ane macho amazon.com eken apita poth ship karanawada 
meeta kain gennapu ekek hari wade danna kenek hari mata help karapanko

meeta kain gennapu ekek hari wade danna kenek hari mata help karapanko



මචන් මට සුද්දෙක් එවපු පොතක්, (එයා ගෙවල මගේ නමට ෂිප් කරලා) මම හිතන්නේ මෙහෙට එවනවා. බිල් එක බලපන්.
![]()
![]()

books ganna puluwan bn. amazon eken books witarai lankawata awulak nathiwa ship karanne![]()

ship karanawa machan. but tikak kal yanawa lowest shipping fee method 1 dammoth.
IT related book 1k nan mulin expographic eke balapan.
අඩෝ මටත් පොත් සෙට් එකක්ම තියෙනවා බන් ගෙන්න ගන්න. උඹ දැනගත්තොත් මටත් පොඩ්ඩක් කියපන් මචන්.![]()

