 මහින්දය දිනපු විදිය, :P
    ඊට පස්සේ බලාපිය දැන් ගැලවිලා තියන මුස්ලිම් ටිකයි, දෙමල වතුකර ටිකයි, සිංහල UNP, JVP හෙළ උරුම චන්ද ටිකයි මහින්දයට නැති උනාම මොකද වෙන්නේ කියල..:P:P

    ඌව දන්නා සෙල්ලම් ඔක්කොම දාලත් ලෝක අමාරුවෙන් 51% දාගත්තේ..:yes: උඹ විතරක් නෙමෙයි මොකෙක් හරි හිතනවා නම් මහින්ද දිනනවා කියල, මුස්ලිම් , දෙමල , JVP, UNP හෙළ උරුම, සහ මහින්දගෙන් කැඩුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ චන්ද ප්‍රමාණය ගැන කිසිම අවභෝධයක් නැති පට්ටම ගොනෙක්!!
    :D:D
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    හැමෝම සමික්ෂණ වාර්තා එදිරිපත් කරනවා .MR දිනනවා ,MY3 දිනනවා කියලා .කවුද දන්නේ කවුරු ඇත්ත කියනවද කියලා

    ඔබ කියනවා වගේ එදිරිපත් කරන සමික්ෂණ වාර්තා පිළිගන්නට බැහැ !

    මොකද කියනවා නම් කොච්චර පැවසුවත් එම සමීක්ෂණයන් ස්වාධීනව මෙහෙයවනවා කිව්වත් !

    ඒ පිටුපස තියෙනවා අරමුණු කීපයක් තියෙනවා !

    1) ලංකාව වැනි දේශපාලනය ගැන එතරම් දැනුමක් නැති රටවල නායකයන් ජනතාව මුලා කිරීමට ඔය වගේ දේවල් කරනවා !

    මොකද ඒ රට වල බහුතර ජනතාවක් ජනාධිපතිවරණයකදී .....
    රැල්ල වැඩි පැත්තට,
    ජනතාව රැස්වීම් වලට එනවාද යන ව‍ගේ....
    නොවටිනා දේවල් මත තම ජන්දය භාවිත කරනවා !

    2) සමීක්ෂණ ආයතන ඒ ඒ අපේක්ෂකයා සතුටු කර තුටු පඩුරු ලබා ගැනීමට


    මේ පහත තියෙන එක Lankaenews එකෙන් පල කරලා තිබුනේ !

    Lankaenews , LankaCnews වැනි වෙබ් අඩවි ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ !

    ඉහත මම කිව්වා කාරණා මේකටද අදාලයි !

    හැබැයි මම හිතන හැටියට මේ වගේ ප්‍රතිපලයට සමාන ප්‍රතිපලයක් එන්න පුලුවන් !
    දැනට සමාජයේ තිබෙන සැබෑ තත්වය මත... කාටද ඕවා කියන්න පුලුවන් !


    10534069_837170466348120_2567989666841298650_n.jpg
     
    Last edited:

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    තෝ සරල ගණිතය දන්නේ නැති බුරුවෙක්...
    මහින්ද කවදාවත් 60% තියනවද ගොනෝ??? මුස්ලිම්, හෙළ උරුම, දෙමල ඔක්කොම එක්කවත්??

    ඇත්තටම !
    ඌ අපෙන් ආතල් ගන්න හදනවා සහෝ ! :rofl::rofl::rofl:
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    60% ගන්න කාටවත් බැහැ, මයිත්‍රී දිනනවා , උපරිම 53% චන්ද ප්‍රමාණයක් එක්ක.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මුලින්ම කියන්න ඕන මේ comment මගේ නෙමේ !

    මේක ගත්තේ w3lanka dot com එකෙන්

    මේකත් පාක්ෂිකයෙක් දාපු comment එකක්

    "ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය දෙපයින් සිටවීම"

    යන blog post එකට දාපු comment එකක් !



    අපේ හිතවත් චතූෂ තුෂර කුමාර කැකුළාවල ඇත්තො කියාපු ධර්ම පාඨයක්. මේ ඇත්තො කියනවා පින්වතුනි අපේ මෛත්‍රිපාල සිරිසේන මහත්තයට දිනන්න නම් ඡන්ද ලක්ෂ දහ අටක් අනෙක් පැත්තට හරවන්න ඕනෙලු. ඒ කොහොමද පින්වතුනි? 2010 මැතිවරණෙදි මහින්ද රාජපක්ෂ මහත්තයා හා සරත් ෆොන්සේකා මහත්තයා අතර පරතරය ලක්ෂ දහ අටයි. ඉතින් පින්වතුනි මේ ඇත්තො කියන්නෙ මේ සැරේ දිනන්න නම් ඒ දහ අටම හරවන්න ඕනැ කියලයි.

    ඒ වුණාට පින්වතුනි අපි මතක තියා ගන්න ඕනැ මේ කියන්නෙ සාමන්‍ය පෙළ ගණිතයවත් හරි හැටි පාස් වෙන්න බැරි වෙච්චි උන්නැහේ කෙනෙක් කියලා. මේ කැකුළාවල උපාසක මහත්තැන් කියන්නෙ පින්වතුනි අපේ රසිකදත්ත උපාසක තැන වගේ ඉහළට ගණිතය ඉගෙන ගත්තු කෙනෙක් නෙවෙයි. එයාට තේරෙන්න නැහැ එක පැත්තකින් අඩු වෙන කොට අනෙක් පැත්තට ඉබේම එකතු වෙනවා කියලා. ඒ කියන්නෙ පින්වතුනි හරවන්න තියෙන්නෙ ලක්ෂ නවයයි. ලක්ෂ දහ අටක් නෙවෙයි. ලක්ෂ දහ අටක් හරවන්න ඕනැ කියන කතාව අර විමල් වීරවංෂ උපාසක තැනගේ දෙකට දෙක කැපුණාම බින්දුවයි කියන කතාවට සමානයි පින්වතුනි. එයා ඒ දෙක කැපුණාම බින්දුවයි කියන්න ඇත්තේ එයාගෙ දෙක ගැන හිතලා වෙන්න ඇති. ඒත් පින්වතුනි ඔය දෙක කැපුණත් ෂෂී නෝනාට තව දෙකවල් ඕනැතරම් හොයා ගන්න පුළුවන් කොට ඔය දෙක මහ කජ්ජක්ද?

    ඕකෙන් මේකෙන් මාතෘකාවෙනුත් පිට පැන්නා. අපි දැන් ගණන් හදල බලමු පින්වතුනි. ලක්ෂ නවයක් වෙනුවට 2010 ඉඳන් වැඩි වෙච්චි ඡන්ද ටිකත් ගණන් බලලා ලක්ෂ දහයක් කියමුකෝ.

    හෙළ උරුමයට ලක්ෂ දෙකක් වත් නැද්ද පින්වතුනි? අපෝ තියෙනවා. එතැන ලක්ෂ දෙකයි.

    ඒ එක්කම මතක තියා ගන්න පින්වතුනි 2010 දි උතුරු නැඟෙනහිර වැඩි ඡන්ද ප්‍රමාණයක් වැටුණේ නැහැ. එක්කෝ වැඩි දෙනෙක් හිටියේ කෑම්ප් වල. නැත්නම් ඡන්දෙ දැම්මෙ නැහැ. මේ සැරේ එතැන ලොකු වෙනසක් වෙනවාමයි පින්වතුනි. උතුරු නැඟෙනහිරින් තව ලක්ෂ දෙකක් මෛත්‍රි මහත්තයාට එකතුයි.

    එහාට මෙහාට පැනපු ඒවයින් ලොකු බලපෑමක් නැතත් නුවරඑළියෙන් නම් ලොකු ගාණක් කැඩෙනවා කියලා ආණ්ඩුවේම කටු කන චන්ද්‍රප්‍රේම මහත්තැනුත් කියනවා. අපි එතැනටත් ලක්ෂයක් තියමුකෝ.

    තව අල්ලන්න තියෙන්නෙ කීයද පින්වතුනි? ලක්ෂ පහයි. ලක්ෂ පහයි. ඈවරයි දෑවරයි. තුන් ඈවරයි.

    2010 ජනාධිපතිවරණයෙදි ගොඩාක් එක්සත් ජාතික පාක්ෂිකයො එක්කෝ ඡන්දය නොදා හිටියා කළකිරීමට. නැත්නම් මහින්ද මහත්තයාට දුන්නා යුද්දෙ දිනපු නිසා. මේ සැරේ ඒ ඔක්කෝම අනෙක් පැත්තටයි. එතැනත් තව ලක්ෂ දෙකක් වත් ඇති.
     
    Last edited:

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    දැනට තියෙන විදියටනම් මහින්ද දිනනවා බං.... පරදින්න්නේ තොන්ඩමන් හකීම් දෙන්නා පැන්නොත් විතරයි.... කවුරු කොහොම කිව්වත් ආණ්ඩු හදන්නේ ජාතිය ආගම පදනම් කරගත්ත දෙමළ මුස්ලිම් පක්ෂ.. ඒකයි ඇත්ත.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,719
    2,837
    113
    colombo
    MAHINDA TA dinanna amarui bn
    apw paule set aka gana katha karoth 20n 16k wge 2005 2010 di mahindata chnde dunne
    eth me para 7k wge tama denne habai unth mahidata bainawa :0
    madakalapu sinhala yanta ghapu video aka pennala set akak harowwa mungen bagayk hari haronawa ;)
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0

    ටිකක් ප්‍රයෝගිකව කතා කරපන් මචන්.......
    උබේ හැම post එකේම තියෙන්නේ MR දිනනවා 60% කියල.

    MR දිනන්න පුළුවන් කියමු. එත් කීයටවත් 60% ගන්න බෑ. කාටවත් ගන්න බෑ. යුද්දේ දින්නම ගත්තෙත් 57%.
    එක නිසා ටිකක් ප්‍රයෝගිකව කතා කරපන්. වෙන්න පුළුවන් දේවල් කියපන්.

    ඉස්සෙල්ල කියපං උම්බ මොන සමීක්ශනේටද සහබාගී වුනේ කියල ? උම්බල දන්නෙ කීබෝඩ් එක ඉස්සරහට වෙලා එක එක ගොසිප් සයිට් වල යන දේවල් කියෝල දොඩවන්න විතරයි. බූරුවො. ලංකාවෙ දීපව්‍යාප්තව කල සමීක්ශනයක දිස්ත්රික්ක දෙකක සමීක්ශන වලට මම ගියා. ඒක අනිවාර්යයෙන්ම ජනාදිපතිවරනයක් ලංවෙලා ආන්ඩුවෙන් තියන සමීක්ශනයක්. ඒ සමීක්ශනයේ වාර්තා වලට අනුව මහින්ද සර්ට ඒ දිස්ත්රික්ක දෙකේ චන්ද 65%ක් තිබ්බ. අනික් දිස්ත්රික්ක වල වාර්තා තවම කියවන්න ලැබුනෙ නෑ. ඒවගෙ මීට අඩුවෙයි කියල උපකල්පනය කරලයි ලංකාවෙන්ම 60%ක් අරං දිනනව කිව්වෙ. ප්රායෝගිකත්වය කතා කරන්න කලින් කීබෝඩ් එක ඉස්සරහින් නැගිටල බැහැපිය පාරට. කීබෝඩ් ඉස්සරහ ඉදන් දේශපාලනේ කරන චන්ද බලේවත් නොලැබුන 18- ලදරුවො එනව දේශපලනේ ගැන කතා කරන්න. ඔව් ගිය පාර චන්දයේ ත්රස්තවාදය නැති කල නිසා චන්ද වැඩියෙන් ලැබුන. මේ පාර චන්ද ලැබෙන්නෙ ත්රස්තවාදය නැති කිරීමට සහ රට සංවර්දනය කිරීම යන දෙකටම.