Super Man ඇඩ් එක හදපු හැටි බලන්න යමු

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Super Man ඇඩ් එක හදපු හැටි බලන්න යමු

    මෑතකදී අපට රූපවාහිනියෙන් දක්නට ලැබුණු ලංකාවේ Super Man ඉන්න වෙළඳ දැන්වීම හදපු හැටි තමයි මේ. ඇඩ් එක බලපු නැති අය පහතින් තියෙනවා බලාගන්නකෝ.



    super-man-ad-119gossiplanka-28.jpg


    super-man-ad-119gossiplanka-13.jpg


    super-man-ad-119gossiplanka-03.jpg


    super-man-ad-119gossiplanka-01.jpg


    super-man-ad-119gossiplanka-02.jpg


    super-man-ad-119gossiplanka-04.jpg


    super-man-ad-119gossiplanka-05.jpg


    super-man-ad-119gossiplanka-09.jpg


    super-man-ad-119gossiplanka-10.jpg


    super-man-ad-119gossiplanka-11.jpg


    super-man-ad-119gossiplanka-14.jpg


    super-man-ad-119gossiplanka-15.jpg


    super-man-ad-119gossiplanka-15.jpg
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,579
    5,748
    113
    :lol::lol: මරු ඇඩ් එක ඕයි ... ක්‍රියේටිව් .. කොහෙන්වත් ගෙඩි පිටින් උස්සපු කොපියක් නොවේවා ;)
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අර ඉන්නෙ කෙල්ලෙක්ද කොල්ලෙක්ද බං රෙද්දක් ඇඳගෙන..? :eek:
    ඒ ඇඩ් එක නම් මරුවට කරලා තියෙනවා..:yes:
    මන්චි බිස්කට් මරු බං.. මැලිබන් හරියන්නෑ..:(