Ousl Software Engineering degree eka hodaida?

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර

    හොස්ටල් එකේ library එකේ micro කුප්පි කියක් වැටුනද කියල උබ දන්නවද මේ දවස් ටිකේ batch වල නැති සෙට් එකෙන්?

    අන්තිමේ වෙන්න ඕන academic ගොඩ දාගන්න එක. එකට batch වල හිටියද නැද්ද අදාල නැහැ.

    university එකේම ඉදගන සෙට් එකක් හදාගන එකට නමක් දාගන රගුවට කමක් නෑ. හැබැයි නියම විදියට university එකෙන් ප්‍රයෝජන ගන්න ජොබ් කරන ගමන් අමාරුවෙන් academic ගොඩ දාන එවුන්ට අපහස කරන්න එපා.

    Umba dannawada oya kidenek apen note aran giyada ape ungen ahagathada kiyala... alada kiyala na ahuwoth api kiyla denwa...

    oba dannwada job karana "loku manasikathwaya" nathi ki denek batch walata ekathu wii academic karaganna bawa...

    Therumak na bn katha karala...:lol::lol::lol:
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    E bn batch ekk hadanna rag karanna oneda.

    kollata ridila wage..
    athha kiyapan umba row eke indala ala keruwa ne ?.:lol::lol::lol:

    :lol::lol::lol: අල කරන්න :lol::lol:
    university එකේ ඉන්නකන් බෙන්ච් එකට වරෙන් කිව්වා මිසක එලවන්න කව්රුත් නෑ මල්ලි.
    මන් කිව්වනේ උබට ඕව තේරුම් යයි. තාම ඇවිත් අවුරුදු දෙකයිනේ.
    උබ open එක ගැන කතා කරන්න කලින් open එක හැදුවේ මොකටද කියල තේරුම් අරන් කතා කරපන් මිනිස්සුන්ට වැරදි අදහස් දෙන්න කලින්.

    batch වල ඉන්නවනම් ඉදපන් academic ගොඩ දාගනින්. හැබැයි මතක තියාගනින් batch වල එවුන්ට විතරක් නෙමේ open එක තියන්නේ කියන එක.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    :lol::lol::lol: අල කරන්න :lol::lol:
    university එකේ ඉන්නකන් බෙන්ච් එකට වරෙන් කිව්වා මිසක එලවන්න කව්රුත් නෑ මල්ලි.
    මන් කිව්වනේ උබට ඕව තේරුම් යයි. තාම ඇවිත් අවුරුදු දෙකයිනේ.
    උබ open එක ගැන කතා කරන්න කලින් open එක හැදුවේ මොකටද කියල තේරුම් අරන් කතා කරපන් මිනිස්සුන්ට වැරදි අදහස් දෙන්න කලින්.

    batch වල ඉන්නවනම් ඉදපන් academic ගොඩ දාගනින්. හැබැයි මතක තියාගනින් batch වල එවුන්ට විතරක් නෙමේ open එක තියන්නේ කියන එක.
    :lol::lol::lol: ha ha... Oyata una de therenwa aia... ai me kenthi gihin...
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Umba dannawada oya kidenek apen note aran giyada ape ungen ahagathada kiyala... alada kiyala na ahuwoth api kiyla denwa...

    oba dannwada job karana "loku manasikathwaya" nathi ki denek batch walata ekathu wii academic karaganna bawa...

    Therumak na bn katha karala...:lol::lol::lol:

    එහෙම තම වෙන්න ඕන.එක තම බන් මන් කිව්වේ වෙන්න ඕන කොහොමහරි academic ගොඩ දාගන්න එක. batch නෙමේ මොනවා හදාගත්ටත් අදාල නැහැ.

    හැබැයි උබ වෙනස් කරගන්න ඕන ousl එක තියන්නේ උබ කියන උබේ batch එකට සෙට් වෙලා ඉන්න උන්ට විතරක් නෙමේ කියන එක.
    batch වලට සෙට් වෙන්නේ නැතුව academic ගොඩ දාගන්න සෙට් ඕන තරම් ඉන්නවා තව.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර

    එහෙම තම වෙන්න ඕන.එක තම බන් මන් කිව්වේ වෙන්න ඕන කොහොමහරි academic ගොඩ දාගන්න එක. batch නෙමේ මොනවා හදාගත්ටත් අදාල නැහැ.

    හැබැයි උබ වෙනස් කරගන්න ඕන ousl එක තියන්නේ උබ කියන උබේ batch එකට සෙට් වෙලා ඉන්න උන්ට විතරක් නෙමේ කියන එක.
    batch වලට සෙට් වෙන්නේ නැතුව academic ගොඩ දාගන්න සෙට් ඕන තරම් ඉන්නවා තව.

    ane na ape ehema kisima aulk na umbalagei ee hina mane thiyenne... :lol::lol::lol: campus eke api inna widia, karana wada, ape un inna than, dakli umblata ee hina mane awilla thinne..:no:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Ane manda ban patta results thiyana ewunta job ekak hoyaganna bari patta results dana ewunta selfstudy bary puduma pot ekakne OUSL kiyanne.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Ane manda ban patta results thiyana ewunta job ekak hoyaganna bari patta results dana ewunta selfstudy bary puduma pot ekakne OUSL kiyanne.
    wada krana un ee danuma thmngawa witarak thiya ganna tharan kuhaka na... ee aya ewa anith un ekka share karan. khoma hari bari ekawth goda danwa. Ekai ekathu wela wada karanawa kiyanne... :lol::lol::lol:

    Job kathandare nam oya walge pagagena inne...
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Ane manda ban patta results thiyana ewunta job ekak hoyaganna bari patta results dana ewunta selfstudy bary puduma pot ekakne OUSL kiyanne.

    eka thama bn,, munt kiuwat wadak na,, oya lab vala demo lagenm ahanna oni munge thathwe :lol:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    wada krana un ee danuma thmngawa witarak thiya ganna tharan kuhaka na... ee aya ewa anith un ekka share karan. khoma hari bari ekawth goda danwa. Ekai ekathu wela wada karanawa kiyanne... :lol::lol::lol:

    Job kathandare nam oya walge pagagena inne...
    Ow malli demo kiyanne patta job ekak api monawada job gana danne api monawada ieee gana danne. Math ekekge project ekaka program eka liwwa(SE nemei puthe eka hinda programming kiyanne podi kallak witharai ape project wala)habai api ubala wage dawasa thisse unwa gennagena kalakanni karanna tharam kuhaka na. Owwa therenna ubata thawa kal yai adu tharame job ekak hoya gatta daka therei oya wachana set eka dan ahenna na neda kiyala
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Ow malli demo kiyanne patta job ekak api monawada job gana danne api monawada ieee gana danne. Math ekekge project ekaka program eka liwwa(SE nemei puthe eka hinda programming kiyanne podi kallak witharai ape project wala)habai api ubala wage dawasa thisse unwa gennagena kalakanni karanna tharam kuhaka na. Owwa therenna ubata thawa kal yai adu tharame job ekak hoya gatta daka therei oya wachana set eka dan ahenna na neda kiyala

    :D kata karala wadk na...kiyana de thwrun ganne wena widiyakata