GTA Rajapaksa's Paradise!!

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බං උන් Playstation, Xbox වලට මුල්තැන දෙන්නෙ.. PC පාවිච්චි කරන උන්ට වඩා ඒවා පාවිච්චි කරන උන් වැඩියිද..? හැම ගේම් එකම මුලින් රිලීස් කරන්නෙත් Playstation, Xbox වලට..:sorry:

    ඒ වගේ ගේම්ස් ටිකක් කියපංකො..:yes:

    :(

    ඕවට මුල් තැන දෙන්න ලොකු හේතුවක් exclusive deals.........දැන් playstation කියල හිතමු එතකොට Sony එකෙන් Developerට හොඳ ගානක් දෙනවා උන්ගේ platform එකට ගේම් එක හොඳට හදන්න සහ සමහර වෙලාවට වෙන platform වලට කාලයක් යනකන් release නොකර ඉන්න (ex-GTA,Rise Of the Tomb Raider)

    Tomb raider PC Port එක සැහෙන්න හොඳයි ආය Vanishing of the Eathan Carter, Witcher වගේ PC exclusives වල Graphics godak hondai
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ලංකාවෙ කොල්ලන්ට බැරිද බං හොඳ ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක් හදන්න.. සාමාන්‍යයෙන් ඔය Vice City තරමටවත් ග්‍රැෆික්ස් තියෙන.. මට හිතෙනවා පුළුවන් ඇති කියලා ඔය සමහර ඇනිමේෂන් එහෙම දැක්කම..

    ඉන්දියන් අයත් දැන් ගේම්ස් හදනවනේ.. මං ඉස්සර ප්ලේ කලා ගජිනි ගේම් එක.. නියමෙටම ග්‍රැෆික්ස් තිබුණා..

    අනික ඉන්දියන්කාරයොන්ගෙ නම් වැටෙනවා සමහර ගේම් වල ඉවර වෙනකොට..:D

    ඔව් ඒක නම් ටිකක් කම්මැලි වැඩක්.. අනික නිකන් ඔහේ වෙලාව කාලා දානවා.. මාත් මේ දවස්වල ගේම්ස් ප්ලේ කරන එක නවත්තල දාලා තියෙන්නෙ.. මොකද මැෂිම අප්ඩේට් කරන්න ඕනි මචං.. Core 2 Duo ප්‍රෝසසර් එකක් තියෙන්නෙ.. VGA එකත් මදි.. මේවා ඉතිං ඔෆිස් වැඩ වලට ලැබෙන ඒවනේ.. මං හදන්නෙ කේසින් එක එහෙම්ම තියලා මදේ මාරු කරන්න ශේප් එකේ.. එතකොට අවුලක් නැහැනේ.. ඒත් දෙකක්, දෙකහමාරක් යට කරන්න වෙනවා හරියට මැෂින් එකක් හදන්න නම්.. මේ දවස් වල පොඩ්ඩක් අමාරුයි.. ඒ නිසා පැත්තකට වෙලා පොඩි ගේමක් ගහන් ඉන්නවා ඉඩක් ලැබුණම..:D

    Alienware Laptop එකක් ගෙනාවා මගේ යාලුවෙක් මේ ළඟදි.. පට්ට පහර.. දෙකයි ගාණක් උනා..:sorry:

    ඉතිං ඕකෙන් මොකක්ද මචං ලැබෙන්නෙ.. ෆන් එකටද කරන්නෙ..? :)

    ලංකාවෙ එවුන්ට ගේම්ස් හදන්න ප්‍රතිපාදන වෙන් කරන්න ලොකු කොම්පැනි කාරයො නැහැනෙ බන්.. ඔය රාජපක්සල මේක ආශ්චර්යක් කරනව කියල කෑ ගැහුවට මෙහේ තාම IT සයිඩ් එකට හොඳ මාකට් එකක් හැදිල නැහැ..
    දැනට කොළඹ අවට තියන ඒවත් පිටරට ඒවයි ශාඛා..

    video games නෙමෙයි ඕනම IT related දේකදි ඉන්දියන් කාරයෙක් ඉන්නවම තමයි..
    ඒත් මේ සැරේ sony playstation 4 design එක ලංකාවෙ පොරක්ගෙ (Raj wijesinghe වගේ නමක් මතක හැටියට)

    උඹේ ram එක ddr2 ද? කොහොමත් core 2 duo නම් ඇත්තෙ LGA 775 board එකක් නිසා මමනම් කියන්නෙ නිකන් සල්ලි නාස්ති කරල ඕකට අළුතෙන් කෑලි ගහන්නෙ නැතුව අළුතෙන් එකක් ගන්න..
    උඹට පිස්සුද බන් ගේම් ගහන්න ලක්ෂ ගණන්වල මැෂින් හදන්න? හොඳ බජට් gaming rig එකක් ගහන්න පුළුවන් 60කට අඩුවෙන් උඹට :P
    මගේ යාළුවෙක් ගත්ත Razer Blade එකක් ලක්ෂ තුන හමාරකට.. පික්සු වැඩ :baffled:

    ඔව් බන් ඒ දවස්වල 2007 හරියටම මම A/L කරන කාලෙ ඕකට සෙට් උනේ ෆන් එකට.. මේ මගේ අවතාර් එකේ ඉන්න rapper T.I. තමයි main character අපේ මොඩ් එකේ..

    Rpg ekak nemei okata Gahanna thibune Thermo Braic ekak.

    ඒව තිබුණනම් ගහනව බන් :lol:

    GTA IV Optimize නැතුව ඇති නමුත් Quad Core Processor එකක් හෝ Core i5 Processor එකක් තියෙනවා නම් game එක හොදට වැඩ. GTA IV එක Cores 4 ක් Processor එකක් ඕනේ.

    ඔව් ඒක ඇත්ත මචන්.. ඒත් හොඳ vga එකක් නැතුව කොහොමත් slow නෙ..
    ඉස්සර මගේ තිබුණ HD5570 එකේ මෙච්චර slow උණේ නෑ..
    ඒක ගියාට පස්සෙ දැන් ගහගෙන ඉන්නෙ පරණ 9500GT එකක් :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ලංකාවෙ කොල්ලන්ට බැරිද බං හොඳ ග්‍රැෆික්ස් තියෙන ගේම් එකක් හදන්න.. සාමාන්‍යයෙන් ඔය Vice City තරමටවත් ග්‍රැෆික්ස් තියෙන.. මට හිතෙනවා පුළුවන් ඇති කියලා ඔය සමහර ඇනිමේෂන් එහෙම දැක්කම..

    ඉන්දියන් අයත් දැන් ගේම්ස් හදනවනේ.. මං ඉස්සර ප්ලේ කලා ගජිනි ගේම් එක.. නියමෙටම ග්‍රැෆික්ස් තිබුණා..

    අනික ඉන්දියන්කාරයොන්ගෙ නම් වැටෙනවා සමහර ගේම් වල ඉවර වෙනකොට..:D

    ඔව් ඒක නම් ටිකක් කම්මැලි වැඩක්.. අනික නිකන් ඔහේ වෙලාව කාලා දානවා.. මාත් මේ දවස්වල ගේම්ස් ප්ලේ කරන එක නවත්තල දාලා තියෙන්නෙ.. මොකද මැෂිම අප්ඩේට් කරන්න ඕනි මචං.. Core 2 Duo ප්‍රෝසසර් එකක් තියෙන්නෙ.. VGA එකත් මදි.. මේවා ඉතිං ඔෆිස් වැඩ වලට ලැබෙන ඒවනේ.. මං හදන්නෙ කේසින් එක එහෙම්ම තියලා මදේ මාරු කරන්න ශේප් එකේ.. එතකොට අවුලක් නැහැනේ.. ඒත් දෙකක්, දෙකහමාරක් යට කරන්න වෙනවා හරියට මැෂින් එකක් හදන්න නම්.. මේ දවස් වල පොඩ්ඩක් අමාරුයි.. ඒ නිසා පැත්තකට වෙලා පොඩි ගේමක් ගහන් ඉන්නවා ඉඩක් ලැබුණම..:D

    Alienware Laptop එකක් ගෙනාවා මගේ යාලුවෙක් මේ ළඟදි.. පට්ට පහර.. දෙකයි ගාණක් උනා..:sorry:

    ඉතිං ඕකෙන් මොකක්ද මචං ලැබෙන්නෙ.. ෆන් එකටද කරන්නෙ..? :)

    AAA title එකකට මිලියන ගානක් වියදම් කරන්න ලෑස්ති studios මෙහෙ නෑ නේ බං අනික animation වලට වඩා real time render වෙන graphics හදන්න ගොඩක් අමාරුයි

    පිස්සුද බං Alianware ලබ්බවල් වලට සල්ලි පුදන්න :angry: ඕව තියෙන්නේ සල්ලි වැඩි මොලේ අඩු PC එකක් හදාගන්න දන්නේ නැති එවුන්ට :angry: ලක්ෂ දෙකහමාරකට top of the line PC එකක් 2x980 එක්ක හදල 1440P monitor එකකුත් ගන්න පුළුවන්
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    AAA title එකකට මිලියන ගානක් වියදම් කරන්න ලෑස්ති studios මෙහෙ නෑ නේ බං අනික animation වලට වඩා real time render වෙන graphics හදන්න ගොඩක් අමාරුයි

    පිස්සුද බං Alianware ලබ්බවල් වලට සල්ලි පුදන්න :angry: ඕව තියෙන්නේ සල්ලි වැඩි මොලේ අඩු PC එකක් හදාගන්න දන්නේ නැති එවුන්ට :angry: ලක්ෂ දෙකහමාරකට top of the line PC එකක් 2x980 එක්ක හදල 1440P monitor එකකුත් ගන්න පුළුවන්

    :yes::yes:
     
    kot2794890

    Member
    Dec 5, 2014
    305
    14
    0
    අඩො මට බන් 1.5 වලට 24 මොනිටර් එකක් එක්ක හාර්ඩ් රැම් නැතිව හදන්න පුළුවන්ද හොඳ එකක්? හාර්ඩ් රැම් තියෙනව. හාර්ඩ් ගොඩක් ගහන්න හොඳ පීඑස්යූ එකක් එක්ක ගනන ඕනේ. 1333 රැම් තියෙන්නේ.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අඩො මට බන් 1.5 වලට 24 මොනිටර් එකක් එක්ක හාර්ඩ් රැම් නැතිව හදන්න පුළුවන්ද හොඳ එකක්? හාර්ඩ් රැම් තියෙනව. හාර්ඩ් ගොඩක් ගහන්න හොඳ පීඑස්යූ එකක් එක්ක ගනන ඕනේ. 1333 රැම් තියෙන්නේ.

    දළ වශයෙන් මෙහෙම හිතමු

    Intel Core i3 4150 3.5GHz 4th Gen: 15,500
    MSI B85-G43 Gaming motherboard: 16,000

    AMD Radeon R7 250 1GB GDDR5: 14,000
    FSP Aurum S 500W 80+ Gold {SU: 12,000
    Antec GX500 casing: 8,000
    Liteon DVD RW: 2,200
    Samsung S24D300H 24" LED backlit monitor (1920x1080): 26,500
    Creative Inspire T4300 2.1 Speaker System: 8,000

    Total: 102200/=

    රැම් තියෙනව ජීබී 10-16 විතර.

    :shocked:
     
    2.1 සබ් එකක් ඔල්රෙඩි හෑව්. :P තෑන්ක්ස් බන් හලේප් එකට මන් සෑහෙන ස්පෙක් කලෙක්ට් කරගත්තා.