හෙලා දකිනවා තොපිලට අපේ කමෙන්ට්ස් පේන්නේ නැති එක.........![]()

paint වලින් ඕපන් කරලා රිසයිස් කරලා දාන්න![]()
නුවරඑලි යන්නේ ජනවාරි නේ බන් ?යමන් යමන් උඹත් එක්ක යන්න වෙන අන්තිම ට්‍රිප ඕක මම
25000/- කට වැඩේ දීලා![]()

දුක සැප රිය සක මෙන් පෙරලේ මා මිතුර![]()

අඩෝ ..සල්ලි අරන්ද ?
පුදුම හුකම්පාරුවෝනේ බන්![]()
ක්‍රෙඩිට් කාර්ඩ් එක ඉස්සුවේ ගෙදර උන්දැ බන් 
යකෝ පෙරලෙන්නේ කොහෙද? හැප්පුනාමද?![]()
රිදෙයි 
මේ මොන පයන්නක් ද ?ක්‍රෙඩිට් කාර්ඩ් එක ඉස්සුවේ ගෙදර උන්දැ බන්
![]()

මොන කමෙන්ට්ස් ද බන් ?![]()
Ane mata therenne na nangiyo..mm balamu
මේ මොන පයන්නක් ද ?ක්‍රෙඩිට් කාර්ඩ් එක ඉස්සුවේ ගෙදර උන්දැ බන්
![]()

ඔය වැල්වටාරම් මොකටද ඇන්ටි අර මම කියපු විදියට කරන්න........ ලේසියි.......

ටහිකේස්....... 25000ක්........ ? අවුරුද්දෙම ඇරියස් අල්ලලා වගේ ෂොපින් එක්ක නොගිය.....![]()

අහ්හ් සිංහලු ! කිව්වම වනක්කම් ෂාර්ර්......... කිව්වා...... දෙමලෙන් කිව්වා හින්දා වෙන්නැති පෙනුනේ නැත්තේ.......

නුවරඑලි යන්නේ ජනවාරි නේ බන් ?යමන් යමන් උඹත් එක්ක යන්න වෙන අන්තිම ට්‍රිප ඕක මම
25000/- කට වැඩේ දීලා![]()
අන්තිම ට්‍රිප....?? එහෙම කොහොමද ....?? අර වැඩේ ගොඩ වගේද....?? මාවත් ඈන්න පලෝ..... මහින්ද මාමි ආයෙත් ආවොත් මෙහේ ඉන්නවට වඩා හොදා කොහෙට හරි තොලොන්චි වෙන එක.......
හම්මෝ බං.... බලපන් ගෙනාව ඒවා ඈතුලේ අලවලා හරි 1000කොල කිහිපයක්වත් තියෙනවද කියලා.....?? 
ටහිකේස්....... 25000ක්........ ? අවුරුද්දෙම ඇරියස් අල්ලලා වගේ ෂොපින් එක්ක නොගිය.....![]()