ඇමරිකාවේ නවතම මෙහෙයුම

Nov 24, 2014
789
64
0
ඇමරිකාවේ නවතම මෙහෙයුම

දැනට සෑහෙන කාලෙකට කලින් ඉදන් ලංකාවෙ කෙරීගෙන ගිය ඇමරිකානු මෙහෙයුමක් ගැන හරියටම තහවුරු කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ පෙරේද. බුද්දි අංශ වාර්තාව නිකුත් වුනේ අද පාන්දර. මේ සෙට් එක ඒකෙන් උපුටා දක්වනව.

4. තවද ශ්රී ලාංකිකයන් බහුතරය අප විසින් කරගෙන යනු ලබන මහින්ද රාජපක්ශ පාලනය පෙරලීමේ උත්සාහය පිලිබද දැනුවත් බැවින් පලමුව මෙහෙයුම සිදු කල යුත්තේ සාමාන්‍යය වැසියන් ඉලක්ක කරගෙනය. ඒ අනුව 05/28/11 දින ශ්රී ලාංකිකයන්ගේ ඇති ඇමරිකානු විරෝදී සංකල්ප තුරන් කිරීම සදහා විශේශ පුහුනුව ලැබූ බුද්දි අංශ සාමාජිකයින් 500කින් සැදුම්ලත් කන්ඩායමක් ශ්රී ලාංකිකයන් බහුලව බාවිතා කරන සමාජ ජාලා වලට යෙදවීමට සියල්ල සූදානම් කර ඇත.

4.3 සියලු වෙබ් අඩවි සිංහල බසින් කල යුතු අතර හැකි සෑම විටම ඒවායෙහි ඇමරිකානු විරෝදය පතුරුවන ඇමතිවරුන් ප්රබූන් සියල්ල හාස්‍යයට ලක්වන ආකාරයේ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිතය. ඔවුන්ට සිදුවන අත්වැරදීම් සකස් කරන ලද ව්‍යාජ චායාරූප ආදිය පල කිරීමට නියමිතය.

4.8 ෆේස්බුක් සමාජ ජාලයට මීම් (meme) දැමීම මගින් විශාල සාමාජික පිරිසක් රැස් කරගත හැකි අතර, විශාල සාමාජිකයන් පිරිසක් රැස්වූ පසුව ජාත්‍යන්තර කුමන්ත්රන වැනි වදන් විහිලු ලෙස සලකන ආකාරයේ ඉදිරිපත් කිරීම මගින් සාමාන්‍යය වැසියන්ගේ ඇති ඇමරිකානු විරෝදය සූක්ශමව ඉවත් කිරීමට නියමිතය.

7. 20/11/11 දින මෙහෙයුමෙහි සාර්තකත්වය ගැන පරීක්ශා කිරීමට විශේශ ඔත්තු බැලීමේ මෙහෙයුමක් ශ්රී ලංකාව පුරා කොලම්බ කේන්ද්ර කරගෙන දියත් කරන අතර උතුරු පලාත, නැගෙනහිර පලාත මේ සදහා ඇතුලත් නොවේ. අදාල වාර්තාවේ ප්රගතිය 45%ට වැඩි අගයක පැවතුනහොත් මෙහෙයුමට යොදවා ඇති බුද්දි අංශ සාමාජිකයින් ප්රමානය 200%කින් ඉහල දැමීමට අවශ්‍ය මූල්‍යමය ප්රතිපාදන වෙන් කරවාගැනීම සදහා විශේශ සැසියක් පැවැත්වීමට නියමිතය.

දැන් ලැබුනු වාර්තාවෙ විශේශ වාක්‍යය කිහිපයෙ පරිවර්තන ඉදිරිපත් කලේ. තව එක වාර්තාවක් ලැබෙන්න තියෙනව. අනිද්ද උදේ වගේ වෙද්දි එයි. දැනගන්න තියෙන විදිහට මහින්ද රාජපක්ශ පාලනය පෙරලන්න බුද්දි අංශ වලින් 2012 ඉදන් දියත් කරන විශේශ මෙහෙයුමක් ගැනත් තියෙනව. ජාත්‍යන්තර කුමන්ත්රන, එන් ජී ඕ උසිගැන්වීම් කියන දේවල් මිනිස්සු විහිලු විදිහට සලකන වාතාවරනයක් ඇතිකිරීම හරහා ලිබියාවෙ සිරියාවෙ කලා වගේ විශාල ලේ ගැලීමක් ඇතිකරන්න දැනට අවුරුදු ගානකට කලින් දියත් වුනු මෙහෙයුමක් පිලිබද බුද්දි අංශ වලින් අනාවරනය කරගත් තොරතුරු මේ. මයිත්රීපාල සිරිසේනගෙ සහබාගීත්වය ගැන තවම හරියටම කියන්න බෑ. ආන්ඩුවෙ ඉන්න කාලෙ ඇතුලත නම් ඇමරිකානු රහස් නියෝජිතයො එක්ක සම්බන්දකම් පවත්වපු බවට තවම කිසිම තොරතුරක් ලැබිල නෑ. ඒත් අනිවාර්යයෙන්ම දැන් සම්බන්දකම් පවත්වනව වෙන්න ඕනෙ.

ශ්රී ලංකාව තවත් ලිබියාවක් ඉරාකයක් කරගන්නවද, ආසියාවේ ආශ්චර්යය බවට පත්කරගන්නවද කියල තීරනය කරන්නෙ චන්ද දායකයො. අටවෙනිදට බුද්දිමත්ව චන්දය පාවිච්චි කරන්න. හෙලි කිරීම මං කලා. බලෙන් චන්ද ගන්න බෑනෙ. බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න. එච්චරයි ඉල්ලන්නෙ.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 
  • Like
Reactions: BINGU_PUTHA

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
ඇමරිකාව ඉරකය ඉරානය සිරියාව ඇතුළු අනකුත් සම්පත් ඇති රාජ්‍යවලට ඇත පොවන්නේ එහි ඇති සම්පත්ලබාගැනීමටයි,ඇයි ලංකාවට මෙ කියන තරම් අතපොවන්නේ?
 
intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,284
    1,299
    113
    ඇමරිකාව ඉරකය ඉරානය සිරියාව ඇතුළු අනකුත් සම්පත් ඇති රාජ්‍යවලට ඇත පොවන්නේ එහි ඇති සම්පත්ලබාගැනීමටයි,ඇයි ලංකාවට මෙ කියන තරම් අතපොවන්නේ?

    dan deepanko utthara :lol: chande kaleta witharai un enna bun
     
    Nov 24, 2014
    789
    64
    0
    ඇමරිකාව ඉරකය ඉරානය සිරියාව ඇතුළු අනකුත් සම්පත් ඇති රාජ්‍යවලට ඇත පොවන්නේ එහි ඇති සම්පත්ලබාගැනීමටයි,ඇයි ලංකාවට මෙ කියන තරම් අතපොවන්නේ?

    ඉස්සෙල්ල ලෝකෙ වෙන දේවල් ගැන හොයල බලපං. කීබෝඩ් එක ඉස්සරහට වෙලා චන්ද කරන අනාතය. ඇමරිකාවට ඕනෙ ලංකාවටත් රූකඩ පාලකයෙක් දාන්න. දැන් ඒකට තෝරගෙන තියෙන හොදම රූකඩේ තමා මයිත්රීපාල කියන්නෙ. මයිත්රීපාල වද රනිල්ගෙ සමලිංගික සමරවීරගෙ පද වලට නැටවෙන එකේ ඇමරිකාවට මයිත්රීව නටවන එක කිසි ගේමක් නෑ. ඒකයි මයිත්රීගෙ ජයග්රහනෙ වෙනුවෙන් ඇමරිකාව මේ තරම් සල්ලි විසික් කරන්නෙත්. මහින්ද සර් එක එකා කියන පද වලට නටන්න ලෑස්ති නෑ. එක එකාගෙ පද වලට රට පාවා දෙන්න සූදානම් නෑ. ඒකයි ඇමරිකාවට මහින්ද සර්ගෙ පාලනය නැති කරල දාන්න ඕනෙ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    image.jpg
     
    Last edited:

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මේ සේරම දැනගෙනද බන් ම.රා. චන්දයක් ගෙනාවේ අවුරුදු 2කට කලින්? මුව තියන්න වටිනවද?
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ඇමරිකාව ඉරකය ඉරානය සිරියාව ඇතුළු අනකුත් සම්පත් ඇති රාජ්‍යවලට ඇත පොවන්නේ එහි ඇති සම්පත්ලබාගැනීමටයි,ඇයි ලංකාවට මෙ කියන තරම් අතපොවන්නේ?

    :lol::lol::lol:;)

    මුන්ට වෙන මුකුත් ක්‍රමයක් නැහැ බන් බලය රැකගන්න

    අපේ ප්‍රදාන ආනයන යන්නේ 1. ඇමරිකාවට 2. බ්‍රිතානයට අනෙ හුකේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,553
    98,514
    113
    ඇමරිකාව ඉරකය ඉරානය සිරියාව ඇතුළු අනකුත් සම්පත් ඇති රාජ්‍යවලට ඇත පොවන්නේ එහි ඇති සම්පත්ලබාගැනීමටයි,ඇයි ලංකාවට මෙ කියන තරම් අතපොවන්නේ?
    අමතක වෙලා වගේ ලංකාව තියෙන තැන ත්‍රිකුණාමලය, කොළඹ වරාය අයිතියි කියන්නෙ. ආසියාවම අතේ වගේ තමා. චීනයටත් ඕනි ඇමරිකාවටත් ඕනි. චීනෙන් මහින්ද රාජපක්ෂ, ඇමරිකාවෙන් මෛත්‍රීපාල සිරිසේන.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැනට සෑහෙන කාලෙකට කලින් ඉදන් ලංකාවෙ කෙරීගෙන ගිය ඇමරිකානු මෙහෙයුමක් ගැන හරියටම තහවුරු කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ පෙරේද. බුද්දි අංශ වාර්තාව නිකුත් වුනේ අද පාන්දර. මේ සෙට් එක ඒකෙන් උපුටා දක්වනව.

    4. තවද ශ්රී ලාංකිකයන් බහුතරය අප විසින් කරගෙන යනු ලබන මහින්ද රාජපක්ශ පාලනය පෙරලීමේ උත්සාහය පිලිබද දැනුවත් බැවින් පලමුව මෙහෙයුම සිදු කල යුත්තේ සාමාන්‍යය වැසියන් ඉලක්ක කරගෙනය. ඒ අනුව 05/28/11 දින ශ්රී ලාංකිකයන්ගේ ඇති ඇමරිකානු විරෝදී සංකල්ප තුරන් කිරීම සදහා විශේශ පුහුනුව ලැබූ බුද්දි අංශ සාමාජිකයින් 500කින් සැදුම්ලත් කන්ඩායමක් ශ්රී ලාංකිකයන් බහුලව බාවිතා කරන සමාජ ජාලා වලට යෙදවීමට සියල්ල සූදානම් කර ඇත.

    4.3 සියලු වෙබ් අඩවි සිංහල බසින් කල යුතු අතර හැකි සෑම විටම ඒවායෙහි ඇමරිකානු විරෝදය පතුරුවන ඇමතිවරුන් ප්රබූන් සියල්ල හාස්‍යයට ලක්වන ආකාරයේ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිතය. ඔවුන්ට සිදුවන අත්වැරදීම් සකස් කරන ලද ව්‍යාජ චායාරූප ආදිය පල කිරීමට නියමිතය.

    4.8 ෆේස්බුක් සමාජ ජාලයට මීම් (meme) දැමීම මගින් විශාල සාමාජික පිරිසක් රැස් කරගත හැකි අතර, විශාල සාමාජිකයන් පිරිසක් රැස්වූ පසුව ජාත්‍යන්තර කුමන්ත්රන වැනි වදන් විහිලු ලෙස සලකන ආකාරයේ ඉදිරිපත් කිරීම මගින් සාමාන්‍යය වැසියන්ගේ ඇති ඇමරිකානු විරෝදය සූක්ශමව ඉවත් කිරීමට නියමිතය.

    7. 20/11/11 දින මෙහෙයුමෙහි සාර්තකත්වය ගැන පරීක්ශා කිරීමට විශේශ ඔත්තු බැලීමේ මෙහෙයුමක් ශ්රී ලංකාව පුරා කොලම්බ කේන්ද්ර කරගෙන දියත් කරන අතර උතුරු පලාත, නැගෙනහිර පලාත මේ සදහා ඇතුලත් නොවේ. අදාල වාර්තාවේ ප්රගතිය 45%ට වැඩි අගයක පැවතුනහොත් මෙහෙයුමට යොදවා ඇති බුද්දි අංශ සාමාජිකයින් ප්රමානය 200%කින් ඉහල දැමීමට අවශ්‍ය මූල්‍යමය ප්රතිපාදන වෙන් කරවාගැනීම සදහා විශේශ සැසියක් පැවැත්වීමට නියමිතය.

    දැන් ලැබුනු වාර්තාවෙ විශේශ වාක්‍යය කිහිපයෙ පරිවර්තන ඉදිරිපත් කලේ. තව එක වාර්තාවක් ලැබෙන්න තියෙනව. අනිද්ද උදේ වගේ වෙද්දි එයි. දැනගන්න තියෙන විදිහට මහින්ද රාජපක්ශ පාලනය පෙරලන්න බුද්දි අංශ වලින් 2012 ඉදන් දියත් කරන විශේශ මෙහෙයුමක් ගැනත් තියෙනව. ජාත්‍යන්තර කුමන්ත්රන, එන් ජී ඕ උසිගැන්වීම් කියන දේවල් මිනිස්සු විහිලු විදිහට සලකන වාතාවරනයක් ඇතිකිරීම හරහා ලිබියාවෙ සිරියාවෙ කලා වගේ විශාල ලේ ගැලීමක් ඇතිකරන්න දැනට අවුරුදු ගානකට කලින් දියත් වුනු මෙහෙයුමක් පිලිබද බුද්දි අංශ වලින් අනාවරනය කරගත් තොරතුරු මේ. මයිත්රීපාල සිරිසේනගෙ සහබාගීත්වය ගැන තවම හරියටම කියන්න බෑ. ආන්ඩුවෙ ඉන්න කාලෙ ඇතුලත නම් ඇමරිකානු රහස් නියෝජිතයො එක්ක සම්බන්දකම් පවත්වපු බවට තවම කිසිම තොරතුරක් ලැබිල නෑ. ඒත් අනිවාර්යයෙන්ම දැන් සම්බන්දකම් පවත්වනව වෙන්න ඕනෙ.

    ශ්රී ලංකාව තවත් ලිබියාවක් ඉරාකයක් කරගන්නවද, ආසියාවේ ආශ්චර්යය බවට පත්කරගන්නවද කියල තීරනය කරන්නෙ චන්ද දායකයො. අටවෙනිදට බුද්දිමත්ව චන්දය පාවිච්චි කරන්න. හෙලි කිරීම මං කලා. බලෙන් චන්ද ගන්න බෑනෙ. බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න. එච්චරයි ඉල්ලන්නෙ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    අනේ මෙහෙමත් පොන්න රැලක් යකෝ දැන් මේ එලිකිරි එකේ පරන අයත් ඇමරිකන් කාරයොද? විදෙශ බලවෙගද පක තමයි

    meme නෙමෙයි දාපන් රාජ පක්ශගෙ කටේ beti :lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda
    මේ සේරම දැනගෙනද බන් ම.රා. චන්දයක් ගෙනාවේ අවුරුදු 2කට කලින්? මුව තියන්න වටිනවද?
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    දැනට සෑහෙන කාලෙකට කලින් ඉදන් ලංකාවෙ කෙරීගෙන ගිය ඇමරිකානු මෙහෙයුමක් ගැන හරියටම තහවුරු කරගන්න පුලුවන් වෙලා තියෙන්නෙ පෙරේද. බුද්දි අංශ වාර්තාව නිකුත් වුනේ අද පාන්දර. මේ සෙට් එක ඒකෙන් උපුටා දක්වනව.

    4. තවද ශ්රී ලාංකිකයන් බහුතරය අප විසින් කරගෙන යනු ලබන මහින්ද රාජපක්ශ පාලනය පෙරලීමේ උත්සාහය පිලිබද දැනුවත් බැවින් පලමුව මෙහෙයුම සිදු කල යුත්තේ සාමාන්‍යය වැසියන් ඉලක්ක කරගෙනය. ඒ අනුව 05/28/11 දින ශ්රී ලාංකිකයන්ගේ ඇති ඇමරිකානු විරෝදී සංකල්ප තුරන් කිරීම සදහා විශේශ පුහුනුව ලැබූ බුද්දි අංශ සාමාජිකයින් 500කින් සැදුම්ලත් කන්ඩායමක් ශ්රී ලාංකිකයන් බහුලව බාවිතා කරන සමාජ ජාලා වලට යෙදවීමට සියල්ල සූදානම් කර ඇත.

    4.3 සියලු වෙබ් අඩවි සිංහල බසින් කල යුතු අතර හැකි සෑම විටම ඒවායෙහි ඇමරිකානු විරෝදය පතුරුවන ඇමතිවරුන් ප්රබූන් සියල්ල හාස්‍යයට ලක්වන ආකාරයේ ඉදිරිපත් කිරීම් සිදුකිරීමට නියමිතය. ඔවුන්ට සිදුවන අත්වැරදීම් සකස් කරන ලද ව්‍යාජ චායාරූප ආදිය පල කිරීමට නියමිතය.

    4.8 ෆේස්බුක් සමාජ ජාලයට මීම් (meme) දැමීම මගින් විශාල සාමාජික පිරිසක් රැස් කරගත හැකි අතර, විශාල සාමාජිකයන් පිරිසක් රැස්වූ පසුව ජාත්‍යන්තර කුමන්ත්රන වැනි වදන් විහිලු ලෙස සලකන ආකාරයේ ඉදිරිපත් කිරීම මගින් සාමාන්‍යය වැසියන්ගේ ඇති ඇමරිකානු විරෝදය සූක්ශමව ඉවත් කිරීමට නියමිතය.

    7. 20/11/11 දින මෙහෙයුමෙහි සාර්තකත්වය ගැන පරීක්ශා කිරීමට විශේශ ඔත්තු බැලීමේ මෙහෙයුමක් ශ්රී ලංකාව පුරා කොලම්බ කේන්ද්ර කරගෙන දියත් කරන අතර උතුරු පලාත, නැගෙනහිර පලාත මේ සදහා ඇතුලත් නොවේ. අදාල වාර්තාවේ ප්රගතිය 45%ට වැඩි අගයක පැවතුනහොත් මෙහෙයුමට යොදවා ඇති බුද්දි අංශ සාමාජිකයින් ප්රමානය 200%කින් ඉහල දැමීමට අවශ්‍ය මූල්‍යමය ප්රතිපාදන වෙන් කරවාගැනීම සදහා විශේශ සැසියක් පැවැත්වීමට නියමිතය.

    දැන් ලැබුනු වාර්තාවෙ විශේශ වාක්‍යය කිහිපයෙ පරිවර්තන ඉදිරිපත් කලේ. තව එක වාර්තාවක් ලැබෙන්න තියෙනව. අනිද්ද උදේ වගේ වෙද්දි එයි. දැනගන්න තියෙන විදිහට මහින්ද රාජපක්ශ පාලනය පෙරලන්න බුද්දි අංශ වලින් 2012 ඉදන් දියත් කරන විශේශ මෙහෙයුමක් ගැනත් තියෙනව. ජාත්‍යන්තර කුමන්ත්රන, එන් ජී ඕ උසිගැන්වීම් කියන දේවල් මිනිස්සු විහිලු විදිහට සලකන වාතාවරනයක් ඇතිකිරීම හරහා ලිබියාවෙ සිරියාවෙ කලා වගේ විශාල ලේ ගැලීමක් ඇතිකරන්න දැනට අවුරුදු ගානකට කලින් දියත් වුනු මෙහෙයුමක් පිලිබද බුද්දි අංශ වලින් අනාවරනය කරගත් තොරතුරු මේ. මයිත්රීපාල සිරිසේනගෙ සහබාගීත්වය ගැන තවම හරියටම කියන්න බෑ. ආන්ඩුවෙ ඉන්න කාලෙ ඇතුලත නම් ඇමරිකානු රහස් නියෝජිතයො එක්ක සම්බන්දකම් පවත්වපු බවට තවම කිසිම තොරතුරක් ලැබිල නෑ. ඒත් අනිවාර්යයෙන්ම දැන් සම්බන්දකම් පවත්වනව වෙන්න ඕනෙ.

    ශ්රී ලංකාව තවත් ලිබියාවක් ඉරාකයක් කරගන්නවද, ආසියාවේ ආශ්චර්යය බවට පත්කරගන්නවද කියල තීරනය කරන්නෙ චන්ද දායකයො. අටවෙනිදට බුද්දිමත්ව චන්දය පාවිච්චි කරන්න. හෙලි කිරීම මං කලා. බලෙන් චන්ද ගන්න බෑනෙ. බඩ ගැන හිතන්න කලින් රට ගැන හිතන්න. එච්චරයි ඉල්ලන්නෙ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    ආනේ මාමේ තව කතාවක් කියන්නකෝ...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    හෙළයෙක්;17637953 said:

    අමතක වෙලා වගේ ලංකාව තියෙන තැන ත්‍රිකුණාමලය, කොළඹ වරාය අයිතියි කියන්නෙ. ආසියාවම අතේ වගේ තමා. චීනයටත් ඕනි ඇමරිකාවටත් ඕනි. චීනෙන් මහින්ද රාජපක්ෂ, ඇමරිකාවෙන් මෛත්‍රීපාල සිරිසේන.
    Trinco machan :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    ඇමරිකාව ඉරකය ඉරානය සිරියාව ඇතුළු අනකුත් සම්පත් ඇති රාජ්‍යවලට ඇත පොවන්නේ එහි ඇති සම්පත්ලබාගැනීමටයි,ඇයි ලංකාවට මෙ කියන තරම් අතපොවන්නේ?

    මන්නාරමේ තෙල් නිධිය නිසානේ ආයුබෝවන්ඩ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    හෙළයෙක්;17637953 said:

    අමතක වෙලා වගේ ලංකාව තියෙන තැන ත්‍රිකුණාමලය, කොළඹ වරාය අයිතියි කියන්නෙ. ආසියාවම අතේ වගේ තමා. චීනයටත් ඕනි ඇමරිකාවටත් ඕනි. චීනෙන් මහින්ද රාජපක්ෂ, ඇමරිකාවෙන් මෛත්‍රීපාල සිරිසේන.

    2001 රනිල කරපු ලොකුම මෝඩකම තමයි ට්‍රින්කෝ වරායේ ඇමරිකන් බේස් එකක් හදන්න කියල කියපු නැති එක. එහෙම කළා නම් කොටි කේස් වල ඉඳන් නැගෙනහිර හම්බ කේස් හිටං ඔක්කොම උන්ගේ පිටින් යවන්න පුළුවන්. චීනව බය කොරල ඉන්දියාවත් ඇත දාන්නේ නැති වෙන්න කරන්න ඕනා ඕකම තමයි.