ගම්පහ මෛත්රී කීයක් ගනිද?
ගම්පහ දිස්ත්රික්කය
ගම්පහ පසුගිය වසර 20ක කාලයක සිටත් ප්රබල නිදහස් පක්ශයේ බලකොටුවක් මෙවර අපි බලාපොරොත්තු වෙනවා ඉතා කිට්ටු තරගයක් නමුත් මම හිතනවා කොළඔ දිස්ත්රක්කයෙන් ගම්හප සහ කලුතර මහින්ද රාජපක්ශ මහතා ජයග්රහනය කරාවී කියලා කොළඔ මෛත්රී දිනන පරතරයත්, ගම්පහ කලුතර පරාජය වන පරතරයත් අනුව තමයි අවසාන් දිස්ත්රක්ක ප්රතිපලය තිරණය වන්නේ නමුත් සම්පුර්ණ දිස්ත්රක්කය මෙවර මෛත්රීපාල මහතා ජයගරහනය කරනු ඇතැයි අප අනුමාන කරනවා.
අපගේ අන්තර්ජාල මත විමසුමෙන් ගම්පගෙන් ලැබු ජන්ද පහත රෑප සටහනින් දැක්වේ. (මෙයි නියම දිස්ත්රක්ක පතිපලය නිරුපනය නොවන බව මතක් කර සිටිමු.)
අපි බලමු 2005 සහ 2010 දි මහන්ද රාජපක්ශ දිනා ගත් ජන්ද පරතරය.

Last edited: