අපේ උරුමය! 01

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මරුසිරා;17587222 said:
    පට්ට ..

    රේප් දෙන්න බෑ යි කියන්නේ ...:dull:

    You must spread some Reputation around before giving it to lankawmlp again.

    ai kalin dunne mata..eyeda koheda deela thibuna uba
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නියම thread එක මචන්...
    මාර අමුතු හැඟීමක් හිතට අවේ සමහර photos බලනකොට...
    දශක කිහිපයක් හුදකලාව පැවති, තැන් නේද?
    ඕවගේ මිනිස්සු මැරෙන්න ඇති. ආමි/කොටි බංකර් තියෙන්න ඇති...
    ඒ නිසා අමුතුම හැඟීමක් මට නම් දැනුනේ...


    ගොඩක් ස්තුති බෙදා ගත්තාට....
    පස්සේ රෙප් දෙන්නම්.. අදට දෙන්න බැහැ... :)
     

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    නියම thread එක මචන්...
    මාර අමුතු හැඟීමක් හිතට අවේ සමහර photos බලනකොට...
    දශක කිහිපයක් හුදකලාව පැවති, තැන් නේද?
    ඕවගේ මිනිස්සු මැරෙන්න ඇති. ආමි/කොටි බංකර් තියෙන්න ඇති...
    ඒ නිසා අමුතුම හැඟීමක් මට නම් දැනුනේ...


    ගොඩක් ස්තුති බෙදා ගත්තාට....
    පස්සේ රෙප් දෙන්නම්.. අදට දෙන්න බැහැ... :)

    මටත් ඔය හැගීමම ආවා දැනුනා..එක නිසා බෙදා ගත්තා යාලුවෝ එක්ක
    රේප්+ නැති උනාට කමක් නැ සහෝ... වචන ටිකට ඇති මටනම්