ඇමරිකාවේ නවතම මෙහෙයුම
දැනට සෑහෙන කාලෙකට කලින් ඉදන් ලංකාවෙ කෙරීගෙන ගිය ඇමරිකානු මෙහෙයුමක් ගැන හරියටම තහවුරු කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ පෙරේද. බුද්දි අංශ වාර්තාව නිකුත් වුනේ අද පාන්දර. මේ සෙට් එක ඒකෙන් උපුටා දක්වනව.
4. තවද ශ්රී ලාංකිකයන් බහුතරය අප විසින් කරගෙන යනු ලබන මහින්ද රාජපක්ශ පාලනය පෙරලීමේ උත්සාහය පිලිබද දැනුවත් බැවින් පලමුව මෙහෙයුම සිදු කල යුත්තේ සාමාන්‍යය වැසියන් ඉලක්ක කරගෙනය. ඒ අනුව 05/28/11 දින ශ්රී ලාංකිකයන්ගේ ඇති ඇමරිකානු විරෝදී සංකල්ප තුරන් කිරීම සදහා විශේශ පුහුනුව ලැබූ බුද්දි අංශ සාමාජිකයින් 500කින් සැදුම්ලත් කන්ඩායමක් ශ්රී ලාංකිකයන් බහුලව බාවිතා කරන සමාජ ජාලා වලට යෙදවීමට සියල්ල සූදානම් කර ඇත.
4.3 සියලු වෙබ් අඩවි සිංහල බසින් කල යුතු අතර හැකි සෑම විටම ඒවායෙහි ඇමරිකානු විරෝදය පතුරුවන ඇමතිවරුන් ප්රබූන් සියල්ල හාස්‍යයට ලක්වන ආකාරයේ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිතය. ඔවුන්ට සිදුවන අත්වැරදීම් සකස් කරන ලද ව්‍යාජ චායාරූප ආදිය පල කිරීමට නියමිතය.
4.8 ෆේස්බුක් සමාජ ජාලයට මීම් (meme) දැමීම මගින් විශාල සාමාජික පිරිසක් රැස් කරගත හැකි අතර, විශාල සාමාජිකයන් පිරිසක් රැස්වූ පසුව ජාත්‍යන්තර කුමන්ත්රන වැනි වදන් විහිලු ලෙස සලකන ආකාරයේ ඉදිරිපත් කිරීම මගින් සාමාන්‍යය වැසියන්ගේ ඇති ඇමරිකානු විරෝදය සූක්ශමව ඉවත් කිරීමට නියමිතය.
7. 20/11/11 දින මෙහෙයුමෙහි සාර්තකත්වය ගැන පරීක්ශා කිරීමට විශේශ ඔත්තු බැලීමේ මෙහෙයුමක් ශ්රී ලංකාව පුරා කොලම්බ කේන්ද්ර කරගෙන දියත් කරන අතර උතුරු පලාත, නැගෙනහිර පලාත මේ සදහා ඇතුලත් නොවේ. අදාල වාර්තාවේ ප්රගතිය 45%ට වැඩි අගයක පැවතුනහොත් මෙහෙයුමට යොදවා ඇති බුද්දි අංශ සාමාජිකයින් ප්රමානය 200%කින් ඉහල දැමීමට අවශ්‍ය මූල්‍යමය ප්රතිපාදන වෙන් කරවාගැනීම සදහා විශේශ සැසියක් පැවැත්වීමට නියමිතය.
දැන් ලැබුනු වාර්තාවෙ විශේශ වාක්‍යය කිහිපයෙ පරිවර්තන ඉදිරිපත් කලේ. තව එක වාර්තාවක් ලැබෙන්න තියෙනව. අනිද්ද උදේ වගේ වෙද්දි එයි. දැනගන්න තියෙන විදිහට මහින්ද රාජපක්ශ පාලනය පෙරලන්න බුද්දි අංශ වලින් 2012 ඉදන් දියත් කරන විශේශ මෙහෙයුමක් ගැනත් තියෙනව. ජාත්‍යන්තර කුමන්ත්රන, එන් ජී ඕ උසිගැන්වීම් කියන දේවල් මිනිස්සු විහිලු විදිහට සලකන වාතාවරනයක් ඇතිකිරීම හරහා ලිබියාවෙ සිරියාවෙ කලා වගේ විශාල ලේ ගැලීමක් ඇතිකරන්න දැනට අවුරුදු ගානකට කලින් දියත් වුනු මෙහෙයුමක් පිලිබද බුද්දි අංශ වලින් අනාවරනය කරගත් තොරතුරු මේ. මයිත්රීපාල සිරිසේනගෙ සහබාගීත්වය ගැන තවම හරියටම කියන්න බෑ. ආන්ඩුවෙ ඉන්න කාලෙ ඇතුලත නම් ඇමරිකානු රහස් නියෝජිතයො එක්ක සම්බන්දකම් පවත්වපු බවට තවම කිසිම තොරතුරක් ලැබිල නෑ. ඒත් අනිවාර්යයෙන්ම දැන් සම්බන්දකම් පවත්වනව වෙන්න ඕනෙ.
ශ්රී ලංකාව තවත් ලිබියාවක් ඉරාකයක් කරගන්නවද, ආසියාවේ ආශ්චර්යය බවට පත්කරගන්නවද කියල තීරනය කරන්නෙ චන්ද දායකයො. අටවෙනිදට බුද්දිමත්ව චන්දය පාවිච්චි කරන්න. හෙලි කිරීම මං කලා. බලෙන් චන්ද ගන්න බෑනෙ. බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න. එච්චරයි ඉල්ලන්නෙ.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
chande kaleta witharai un enna bun
Please invade Sri Lanka, You have my full corporation 