කොහොමද බං මේකට මරාගෙ පිංතූරෙ ඇඩ් කලේ.. මැප් එඩිටර් එකකින්ද..?

ado fatta ban.. mokakda macho ube CPU eka.?

ඔව් බන් ඉස්සර මම san andreas mod කලා.. අපේ modding forum එකකුත් තිබුණ.. දැන් මේ අවුරුදු 4කට පස්සෙ පොඩි වැඩක් කලේ![]()

CPU eka? CPU eka thibunata mewa run wenne nane ban.. hoda vga ekak ona ne..
mage dan tiyenne i3 ekak eth issara pentium dual core eken run kale..
deke wenasak naha..
dekema slow![]()
ඇයි බං එහෙම වෙන්නෙ.. ඕක ප්ල්සේටේෂන් ගේම් එකක් නේද..? PC වලට හදලා තියෙන්නෙ.. ඒ කේස් එක නිසාද දන්නෑ ලැග් වෙන්නෙ..?

නියමයි.. මැක්සා එඩිටින්..
ඇයි බං එහෙම වෙන්නෙ.. ඕක ප්ල්සේටේෂන් ගේම් එකක් නේද..? PC වලට හදලා තියෙන්නෙ.. ඒ කේස් එක නිසාද දන්නෑ ලැග් වෙන්නෙ..?

ow ban..
onama game ekak mulin hadanne playstation and Xbox consoles walatane.. passe mun PC walata aith hadanna bari nisa ekama port karanawa..
(mobile walath issella games hadanne iOS walata.. passe ewa android walata port karanawa)
GTA IV eke tamai unta hariyata port karaganna bariwela tiyenne. ee kiyanne ape PC wala kochchara specs thibunath ee hardware resources maximum use karanna optimize karala naha game eka..
issara San andreas.. Vice city ehema supiriyata port karala thiyanawane.. samaharawita ewa wenamama haduwada danneth na pc walata![]()
හැම ගේම් එකක්ම එහෙම එහෙම නෑ 
නියමයි.. මැක්සා එඩිටින්..
උදේ ඉදන් හවස් වෙනකන් ෆුල් ටයිම් රියල් ලයිෆ් ගහන rajapaksa'a paradise ආය අමුතුවෙන් ගහන්නේ මොකටද බං![]()

ow ban..
onama game ekak mulin hadanne playstation and Xbox consoles walatane.. passe mun PC walata aith hadanna bari nisa ekama port karanawa..
(mobile walath issella games hadanne iOS walata.. passe ewa android walata port karanawa)
GTA IV eke tamai unta hariyata port karaganna bariwela tiyenne. ee kiyanne ape PC wala kochchara specs thibunath ee hardware resources maximum use karanna optimize karala naha game eka..
issara San andreas.. Vice city ehema supiriyata port karala thiyanawane.. samaharawita ewa wenamama haduwada danneth na pc walata![]()

නැහැහැම ගේම් එකක්ම එහෙම එහෙම නෑ
PC exclusives ඕනේ තරම් තියනවා සහ හොඳට PC වලට හොඳට Optimize කරපුවත් ගොඩක් තියනවා

Bad PC Port![]()

නැහැහැම ගේම් එකක්ම එහෙම එහෙම නෑ
PC exclusives ඕනේ තරම් තියනවා සහ හොඳට PC වලට හොඳට Optimize කරපුවත් ගොඩක් තියනවා

me tiyenne issara ape san andreas mod

ඇයි බං උන් Playstation, Xbox වලට මුල්තැන දෙන්නෙ.. PC පාවිච්චි කරන උන්ට වඩා ඒවා පාවිච්චි කරන උන් වැඩියිද..? හැම ගේම් එකම මුලින් රිලීස් කරන්නෙත් Playstation, Xbox වලට..
ඒ වගේ ගේම්ස් ටිකක් කියපංකො..
නියමයි.. ෆෝරම් එකකුත් කලා කිව්වනේ.. ලංකාවෙ අයද කලේ..?
San Andreas, Vice City නම් ගහල ගහලම එපා වෙලා බං.. ඕවයෙ මැප් එකේ තියෙන තැන් මතකයි ගමේ ගොඩේ තියෙන තැන් වලටත් වඩා..
Mod කරපු ඒවා වගයක් මාත් එක සැරයක් ගෙනාවා.. එක එක නම් වලින් ආවනේ.. Karachi, NFS වගේ.. හැබැයි ඒවා සේව් කරන්න දෙන්නෙ නැහැ එකකවත්.. එපා වෙනවා ප්ලේ කරන්න ගියාම..
කාලයක් එළකිරියෙ සර්වර් එකකුත් තිබුණානේ ඔන්ලයින් ගහන්න.. ඒකෙ මගේ කනෙක්ෂන් අවුල් නිසා ලැග් වෙනවා.. කට්ටියට මල පනිනවා ඉතිං මාත් එක්ක.. උන්ට මාත් එක්ක වෙඩි තියාගන්න බෑ.. මුලින් මැරෙනවා උන්.. ඊට පස්සෙ මං අයින් උනා සීන් එකෙන්.. අසාධාරණයිනේ මගේ විරුද්ධ පිළට මං හිටියම..
ow ban mulu lokema poduwe gaththama Gamers la wadiyen use karanne consoles..
eth hardcore gamersla dan PC walata wadi kamaththak thiyanawa me modding case eka nisai PC graphics hoda nisai..
menna
http://en.wikipedia.org/wiki/List_of_PC_exclusive_games

ලොල් .. මමනම් ඔය multiplayer ගහන්නෙ නෑ..
හරියට පිළිවෙලට mod කළොත් game එකේ story එකට කිසිම අවුලක් වෙන්නෙ නැහැ.. මම එහෙමයි කලේ.. හැබැයි ලේසි නෑ අවුල් ආවම ඒව හදන එක..
නෑ බන් ලංකාවෙන් හිටියෙ මම විතරයි.. අපේ ලොක්ක රෂියන් පොරක්.. මම තමයි ෆෝරම් ඇඩ්මින් හිටියෙ..
ලංකාවෙ එවුනුත් වෙන mod හදාගෙන ඉන්නව දැක්ක ඒ දවස්වල.. හැබැයි උන් අපිට සෙට් උනේ නෑ

lol.. serama change karanna puluwan ban..
characterge idala story eka cars.. buildings ona ekak change karanna puluwan..
mama issara san andreas modding forum ekak kala
dan awurudu ganakin me poddak test kale aith![]()