mama full change ekak danawa sema deyakma............![]()




අනිත් ඒව අළුත් කොරං පරණ අයිඩී එකෙන් ම වර....
ආයෙ කොහේ යන්න ද කිරියෙ හදා ගත්ත අයිඩී එක දාලා......![]()
මොකෙන් ආවත් අපිට උඹ උඹම තාමා.......

යකෝ වෙනස් වෙනවා කියලා ඔහොමත් වෙනස් වෙනවද..?



sirama ban....sampurema life style eka wenas karanna hithan inne.sellam kara kara hitiya hodatama athi dan
eth id wenas karana eke therumak ne.elakiri bokkawal set eka hinda id eka witharak ekama use karanawa.
uba kiyanne mama gewaluth maru karanna inne
e wagema job ekath![]()
එහෙම වෙනස් වෙනවා කියලා හැම දෙයක්ම වෙනස් කරන්න අමාරුයිනේ බං.. ඔන්න ඔය ID එකෙන් වරෙන්..