EK Married Club-12

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආරක්ෂක කටයුතු සහ යහපාලනය , පවුල් ආරවුල් නිරවුල් කිරීම සහ ඉවුම් පිහුම් කටයුතු කියා දීම පිලිඹද ඇමති :yes:
    එල්ලා හෝ වෙඩි තබා ඝාතනය කිරීමේ ඇමතිකමත් දීපල්ලා:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    යන්න එපා අයියා... අපේ ආණ්ඩුවේ ආරක්සක ඇමති ඔයා :cool:

    :shocked: මුහුද මැදට අරන් ගියා...... බඩ හරහා බටර් පිහි පාර ගැහුවා.... මූදට දැම්මා...... මරු මරු...... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආරක්ෂක කටයුතු සහ යහපාලනය , පවුල් ආරවුල් නිරවුල් කිරීම සහ ඉවුම් පිහුම් කටයුතු කියා දීම පිලිඹද ඇමති :yes:

    :lol: ඒක නම් මරුවට ගැලපෙන ඈමතිකම...... :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල්ලා හෝ වෙඩි තබා ඝාතනය කිරීමේ ඇමතිකමත් දීපල්ලා:(

    යකෝ මේක තලේබාන් ආණ්ඩුවක් නෙමේ :angry:

    අහ්හ්හ් අයියේ වට්ස් ව්රෝන්ග් ? :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මුහුද මැදට අරන් ගියා...... බඩ හරහා බටර් පිහි පාර ගැහුවා.... මූදට දැම්මා...... මරු මරු...... :P
    තොගෙ නම් බඩ විතරක් පලල මදි....
    අහවල් එකත් කපල ම තමා දාන්න ඕන....
    ඌරු තෙල් මංද ගනකම වැඩියි...කුණු වෙන කොට කුණ උඩ ගහනවා:angry:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: එපා හොට්ටෝ අවුලවන්න...... රෑටත් නොකා ඉන්න වෙන්නේ මට..... :angry:

    :lol: උ.වේ.ස

    එයා MY3 වගේ උඹට පොළොන්නරුවේ ඉඳන් කෑම එවයි :cool:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොගෙ නම් බඩ විතරක් පලල මදි....
    අහවල් එකත් කපල ම තමා දාන්න ඕන....
    ඌරු තෙල් මංද ගනකම වැඩියි...කුණු වෙන කොට කුණ උඩ ගහනවා:angry:

    :lol::lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මුන් දෙන්නා තාම ඉන්නේ අර අලුත බැඳපු ජෝඩුව වගේ නංගී...මුන් දෙන්නට ජීවිතේ ගැන කිසි වගකීමක් බරක් නෑ ... පුහු දේවල් වලට වියදම් කර කර ..කව්රු හරි දෙයි කියල න්‍යායෙන් මුන් දෙන්න ඉන්නේ ...අනික මූ හුරතල් කරලා වැඩියි ...අනේ මන්ද අපි නම් කට කැඩෙනකල් කියල තියෙන්නේ :(

    එහෙමද?දෙන්න ආදරෙන් ඉන්න එකනන් ගොඩක් හොඳයි...ඒත් අද කාලේ හැටියට මහන්සිවෙලා හම්බකරන දේ පරිස්සම් කරගන්න එක තමයි කරන්න ඕනේ...දෙන්නම පුලුවන් තරන් අනව්ශ්‍ය වියදම් අඩුකරගෙන ගමන යන්න ඕනේ...ඔහොම නෙමෙයි දරුවෝ හැදුනම..අනික අද කාලේ වියදම් කරන්න මාර්ග ඕනේ තරන්...ආදායමක් හදාගන්න පුලුවන් ඉඩ කොච්චර අඩුයිද?:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ මන්දා...ඕවා ඉතින් කියලම තමයි හදාගන්න පුලුවන්.. ඉතින් හැමතිස්සෙම කියන්න වෙලාවට නොකා ඉඳලා ගැස්ට්‍රික් වගේ කියලා..එතකොට බයවෙයි හොඳටම...:yes:

    :dull: ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..... එක පාරකුත් හැදිලා අර උගුරෙන් පහලට දාගන්න පට්ට අමාරු බෙහෙතෙන් බෝතල් දෙක තුනක් බීලා තමා හොද කරගත්තේ..... :yes: දැනටත් මෙහෙම නොකා ඉදලා කාපු වෙලාවට කෑම හිර වෙන සීන් එකක් තියේ.....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10884405_10200175437104069_1054107892_n.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එහෙමද?දෙන්න ආදරෙන් ඉන්න එකනන් ගොඩක් හොඳයි...ඒත් අද කාලේ හැටියට මහන්සිවෙලා හම්බකරන දේ පරිස්සම් කරගන්න එක තමයි කරන්න ඕනේ...දෙන්නම පුලුවන් තරන් අනව්ශ්‍ය වියදම් අඩුකරගෙන ගමන යන්න ඕනේ...ඔහොම නෙමෙයි දරුවෝ හැදුනම..අනික අද කාලේ වියදම් කරන්න මාර්ග ඕනේ තරන්...ආදායමක් හදාගන්න පුලුවන් ඉඩ කොච්චර අඩුයිද?:)
    ඔය කියූ ඔබතුමී ගේ කට මා සේම සුනඛයෙක් ගේ අධෝ මුඛයෙහි උලාගත මැනවි!!!!!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එහෙමද?දෙන්න ආදරෙන් ඉන්න එකනන් ගොඩක් හොඳයි...ඒත් අද කාලේ හැටියට මහන්සිවෙලා හම්බකරන දේ පරිස්සම් කරගන්න එක තමයි කරන්න ඕනේ...දෙන්නම පුලුවන් තරන් අනව්ශ්‍ය වියදම් අඩුකරගෙන ගමන යන්න ඕනේ...ඔහොම නෙමෙයි දරුවෝ හැදුනම..අනික අද කාලේ වියදම් කරන්න මාර්ග ඕනේ තරන්...ආදායමක් හදාගන්න පුලුවන් ඉඩ කොච්චර අඩුයිද?:)

    :yes::yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :lol: උ.වේ.ස

    එයා MY3 වගේ උඹට පොළොන්නරුවේ ඉඳන් කෑම එවයි :cool:

    :P ඔව් එතකොට හවස 3ට උයලා දෙන එක පහුවදා පාන්දරට කතහැකි.... වෙනසක් නෑ බලන් ගියහම...... :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    තොගෙ නම් බඩ විතරක් පලල මදි....
    අහවල් එකත් කපල ම තමා දාන්න ඕන....
    ඌරු තෙල් මංද ගනකම වැඩියි...කුණු වෙන කොට කුණ උඩ ගහනවා:angry:

    :lol: සිදිලා...... :lol:
     
    Status
    Not open for further replies.