ලංකාවෙ කොල්ලන්ට බැරිද බං හොඳ ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක් හදන්න.. සාමාන්‍යයෙන් ඔය Vice City තරමටවත් ග්‍රැෆික්ස් තියෙන.. මට හිතෙනවා පුළුවන් ඇති කියලා ඔය සමහර ඇනිමේෂන් එහෙම දැක්කම..
ඉන්දියන් අයත් දැන් ගේම්ස් හදනවනේ.. මං ඉස්සර ප්ලේ කලා ගජිනි ගේම් එක.. නියමෙටම ග්‍රැෆික්ස් තිබුණා..
අනික ඉන්දියන්කාරයොන්ගෙ නම් වැටෙනවා සමහර ගේම් වල ඉවර වෙනකොට..
ලංකාවෙ එවුන්ට ගේම්ස් හදන්න ප්‍රතිපාදන වෙන් කරන්න ලොකු කොම්පැනි කාරයො නැහැනෙ බන්.. ඔය රාජපක්සල මේක ආශ්චර්යක් කරනව කියල කෑ ගැහුවට මෙහේ තාම IT සයිඩ් එකට හොඳ මාකට් එකක් හැදිල නැහැ..
දැනට කොළඹ අවට තියන ඒවත් පිටරට ඒවයි ශාඛා..
video games නෙමෙයි ඕනම IT related දේකදි ඉන්දියන් කාරයෙක් ඉන්නවම තමයි..
ඒත් මේ සැරේ sony playstation 4 design එක ලංකාවෙ පොරක්ගෙ (Raj wijesinghe වගේ නමක් මතක හැටියට)
උඹේ ram එක ddr2 ද? කොහොමත් core 2 duo නම් ඇත්තෙ LGA 775 board එකක් නිසා මමනම් කියන්නෙ නිකන් සල්ලි නාස්ති කරල ඕකට අළුතෙන් කෑලි ගහන්නෙ නැතුව අළුතෙන් එකක් ගන්න..
උඹට පිස්සුද බන් ගේම් ගහන්න ලක්ෂ ගණන්වල මැෂින් හදන්න? හොඳ බජට් gaming rig එකක් ගහන්න පුළුවන් 60කට අඩුවෙන් උඹට

මගේ යාළුවෙක් ගත්ත Razer Blade එකක් ලක්ෂ තුන හමාරකට.. පික්සු වැඩ
ඔව් බන් ඒ දවස්වල 2007 හරියටම මම A/L කරන කාලෙ ඕකට සෙට් උනේ ෆන් එකට.. මේ මගේ අවතාර් එකේ ඉන්න rapper T.I. තමයි main character අපේ මොඩ් එකේ..
Rpg ekak nemei okata Gahanna thibune Thermo Braic ekak.
ඒව තිබුණනම් ගහනව බන්
GTA IV Optimize නැතුව ඇති නමුත් Quad Core Processor එකක් හෝ Core i5 Processor එකක් තියෙනවා නම් game එක හොදට වැඩ. GTA IV එක Cores 4 ක් Processor එකක් ඕනේ.
ඔව් ඒක ඇත්ත මචන්.. ඒත් හොඳ vga එකක් නැතුව කොහොමත් slow නෙ..
ඉස්සර මගේ තිබුණ HD5570 එකේ මෙච්චර slow උණේ නෑ..
ඒක ගියාට පස්සෙ දැන් ගහගෙන ඉන්නෙ පරණ 9500GT එකක්
