ගම්පහ මෛත්‍රී කීයක් ගනිද?

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
Giyapara balapawe basila kadan path wuna nisa.nathuwa oya tharam % ganak labenne na.yuddei basilui nisa thamai ehema une.
Me paranam kattiya godak harila inne.chandenma thamai ithin balanna wenne.
 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
80% ක් මහින්ද ගන්නවා ඉතිහාසයේ ලොකුම ඡයග්‍රහණය ගම්පහ න් ලබා ගන්නවා ase 12.
Api gampaha sonnayo
.ubalage gedarin 80% MR ta wenna athi.eka neda ban uba oya kiyanne:eek:
 
Last edited:

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම හිතන්නේ මෙම වොටෙ කිරිල්ලේ පොඩි ඇත්තක් තියෙනව මොකද මම කියන පුද්ගලයා ඔකේ වොට් කරා කියමූ මගෙ පවුලේ උදවියත් සම්‍යනය මගෙ මතයමයි ඉන්නෙ එක නිස 3න් වැඩිවෙන ගුනිතයක් ලෙස දකින්න පුලුවන් , මහින්දජනදිපති තුමාට මෙ පාර දිනන්න අමරුව් වෙයි මොකඩ ශ්‍රීලංකා බල කනූ මම දන්න අය සිරිසෙන මහතාට ඡන්දේ දෙන්නේ ගොඩක් අය හැරිලා අනේ මන්දා මහින්ද මහාතා පැරදුනොත් ලංකාවේ පලමු ජනධිපති දූර කාලය අවසන් විමට පෙර පැරදුනු !!!
 

Real MAN

Active member
  • Jun 12, 2011
    903
    42
    28
    Colombo - MR 46%, MS 53%
    Gampaha - MR 51%, MS 48%
    Kalutara - MR 52%, MS 47%

    Final Western Province 50% - 50% wage wei.


    මට හිතෙන විදිහට මේ පාර ගම්පහ කළුතර දෙකම MY3 ට එයි කියල.
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    ගම්පහ ලොකු ලීඩ් එකක් තියන්න අමරුයි මචන්..නමුත් මිගමුව වගෙ ටවුන් වලින් නම් මයිත්‍රි ට වාසි වෙනවා...

    MY3 has issues in Kurunegala, Moneragala & Ratnapura.

    MR will lose Hambantota :)
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    Gapaha paththeta Mahinde echchera keruwe naha kiyela ape e paththe adurena ekek kiwwa:angry: ban matath hithenwa mahindeta gampha n parede kiyela... ane manda ban....:yes::(
     
    Last edited:
    • Like
    Reactions: arsehole-froce

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    Colombo - MR 46%, MS 53%
    Gampaha - MR 51%, MS 48%
    Kalutara - MR 52%, MS 47%

    Final Western Province 50% - 50% wage wei.

    අපො බන් කොහොම හරි කොළඔ දිස්ත්‍රක්කය ගහන්න් ඔනැ
     

    ACHillES_SL

    Active member
  • Nov 2, 2014
    444
    170
    43
    ලග පාත.....
    ඔහොම නම් වෙන්නෙ නැති බන්..Mර්‍R දිනයි... 7-8% කින් වගෙ....:baffled:
    ගම්5 බන්ඩාරනයක නමට තැන තියෙනවද තාම ? දන්න කෙනෙක් කියපන්කො....
    එහෙම උනොත් MY3 ට ලෙසි වෙයි.....


    na ban pissuda.eyala hitayada kiyalth mathaka na bn kattiyata.:no: karapu dekuth na bn.Eth MY3 wadi % tiyenawa ban.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම මේ ලගදි දැක්කා එකෙක් කියලා තියෙනවා තොපිලට ඕනි 88/89 කාලේ වගේ කොල්ලෝ ලයිට් කනුවල එල්ලිලා ඉන්නව දකින්නද උබ ඒ කාලේ උන ඒව දන් නැද්ද බ්ල බ්ල බ්ල ලොකු ටෝක්....බලද්දි ඌ 93 එකෙක්....:rofl::rofl:බලන් හිටිය වගේ කියන්නේ....:eek:
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    වත්තල, ජා- ඇල, මීගමුව මෛත්‍රි දිනයි... බලන්න ඔනේ චන්ද්‍රිකා ගේ බලපෑම කොහොමද කියලා.. අත්තනගල්ල ආසනය හා ඒ වටේ තියේන ආසන මොනවා වෙයිද කියලා තමා සැලකිල්ලට ගන්න ඕනේ.. මොකද තාම බණ්ඩාරනායකලාට සලකන පාරම්පරික නිදහස් පක්ශ උදවිය ඉන්නවා...
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    වත්තල, ජා- ඇල, මීගමුව මෛත්‍රි දිනයි... බලන්න ඔනේ චන්ද්‍රිකා ගේ බලපෑම කොහොමද කියලා.. අත්තනගල්ල ආසනය හා ඒ වටේ තියේන ආසන මොනවා වෙයිද කියලා තමා සැලකිල්ලට ගන්න ඕනේ.. මොකද තාම බණ්ඩාරනායකලාට සලකන පාරම්පරික නිදහස් පක්ශ උදවිය ඉන්නවා...

    ගම්පහ කොල්ලො නැද්ද තත්වය හරියටම කියන්න
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    10449978_1590935027792353_3130119901304939110_n.png


    Online නම් 80% කොළඔවගේම මෛත්‍රීට තමයි නමුත් දුප්පත් මිනිස්සු කොහොම ජන්දය දෙවිද?
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    10449978_1590935027792353_3130119901304939110_n.png


    Online නම් 80% කොළඔවගේම මෛත්‍රීට තමයි නමුත් දුප්පත් මිනිස්සු කොහොම ජන්දය දෙවිද?

    දූප්පත් මිනිස්සු ගෑන වෑඩක් නෑ... උන්ට අයි.ටී.න් බලලා මහින්ද තරන් ලෝකු කෙනෙක් නෑ.. නියමේට යුද්දේ ඇලවි කරන්න පුලුවන්..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේකනම් සිරා කතාව. මම දැක්කා fb එකේ ඉන්නවා dial එකක් පට්ට politician වගේ talk දෙන්නේ. ඒ අස්සේ O/L exam එක ගැනත් දානවා ඌ මේ පාර O /L ලියන එකෙක්.

    :lol::lol: