GTA Rajapaksa's Paradise!!

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    කොහොමද බං මේකට මරාගෙ පිංතූරෙ ඇඩ් කලේ.. මැප් එඩිටර් එකකින්ද..?

    ඔව් බන් ඉස්සර මම san andreas mod කලා.. අපේ modding forum එකකුත් තිබුණ.. දැන් මේ අවුරුදු 4කට පස්සෙ පොඩි වැඩක් කලේ :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    නියමයි.. මැක්සා එඩිටින්..:love:

    CPU eka? CPU eka thibunata mewa run wenne nane ban.. hoda vga ekak ona ne..
    mage dan tiyenne i3 ekak eth issara pentium dual core eken run kale..
    deke wenasak naha..
    dekema slow :P
    ඇයි බං එහෙම වෙන්නෙ.. ඕක ප්ල්සේටේෂන් ගේම් එකක් නේද..? PC වලට හදලා තියෙන්නෙ.. ඒ කේස් එක නිසාද දන්නෑ ලැග් වෙන්නෙ..?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උදේ ඉදන් හවස් වෙනකන් ෆුල් ටයිම් රියල් ලයිෆ් ගහන rajapaksa'a paradise ආය අමුතුවෙන් ගහන්නේ මොකටද බං :P
     
    Bad PC Port :yes:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නියමයි.. මැක්සා එඩිටින්..:love:

    ඇයි බං එහෙම වෙන්නෙ.. ඕක ප්ල්සේටේෂන් ගේම් එකක් නේද..? PC වලට හදලා තියෙන්නෙ.. ඒ කේස් එක නිසාද දන්නෑ ලැග් වෙන්නෙ..?

    ow ban..
    onama game ekak mulin hadanne playstation and Xbox consoles walatane.. passe mun PC walata aith hadanna bari nisa ekama port karanawa..
    (mobile walath issella games hadanne iOS walata.. passe ewa android walata port karanawa)

    GTA IV eke tamai unta hariyata port karaganna bariwela tiyenne. ee kiyanne ape PC wala kochchara specs thibunath ee hardware resources maximum use karanna optimize karala naha game eka..

    issara San andreas.. Vice city ehema supiriyata port karala thiyanawane.. samaharawita ewa wenamama haduwada danneth na pc walata :rolleyes:
     
    නැහැ :no: හැම ගේම් එකක්ම එහෙම එහෙම නෑ :no:
    PC exclusives ඕනේ තරම් තියනවා සහ හොඳට PC වලට හොඳට Optimize කරපුවත් ගොඩක් තියනවා
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නියමයි.. මැක්සා එඩිටින්..:love:

    me tiyenne issara ape san andreas mod

    උදේ ඉදන් හවස් වෙනකන් ෆුල් ටයිම් රියල් ලයිෆ් ගහන rajapaksa'a paradise ආය අමුතුවෙන් ගහන්නේ මොකටද බං :P

    :lol::lol:

    මේ පාර වත් දෙයියන්ගෙ නාමෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් උණොත් ඇති
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow ban..
    onama game ekak mulin hadanne playstation and Xbox consoles walatane.. passe mun PC walata aith hadanna bari nisa ekama port karanawa..
    (mobile walath issella games hadanne iOS walata.. passe ewa android walata port karanawa)

    GTA IV eke tamai unta hariyata port karaganna bariwela tiyenne. ee kiyanne ape PC wala kochchara specs thibunath ee hardware resources maximum use karanna optimize karala naha game eka..

    issara San andreas.. Vice city ehema supiriyata port karala thiyanawane.. samaharawita ewa wenamama haduwada danneth na pc walata :rolleyes:
    ඇයි බං උන් Playstation, Xbox වලට මුල්තැන දෙන්නෙ.. PC පාවිච්චි කරන උන්ට වඩා ඒවා පාවිච්චි කරන උන් වැඩියිද..? හැම ගේම් එකම මුලින් රිලීස් කරන්නෙත් Playstation, Xbox වලට..:sorry:

    නැහැ :no: හැම ගේම් එකක්ම එහෙම එහෙම නෑ :no:
    PC exclusives ඕනේ තරම් තියනවා සහ හොඳට PC වලට හොඳට Optimize කරපුවත් ගොඩක් තියනවා
    ඒ වගේ ගේම්ස් ටිකක් කියපංකො..:yes:

    Bad PC Port :yes:
    :(
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නැහැ :no: හැම ගේම් එකක්ම එහෙම එහෙම නෑ :no:
    PC exclusives ඕනේ තරම් තියනවා සහ හොඳට PC වලට හොඳට Optimize කරපුවත් ගොඩක් තියනවා

    ඔව් බන් ඔව්.. මට මේ මහ රෑ හැමදේම පැටලෙනව :P
    PC විතරක් එන ඒව කොච්චර තියනවද ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    me tiyenne issara ape san andreas mod
    නියමයි.. ෆෝරම් එකකුත් කලා කිව්වනේ.. ලංකාවෙ අයද කලේ..?
    San Andreas, Vice City නම් ගහල ගහලම එපා වෙලා බං.. ඕවයෙ මැප් එකේ තියෙන තැන් මතකයි ගමේ ගොඩේ තියෙන තැන් වලටත් වඩා..:rofl:

    Mod කරපු ඒවා වගයක් මාත් එක සැරයක් ගෙනාවා.. එක එක නම් වලින් ආවනේ.. Karachi, NFS වගේ.. හැබැයි ඒවා සේව් කරන්න දෙන්නෙ නැහැ එකකවත්.. එපා වෙනවා ප්ලේ කරන්න ගියාම..

    කාලයක් එළකිරියෙ සර්වර් එකකුත් තිබුණානේ ඔන්ලයින් ගහන්න.. ඒකෙ මගේ කනෙක්ෂන් අවුල් නිසා ලැග් වෙනවා.. කට්ටියට මල පනිනවා ඉතිං මාත් එක්ක.. උන්ට මාත් එක්ක වෙඩි තියාගන්න බෑ.. මුලින් මැරෙනවා උන්.. ඊට පස්සෙ මං අයින් උනා සීන් එකෙන්.. අසාධාරණයිනේ මගේ විරුද්ධ පිළට මං හිටියම..:sorry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඇයි බං උන් Playstation, Xbox වලට මුල්තැන දෙන්නෙ.. PC පාවිච්චි කරන උන්ට වඩා ඒවා පාවිච්චි කරන උන් වැඩියිද..? හැම ගේම් එකම මුලින් රිලීස් කරන්නෙත් Playstation, Xbox වලට..:sorry:

    ඒ වගේ ගේම්ස් ටිකක් කියපංකො..:yes:

    :(

    ow ban mulu lokema poduwe gaththama Gamers la wadiyen use karanne consoles..
    eth hardcore gamersla dan PC walata wadi kamaththak thiyanawa me modding case eka nisai PC graphics hoda nisai..

    menna

    http://en.wikipedia.org/wiki/List_of_PC_exclusive_games
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    නියමයි.. ෆෝරම් එකකුත් කලා කිව්වනේ.. ලංකාවෙ අයද කලේ..?
    San Andreas, Vice City නම් ගහල ගහලම එපා වෙලා බං.. ඕවයෙ මැප් එකේ තියෙන තැන් මතකයි ගමේ ගොඩේ තියෙන තැන් වලටත් වඩා..:rofl:

    Mod කරපු ඒවා වගයක් මාත් එක සැරයක් ගෙනාවා.. එක එක නම් වලින් ආවනේ.. Karachi, NFS වගේ.. හැබැයි ඒවා සේව් කරන්න දෙන්නෙ නැහැ එකකවත්.. එපා වෙනවා ප්ලේ කරන්න ගියාම..

    කාලයක් එළකිරියෙ සර්වර් එකකුත් තිබුණානේ ඔන්ලයින් ගහන්න.. ඒකෙ මගේ කනෙක්ෂන් අවුල් නිසා ලැග් වෙනවා.. කට්ටියට මල පනිනවා ඉතිං මාත් එක්ක.. උන්ට මාත් එක්ක වෙඩි තියාගන්න බෑ.. මුලින් මැරෙනවා උන්.. ඊට පස්සෙ මං අයින් උනා සීන් එකෙන්.. අසාධාරණයිනේ මගේ විරුද්ධ පිළට මං හිටියම..:sorry:

    ලොල් .. මමනම් ඔය multiplayer ගහන්නෙ නෑ..
    හරියට පිළිවෙලට mod කළොත් game එකේ story එකට කිසිම අවුලක් වෙන්නෙ නැහැ.. මම එහෙමයි කලේ.. හැබැයි ලේසි නෑ අවුල් ආවම ඒව හදන එක..

    නෑ බන් ලංකාවෙන් හිටියෙ මම විතරයි.. අපේ ලොක්ක රෂියන් පොරක්.. මම තමයි ෆෝරම් ඇඩ්මින් හිටියෙ..

    ලංකාවෙ එවුනුත් වෙන mod හදාගෙන ඉන්නව දැක්ක ඒ දවස්වල.. හැබැයි උන් අපිට සෙට් උනේ නෑ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow ban mulu lokema poduwe gaththama Gamers la wadiyen use karanne consoles..
    eth hardcore gamersla dan PC walata wadi kamaththak thiyanawa me modding case eka nisai PC graphics hoda nisai..

    menna

    http://en.wikipedia.org/wiki/List_of_PC_exclusive_games
    ලංකාවෙ කොල්ලන්ට බැරිද බං හොඳ ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක් හදන්න.. සාමාන්‍යයෙන් ඔය Vice City තරමටවත් ග්‍රැෆික්ස් තියෙන.. මට හිතෙනවා පුළුවන් ඇති කියලා ඔය සමහර ඇනිමේෂන් එහෙම දැක්කම..

    ඉන්දියන් අයත් දැන් ගේම්ස් හදනවනේ.. මං ඉස්සර ප්ලේ කලා ගජිනි ගේම් එක.. නියමෙටම ග්‍රැෆික්ස් තිබුණා..

    අනික ඉන්දියන්කාරයොන්ගෙ නම් වැටෙනවා සමහර ගේම් වල ඉවර වෙනකොට..:D

    ලොල් .. මමනම් ඔය multiplayer ගහන්නෙ නෑ..
    හරියට පිළිවෙලට mod කළොත් game එකේ story එකට කිසිම අවුලක් වෙන්නෙ නැහැ.. මම එහෙමයි කලේ.. හැබැයි ලේසි නෑ අවුල් ආවම ඒව හදන එක..

    නෑ බන් ලංකාවෙන් හිටියෙ මම විතරයි.. අපේ ලොක්ක රෂියන් පොරක්.. මම තමයි ෆෝරම් ඇඩ්මින් හිටියෙ..

    ලංකාවෙ එවුනුත් වෙන mod හදාගෙන ඉන්නව දැක්ක ඒ දවස්වල.. හැබැයි උන් අපිට සෙට් උනේ නෑ
    ඔව් ඒක නම් ටිකක් කම්මැලි වැඩක්.. අනික නිකන් ඔහේ වෙලාව කාලා දානවා.. මාත් මේ දවස්වල ගේම්ස් ප්ලේ කරන එක නවත්තල දාලා තියෙන්නෙ.. මොකද මැෂිම අප්ඩේට් කරන්න ඕනි මචං.. Core 2 Duo ප්‍රෝසසර් එකක් තියෙන්නෙ.. VGA එකත් මදි.. මේවා ඉතිං ඔෆිස් වැඩ වලට ලැබෙන ඒවනේ.. මං හදන්නෙ කේසින් එක එහෙම්ම තියලා මදේ මාරු කරන්න ශේප් එකේ.. එතකොට අවුලක් නැහැනේ.. ඒත් දෙකක්, දෙකහමාරක් යට කරන්න වෙනවා හරියට මැෂින් එකක් හදන්න නම්.. මේ දවස් වල පොඩ්ඩක් අමාරුයි.. ඒ නිසා පැත්තකට වෙලා පොඩි ගේමක් ගහන් ඉන්නවා ඉඩක් ලැබුණම..:D

    Alienware Laptop එකක් ගෙනාවා මගේ යාලුවෙක් මේ ළඟදි.. පට්ට පහර.. දෙකයි ගාණක් උනා..:sorry:

    ඉතිං ඕකෙන් මොකක්ද මචං ලැබෙන්නෙ.. ෆන් එකටද කරන්නෙ..? :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    GTA IV Optimize නැතුව ඇති නමුත් Quad Core Processor එකක් හෝ Core i5 Processor එකක් තියෙනවා නම් game එක හොදට වැඩ. GTA IV එක Cores 4 ක් Processor එකක් ඕනේ.