Api gampaha sonnayo80% ක් මහින්ද ගන්නවා ඉතිහාසයේ ලොකුම ඡයග්රහණය ගම්පහ න් ලබා ගන්නවා ase 12.

Colombo - MR 46%, MS 53%
Gampaha - MR 51%, MS 48%
Kalutara - MR 52%, MS 47%
Final Western Province 50% - 50% wage wei.
ගම්පහ ලොකු ලීඩ් එකක් තියන්න අමරුයි මචන්..නමුත් මිගමුව වගෙ ටවුන් වලින් නම් මයිත්රි ට වාසි වෙනවා...

ban matath hithenwa mahindeta gampha n parede kiyela... ane manda ban....

Colombo - MR 46%, MS 53%
Gampaha - MR 51%, MS 48%
Kalutara - MR 52%, MS 47%
Final Western Province 50% - 50% wage wei.
kiyak witharadaඅපො බන් කොහොම හරි කොළඔ දිස්ත්රක්කය ගහන්න් ඔනැ
Gapaha paththeta Mahinde echchera keruwe naha kiyela ape e paththe adurena ekek kiwwaban matath hithenwa mahindeta gampha n parede kiyela... ane manda ban....
![]()






ඔහොම නම් වෙන්නෙ නැති බන්..Mර්R දිනයි... 7-8% කින් වගෙ....
ගම්5 බන්ඩාරනයක නමට තැන තියෙනවද තාම ? දන්න කෙනෙක් කියපන්කො....
එහෙම උනොත් MY3 ට ලෙසි වෙයි.....
karapu dekuth na bn.Eth MY3 wadi % tiyenawa ban.na ban pissuda.eyala hitayada kiyalth mathaka na bn kattiyata.karapu dekuth na bn.Eth MY3 wadi % tiyenawa ban.
වත්තල, ජා- ඇල, මීගමුව මෛත්රි දිනයි... බලන්න ඔනේ චන්ද්රිකා ගේ බලපෑම කොහොමද කියලා.. අත්තනගල්ල ආසනය හා ඒ වටේ තියේන ආසන මොනවා වෙයිද කියලා තමා සැලකිල්ලට ගන්න ඕනේ.. මොකද තාම බණ්ඩාරනායකලාට සලකන පාරම්පරික නිදහස් පක්ශ උදවිය ඉන්නවා...
![]()
Online නම් 80% කොළඔවගේම මෛත්රීට තමයි නමුත් දුප්පත් මිනිස්සු කොහොම ජන්දය දෙවිද?
මේකනම් සිරා කතාව. මම දැක්කා fb එකේ ඉන්නවා dial එකක් පට්ට politician වගේ talk දෙන්නේ. ඒ අස්සේ O/L exam එක ගැනත් දානවා ඌ මේ පාර O /L ලියන එකෙක්.

