ela
Max_r Well-known member May 10, 2007 13,079 1 15,894 113 Sep 23, 2014 #22 ස්ටෙසන් කියලා අදුරගන්නත් බැ නෙ බන් ගොඩක් එව්වා හදලා ගත්තම සිරා ලංකාව වටෙ කෝච්චියෙන් රව්මක් දාන්න පුලුවන් LTTE
ස්ටෙසන් කියලා අදුරගන්නත් බැ නෙ බන් ගොඩක් එව්වා හදලා ගත්තම සිරා ලංකාව වටෙ කෝච්චියෙන් රව්මක් දාන්න පුලුවන් LTTE
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Sep 23, 2014 #28 ELAZ... 6+ DEMMA
Palihawadana1990 Well-known member Oct 19, 2011 1,373 240 83 කොට්ටාව ඒරීයා එක Sep 23, 2014 #37 පට්ට මචන්.. මමත් ඔය පැත්තෙ අවුරුදු 3ක්ම කරක් ගැහුව... මම හිටියෙ Road Project එකේ.. යාපනය - පලාලි, යාපනය - කන්කසන්තුරය, පුත්තූර් - මීසාලෙයි Access Engineering න් තමා ඔය පාරවල් 03 හැදුවෙ.. ඔය ස්ටේෂන් වැඩි හරියක් තියෙන්නෙ ඔය පාරවල් 03 ට ලග..
පට්ට මචන්.. මමත් ඔය පැත්තෙ අවුරුදු 3ක්ම කරක් ගැහුව... මම හිටියෙ Road Project එකේ.. යාපනය - පලාලි, යාපනය - කන්කසන්තුරය, පුත්තූර් - මීසාලෙයි Access Engineering න් තමා ඔය පාරවල් 03 හැදුවෙ.. ඔය ස්ටේෂන් වැඩි හරියක් තියෙන්නෙ ඔය පාරවල් 03 ට ලග..
jhoncenamama Well-known member Mar 30, 2011 3,124 417 113 Nuwara Eliya Sep 23, 2014 #40 ZOMBI ATTACK EKAK AVIT WAGENE BAN