ගායිස් ලා මට පොඩි හෙල්ප් එකක් ඕනෙ වෙලා තියෙනවා. මචන්ලා මම කරන්ඩ ඉන්නෙ සිනෙක් එකේ ඔටෝමොබයිල් ඉන්ජිනේරින් ඩිග්රියක්. දන්න කෙනෙක් ඉන්නවනම් කියහන්කො බං ලංකාවේ ඔටෝමොබයිල් ඉංජිනේරින් ජොබ් මාකට් එක කොහොමද කියලා විස්තර ටික. මේක කරලා ජොබ් හොයන්ඩ රට යන්ඩ වෙයිද කියන්නේ???
තෑන්ක්ස්!!!
තෑන්ක්ස්!!!



