EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මීටූ බන් :( පව් ආසාවෙන් දාපු එකනේ :cool: මොනා උනත් ඒකිගේ හිත හොඳයි
:D
ත්‍රෙඩ් එක පුරා ඕක කියා කියා ඉන්නෙපා මලයෝ ..හොඳින් කියහන් නංගිට ..එයා තේරුම් ගනියි බන් :sorry::sorry:
:yes:
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:dull: හදන්න බෑ බං..... ඒ නිසා තනියම ගේම ගහගන්න මම තීරණය කරා...... :yes:

නැත්නම් අද ගෙදර හිටිය එකේ.... හෙටට ඕනා කරන දේවල් ටික; සුද්ද කරලා; කපලා කොටලා; ෆ්‍රිජ් එකට දාලා තිබ්බා නම්.... හෙට උදේට ෆ්‍රිජ් එකෙන් එලියට ගත්තා..... වලන් වලට දාගෙන දාගෙන ගියා..... ලිපේ තිබ්බා.... වැඩේ ඉවරයිනේ.... කොහෙද එහෙම මොලයක්....... :dull: :(

හොඳින් කියලා දෙන්න මල්ලි...එක දවස්ක් කිව්වම එයා දිගටම එහෙම කරයි..:D:yes:
 

kingdewi

Well-known member
  • යන්න එපා අයියා... අපේ ආණ්ඩුවේ ආරක්සක ඇමති ඔයා :cool:

    ආරක්ෂක කටයුතු සහ යහපාලනය , පවුල් ආරවුල් නිරවුල් කිරීම සහ ඉවුම් පිහුම් කටයුතු කියා දීම පිලිඹද ඇමති :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ත්‍රෙඩ් එක පුරා ඕක කියා කියා ඉන්නෙපා මලයෝ ..හොඳින් කියහන් නංගිට ..එයා තේරුම් ගනියි බන් :sorry::sorry:

    :dull: තේරුම් ගනී ලබ්බක්...... :(

    මොලේ පෑදෙන්න , අද ඔය ලැප් එක පැත්තකට දාල ..පොඩි ආලවන්තකමක් පාල :love: (දන්නවනේ ඉතින් ) ඔය ටික කිවුවනම් බලන්න :love:

    :dull: කිව්වා කිව්වා බරටම කිව්වා...... ආයේ කියන්නේ නෑ..... මම තනියම වැඩ..... :yes: ඉවසුවා ඈති....... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපෝ මෙයාත් එක්ක කොහොමද දන්නෑ අර අහින්සකී ජීවත් වෙන්නේ..ඔහොම හිතන්න එපා ගොනෝ..තමන්ගේ වයිෆ් නේද?දැන් කෝල් කරපු එකද වැරදි?කෝල් නොකර හිටියනන්...ප්‍රශ්න හොයනවා..දැන් හැමදාම කඩෙන් කන්නද මම කිව්වේ...ඉඳලා හිටලා ඔහොම වුනාම කෙන්ති ගන්නෙ නැතුව කඩෙන් කෑම එකක් අරන කන්න කියලා කිව්වේ...:angry:

    :frown: මේ මේ සතියේ පලවෙනි එක.... ගිය සතියේ දවස් තුනකට වඩා මෙහෙම තමා...... කමක් නෑ ඔය ගෑස්ට්‍රික් වගේ ලොකු ලෙඩක් හැදිලා කජ්ජ ගහයි මම....... :dull: :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳින් කියලා දෙන්න මල්ලි...එක දවස්ක් කිව්වම එයා දිගටම එහෙම කරයි..:D:yes:

    මුන් දෙන්නා තාම ඉන්නේ අර අලුත බැඳපු ජෝඩුව වගේ නංගී...මුන් දෙන්නට ජීවිතේ ගැන කිසි වගකීමක් බරක් නෑ ... පුහු දේවල් වලට වියදම් කර කර ..කව්රු හරි දෙයි කියල න්‍යායෙන් මුන් දෙන්න ඉන්නේ ...අනික මූ හුරතල් කරලා වැඩියි ...අනේ මන්ද අපි නම් කට කැඩෙනකල් කියල තියෙන්නේ :(
     

    kingdewi

    Well-known member
  • :frown: මේ මේ සතියේ පලවෙනි එක.... ගිය සතියේ දවස් තුනකට වඩා මෙහෙම තමා...... කමක් නෑ ඔය ගෑස්ට්‍රික් වගේ ලොකු ලෙඩක් හැදිලා කජ්ජ ගහයි මම....... :dull: :(

    බොට ඕන වෙලාවට කජ්ජ ගහන්න බැහැ .කතා කරන වෙලාවට යන්නයි තියෙන්නේ :angry:
     

    kingdewi

    Well-known member
  • මුන් දෙන්නා තාම ඉන්නේ අර අලුත බැඳපු ජෝඩුව වගේ නංගී...මුන් දෙන්නට ජීවිතේ ගැන කිසි වගකීමක් බරක් නෑ ... පුහු දේවල් වලට වියදම් කර කර ..කව්රු හරි දෙයි කියල න්‍යායෙන් මුන් දෙන්න ඉන්නේ ...අනික මූ හුරතල් කරලා වැඩියි ...අනේ මන්ද අපි නම් කට කැඩෙනකල් කියල තියෙන්නේ :(

    :(:(
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :frown: මේ මේ සතියේ පලවෙනි එක.... ගිය සතියේ දවස් තුනකට වඩා මෙහෙම තමා...... කමක් නෑ ඔය ගෑස්ට්‍රික් වගේ ලොකු ලෙඩක් හැදිලා කජ්ජ ගහයි මම....... :dull: :(

    අනේ මන්දා...ඕවා ඉතින් කියලම තමයි හදාගන්න පුලුවන්.. ඉතින් හැමතිස්සෙම කියන්න වෙලාවට නොකා ඉඳලා ගැස්ට්‍රික් වගේ කියලා..එතකොට බයවෙයි හොඳටම...:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ආරක්ෂක කටයුතු සහ යහපාලනය , පවුල් ආරවුල් නිරවුල් කිරීම සහ ඉවුම් පිහුම් කටයුතු කියා දීම පිලිඹද ඇමති :yes:

    :cool::yes: කිඹුලා නිසා කොච්චර දේවල් ඉගෙන ගත්තද අපි :D
     
    Status
    Not open for further replies.