amazon eken pothak genna ganna

negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,238
    4,038
    113
    ane macho amazon.com eken apita poth ship karanawada :confused:
    meeta kain gennapu ekek hari wade danna kenek hari mata help karapanko ;)
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මචන් මට සුද්දෙක් එවපු පොතක්, (එයා ගෙවල මගේ නමට ෂිප් කරලා) මම හිතන්නේ මෙහෙට එවනවා. බිල් එක බලපන්.


    10888857_1595186157382513_3101459006012448440_n.jpg

    10153744_1595186247382504_1265716590985343786_n.jpg
     
    Last edited:

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,038
    113
    මචන් මට සුද්දෙක් එවපු පොතක්, (එයා ගෙවල මගේ නමට ෂිප් කරලා) මම හිතන්නේ මෙහෙට එවනවා. බිල් එක බලපන්.


    10888857_1595186157382513_3101459006012448440_n.jpg

    10153744_1595186247382504_1265716590985343786_n.jpg

    thanks macho api anith ayageth thorathuru ahala balamu :yes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ මටත් පොත් සෙට් එකක්ම තියෙනවා බන් ගෙන්න ගන්න. උඹ දැනගත්තොත් මටත් පොඩ්ඩක් කියපන් මචන්. :)
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ship karanawa machan. but tikak kal yanawa lowest shipping fee method 1 dammoth.
    IT related book 1k nan mulin expographic eke balapan.
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,238
    4,038
    113
    අඩෝ මටත් පොත් සෙට් එකක්ම තියෙනවා බන් ගෙන්න ගන්න. උඹ දැනගත්තොත් මටත් පොඩ්ඩක් කියපන් මචන්. :)

    thotanan kiyanna wade hari giyath :P
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,956
    27,069
    113
    Books, CDs, DVDs meheta ship karanawa. Amazon marketplace sellers la toys ehema ship karanawa. Books, Audio CD, Lego toy box ekak mama aragena thiyanawa.

    Mama anthimata amazon eken arana thiyenne 2010 wala.

    first time gaththe 2004 wala. :yes:
     
    Last edited: