ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

Mayaratne

Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

    ගම්පහ දිස්ත්‍රික්කය

    ගම්පහ පසුගිය වසර 20ක කාලයක සිටත් ප්‍රබල නිදහස් පක්ශයේ බලකොටුවක් මෙවර අපි බලාපොරොත්තු වෙනවා ඉතා කිට්ටු තරගයක් නමුත් මම හිතනවා කොළඔ දිස්ත්‍රක්කයෙන් ගම්හප සහ කලුතර මහින්ද රාජපක්ශ මහතා ජයග්‍රහනය කරාවී කියලා කොළඔ මෛත්‍රී දිනන පරතරයත්, ගම්පහ කලුතර පරාජය වන පරතරයත් අනුව තමයි අවසාන් දිස්ත්‍රක්ක ප්‍රතිපලය තිරණය වන්නේ නමුත් සම්පුර්ණ දිස්ත්‍රක්කය මෙවර මෛත්‍රීපාල මහතා ජයගරහනය කරනු ඇතැයි අප අනුමාන කරනවා.

    අපගේ අන්තර්ජාල මත විමසුමෙන් ගම්පගෙන් ලැබු ජන්ද පහත රෑප සටහනින් දැක්වේ. (මෙයි නියම දිස්ත්‍රක්ක පතිපලය නිරුපනය නොවන බව මතක් කර සිටිමු.)

    10449978_1590935027792353_3130119901304939110_n.png


    අපි බලමු 2005 සහ 2010 දි මහන්ද රාජපක්ශ දිනා ගත් ජන්ද පරතරය.

    ZaOkQAS.png


    SFgdZom.png



     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඔහොම නම් වෙන්නෙ නැති බන්..Mර්‍R දිනයි... 7-8% කින් වගෙ....:baffled:
    ගම්5 බන්ඩාරනයක නමට තැන තියෙනවද තාම ? දන්න කෙනෙක් කියපන්කො....
    එහෙම උනොත් MY3 ට ලෙසි වෙයි.....
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    මේවට චන්දෙ දාන්නෙ චන්ද බලේවත් නැති කලිසමේ චූ කරගන්න උන්. මේව බලල විශ්ලේශන ඉදිරිපත් කරන්නෙ මොලේ පුකෙනුත් පල්ලෙහා තියෙන උන් තමා :lol:

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මහින්ද ගම්පහ වැඩිම උනොත් මේ පාර විසිතිස්ධාහක් ලීඩ් කරයි ගනී ජනප්‍රියතාවය අඩුවීම දවසට දාදාහයි
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේවට චන්දෙ දාන්නෙ චන්ද බලේවත් නැති කලිසමේ චූ කරගන්න උන්.
    මේකනම් සිරා කතාව. මම දැක්කා fb එකේ ඉන්නවා dial එකක් පට්ට politician වගේ talk දෙන්නේ. ඒ අස්සේ O/L exam එක ගැනත් දානවා ඌ මේ පාර O /L ලියන එකෙක්.
     
    • Like
    Reactions: arsehole-froce

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ගම්පහ ලොකු ලීඩ් එකක් තියන්න අමරුයි මචන්..නමුත් මිගමුව වගෙ ටවුන් වලින් නම් මයිත්‍රි ට වාසි වෙනවා...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේකනම් සිරා කතාව. මම දැක්කා fb එකේ ඉන්නවා dial එකක් පට්ට politician වගේ talk දෙන්නේ. ඒ අස්සේ O/L exam එක ගැනත් දානවා ඌ මේ පාර O /L ලියන එකෙක්.


    මම මේ ලගදි දැක්කා එකෙක් කියලා තියෙනවා තොපිලට ඕනි 88/89 කාලේ වගේ කොල්ලෝ ලයිට් කනුවල එල්ලිලා ඉන්නව දකින්නද උබ ඒ කාලේ උන ඒව දන් නැද්ද බ්ල බ්ල බ්ල ලොකු ටෝක්....බලද්දි ඌ 93 එකෙක්....:rofl::rofl:බලන් හිටිය වගේ කියන්නේ....:eek:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    80% ක් මහින්ද ගන්නවා ඉතිහාසයේ ලොකුම ඡයග්‍රහණය ගම්පහ න් ලබා ගන්නවා.
     
    • Like
    Reactions: nec2000

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    80% ක් මහින්ද ගන්නවා ඉතිහාසයේ ලොකුම ඡයග්‍රහණය ගම්පහ න් ලබා ගන්නවා.

    Are u crazy or what? but I like to see it other way round :D
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    gam5 mahinda dinai bn aath godak un my3 ta thamai denne.gam5 parana sandaana kaarayo wedie aakai my3 ta dinanna amaaru.dinuwath lead thiyala dinanna beri wy gam5th peradunoth anikwa aniwa paradinawa bn mkada ga5 qyanne unge balakotuwa wage me paara palaath saba nuth sandaane wedie
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකනම් සිරා කතාව. මම දැක්කා fb එකේ ඉන්නවා dial එකක් පට්ට politician වගේ talk දෙන්නේ. ඒ අස්සේ O/L exam එක ගැනත් දානවා ඌ මේ පාර O /L ලියන එකෙක්.
    මටත් ඔහොම එකෙක් මාට්ටු උනා බං.. දුක කියන්නෙ පොරට උපන් අවුරුද්ද හයිඩ් කරන්න අමතක වෙලා ටෝක් දෙන්න කලින්..:rofl:
     

    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,784
    250
    83
    පෘතුවියේ
    I think MR will get 52% MS 48%

    මේ ගාන තමා මටත් හිතෙන්නේ . සමහර විට 53% වෙයි.මොකද බැසිල් කරපු දෙයක් කරානම් ඒ කරේ මෙහෙට.

    ඒ උනාට පළාත් සභා චන්දෙදි බුලත් කොලේට දුන්න කොල්ලෝ ගොඩක් මේ සැරේ MY3 ට :cool:
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මේ ගාන තමා මටත් හිතෙන්නේ . සමහර විට 53% වෙයි.මොකද බැසිල් කරපු දෙයක් කරානම් ඒ කරේ මෙහෙට.

    ඒ උනාට පළාත් සභා චන්දෙදි බුලත් කොලේට දුන්න කොල්ලෝ ගොඩක් මේ සැරේ MY3 ට :cool:

    මමත් හිතන්නේ MR 52% MS 47% wage.colombo නම් MR 45% MS 54% වගෙ වෙයි