Market Samurai ~~SEO

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    error ekk enawa machan

    9szf4x.png

    කියන්න අමතක වුනා මචං :sorry:
    Adobi AIR Install කරගන්න ඕන MS install කරන්න කලින්,adobi air install කරලා try කරලා බලන්න ..
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    password eka ewapiyooo
    bump

    password එකක් මොකද්ද මචං ? soft eka download කරගන්න password ඕන නැ මචං ලින්ක් එක වැඩ නැත්නම් කියන්න upload කරලා වෙන ලින්ක් එකක් දෙන්නම්
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මේකෙන් කරන්න පුළුවන් keyword රිසර්ච් විතරයි නේද බන්? rank track කරන්න පුලුවන්ද? reports ? හොඳ software එකක් තියෙනවා Link Assistant SEO powersuite කියල..එකේ නම් සේරම තියෙනවා...හැබැයි crack එක ටිකක් හොයාගන්න අමාරුයි..එකේ custom reports මේ ඔක්කොම තියෙනවා..මම කලින් use කර..එත් crack එක හරි ගියේ නැහැ :(..හිටි ගමන් වැඩ කරන්නැතුව ගිය..ඕන ය ඉන්නවනම් හොයාගන්න බලන්න...seo කරනවානම් එක ගොඩක් වටියි:D