Ai me elakiriye polls thibbama mahinda maami paradinne..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    menna meka thamai reason eka. eliye chandayak thibboth aniwa hora chanda daanawane,, anith hethuwa thamai internet poll walata lankawe bahutharayak sambandha wenne nathi eka.. e nisa meken hariyatama kiyanna ba kawda dinanne kiyala.. habai eliye chanda walin mahinda dinuwath e hora chanda dala kiyala nam kiyanna puluwan. api hithanawata wada godak minissunta dan therila thiyenne ekadipathiyage tharama.. habai mahindayata thiyana unlimied power eka nisa horata me chandeth dinanna puluwan..
    :lol::lol::lol::lol::lol::lol: TIKIRI MOLE
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේක තමයි ඇත්ත කතාව. සමහරු එළකිරි එකේ පොල් එක දැකල හැමදාම කණපිට වෙන්නේ හැබැයි කියල කියනවා.

    එළකිරි එකේ ඉන්න සෙට් එකට වඩා ලංකාවේ සැහෙන්න පිරිසක් ජිවත් වෙනවා බන්. ඉන්ටර්නෙට් තවම වැඩි දෙනෙකුට නැහැ.
    දැන් මේ ත්‍රෙඩ් එක දාපු මෝඩ පාලට තේරෙන්නේ නැද්ද උගේ පවුලේ අය්ය මල්ලි අම්ම තාත්ත ආච්චි සීය ඔක්කොම එළකිරි ෆේස්බුක් එන අයද වොට් කරන්න?

    සමහර පවුල් වල කලාතුරකින් එහෙම එන අය ඉන්නවා. එත් ලංකාවේ පවුල් 10ක් ගත්තොත් internet එන්නේ ඉන්නේ ඒ පවුල් 10න් ම 1 කෙනයි. එත් ඒ පවුලක 4 දෙනෙක් ඉන්නවනම් ඒ හතරෙන් එකෙක් හෝ දෙන්නෙක්, එත් ළමයි විතරයි වැඩිහිටි ය ඉන්නේ TV බල බල.

    එහෙම තේරිලා එන එවුන්ගේනුත් එළකිරි එන්නේ කිහිපදෙනයි. හුඟක් එවුන්ට එකවුන්ට්ස් තිබ්බත් උන් ඇක්ටිව් නැහැ. උන් දන්නේ නෑ මේකේ පොස්ට් කරන්නේ කොහොමද කියලවත්, ජීවිතේට ෆෝරම් ගැන අහලවත් නැති එවුන්. ඔන්ලයින් පෝල්ස් කිව්වම ඈ? ගායි.
    එකට එන්නත් ටිකක් මොලේ තියෙන්න ඕනේ නේ බන් රේගිස්ටර් වෙන්න වත් අඩු ගානේ.

    තව උදාහරණයක් ගත්තොත් එළකිරි ගේම් සර්වර් වල ගේම් ගහන අපේ සෙට් එක අතරේ ඉන්නවා පට්ට අනාත එවුං. උන්ට ෆෝරම් එකක රෙජිස්ටර් වෙන එක තියා මෙලෝ හසරක් දන්නේ නැහැ. උන්ට තේරෙන්නෙත් නැහැ රේගිස්ටර් වෙන්න :lol:

    හුඟක් එවුන් සිංහල ගොන් සයිට් වල අනාත විදිහට ගමේ කුකුල්ලු වෙලා ඉන්නවා. මේකට බහින්ඩ තේරෙන්නේ නැහැ.

    ඉතින් යකෝ ඔය එන දෙතුන්දෙනා තමා ඉන්ටර්නෙට් එකේ වොට් එකක් කරන්නේ.
    එහෙම එවුං කොහොමත් ගොඩක් එවුන් UNP එවුං. උන්ට ඉන්ටර්නෙට් එකේ තියෙන දෙයක් කියවල මොනාද වෙන්නේ කියල පොඩ්ඩක් හරි තේරුමක් ගන්න පුළුවන් එවුං ටිකක් තමයි ඒ ඉතුරු වෙන්නේ.

    අනික් එවුං ඔක්කොම ගම් වල සෙට් එක. උනුයි මුනුයි ජාති දෙකක්. ඒ නිසා මේ ඔන්ලයින් පොල් කෙරුවාව සම්පුර්ණ අසාර්ථක වැඩක්.

    ගොඩක් සයිට් ඔය වැඩේ කරගන්නේ උන්ගේ සයිට් ප්‍රමෝට් කරගෙන ට්‍රැෆික් අද්දගන්න, එහෙමත් නැත්තන් උන්ගේ fan pages වලට කුකුල්ලු අද්දගන්න. නැතුව උන්ට වැඩක් නැහැ මොකා දින්නත්..

    ඔන්ලයින් පොල් කවදාවත් හරියන්නේ නැහැ. හෙන අවුරුදු ගානක් ගියාම නම් ඔන්න පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. තාම නම් හිතන්න වත් බැහැ.

    මේක ජිල්මාට් නෙමෙයි. මේකතාව තමයි සත්‍ය හේතුව. :yes:

    කොච්චර උඩ පැනල හය්යෙන් ඉන්ටර්නෙට් එකේ අඩ බෙර ගැහුවත් මහින්ද හැමදාම දින්නේ ඕක තමා කතාව

    බොලාට දැන් තේරුනාද?
    well said blakzz....well said...
    meke inna hungak unta terenne neti yathartaya ooka thamai:dull:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    පැටියා;17465350 said:
    මහින්දට චන්දෙ දෙන 90% වගේ එදා වේල අමාරුවෙන් හම්බකරන් කන එවුං උන්ට ඉ්න්ටනෙට් එන්න කොම්පියුටර් තියා රෙන්න පුකේ බෙටිත් නෑ ඉතිං උංගෙ නියෝජනයක් ඔන්ලයින් poll වල නෑ. තව ඒ අය කිසිම උගත්කමක් නැති අය ඉතිං උස්මිටි භේදෙ හැමදාම පවතින දෙයක්ය තමාට කවදාවත් ගොඩ යන්න බැරිය එදාට ජාමෙ බේරාගත්තොත් ගොඩය කියලා ඔය මිනිස්සු හිතන්නෙ. අනාගතේ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ ඔය මිනිස්සුන්ට. ගොඩක් පැතිවලට පේන්නෙ ITN විතරයි ඉතිං ඒකෙ නිවුස් බලලා විමසුම පිටපත අහලා ස්වයං වින්දනයක් ලබලා රට දැං දියුණුයි කියලා බුදියගෙන උදේට ගිහිං මහින්දට කතිරෙ ගහන පිරිසක් තමා ඉන්නෙ. ඒ පිරිසෙ නියෝජනයක් මේ වගේ online poll වල නෑ ඒකයි සිද්දිය :rofl:
    මිනිස්සු මෝඩ නෑ මචන්. උන් බලන්නේ හොද මිනිහා නරක මිනිහා නෙමේ, උන් බලන්නේ වැඩක් කරපු නොකරපු, එක. ඒකයි මහින්දට අදටත් ඡන්දෙ දාන අය ඉන්නේ. මම මහින්දටවත් මයිත්‍රීටවත් කඩේ යන්නේ නෑ. ඒත් පහුගිය අවුරුදු 20ගත්තම වැඩක් කරල තියෙන්නේ මහින්ද විතරයි.

    දූශනය ඉහ වහා ගිහින් තියෙනවා.ඒකට කරන්න ඕනේ මයිත්‍රී වගේ මිහිහෙක් ඉස්සරහට එන එකයි.හැබැයි ඔය ඉන්න ගෙම්බෝයි, බල පෙරේතයොයි එක්ක නෙමේ. ටිකක් කල් අරන් මාස්ටර් ප්ලෑනක් ගහල හොද දේශපාලන අත්තිවාරමක් එක්ක චන්දෙ ඉල්ලුව නම් හරි.

    මම මහින්දට මේ පාර චන්දෙ දෙන්නේ නෑ.ඒත් මයිත්‍රී ට චන්දෙ දීලා කම්බ හොරු ගේන්න කොටස් කාරයෙක් වෙන්නේත් නෑ. මයිත්‍රීට හොද චන්ද පදනමක් තියෙනවා.ඒත් ඒ මිනිස්සු කවදාවත් රනිල්ලා එක්ක ඉන්න මයිත්‍රීට චන්දෙ දෙන්නේ නෑ.
    :)
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    kastiyage comments balala thama me tika liwwe..
    1.
    Deshapalana saha anekuth thorathuru minisun atharata noyaama.(gami janathawata thiyenne tv chanel 6ine)
    2. Elakiriye kaantha pakshaya nathi tharam weema.
    3. Samasthayak lesa gaththama internet use karana aya anekuth gami janathawata wada danuma thibeema. Example - pol kadana minissu meke naane bn)
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,546
    14,469
    113
    සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව ප්‍රගතිශීලි මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ

    (1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
    (2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය (ගමේ "බයියනට" තහනම් කිරීම)
    (3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
    (4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම

    :yes::yes::yes::lol::lol::lol:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    10818541_10202103627991771_299733998_n.jpg
    අද මෙයා වංචාව දූෂණය ගැන කතා කරන්නෙ රෙදි ඇදගෙනද දන්නෙ නෑ.
    අක්කර 226ක් විතර වුන වෝටර්ස් ඒජ් ඉඩමෙ පර්චස් එකක් ඒ කාලේ රු. ලක්ෂ 10කට වැඩි වුනත් මෙයා ඒෂියා පැසිපික් ගොල්ෆ් අ‍ායතනයට වික්කෙ රු.4000ස් ගානකට. ඒකට වැරදිකාරයා වෙලා ලක්ෂ 38ක් උසාවියෙන් දඩ කෑවේ මහදවල්.

    ‍මේ ෆොටෝ එක අයින් කරපන් කිහිල්ලෙ කුණුගද මොනිටරෙනුත් දැනෙනවා.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    IP and ID are two things brother


    1. Dialog, Etisalat, Hutch, Mobitel (dongle users) වලින් ඉන්ටර්නෙට් එන යට තියෙන්නේ Shared IP (ගොඩක් වෙලාවට behind a NAT). ඒ කියන්නේ එකම IP එක 100 දෙනෙකුට වඩා තියෙනවා.

      එහෙම ගත්තොත් උන්ගෙනන් 100ක් ආවත් 1 වොට් එකක් කියලයි ගණන් ගන්න වෙන්නේ :lol:
    2. එහෙමනං පව්ලේ සාමාජිකයන් 6 දෙනෙක් වගේ ඉන්නකොට, අම්ම තාත්ත අක්ක මම ආච්චි සියා කියන සියලු දෙනාටම ඔව්න් ඔව්න්ගේ නම් වලට, වෙන වෙනම ඉන්ටර්නෙට් කනෙක්ෂන් තිබිය යුතුයි.

      • එහෙම තිබිලත් මදි, එව්වා අර මන් කිව්වා වගේ SLT ඒවාම වෙන්න ඕනේ IP එක එකිනෙකට වෙනස් වෙන්න.
      • ඒ තිබිලත් මදි උන්ට ෆේස්බුක් හෝ එළකිරි එකවුන්ට් පවා තිබිය යුතුයි.
      • ඒ වගේම ඔන්ලයින් පොල්ස් ගැන දැනුමකුත් තිබිය යුතුයි :lol:
      • එහෙම එක පවුලකට තිබුනත්, ලංකාවේ සියලුම ජනතාවට ඔය දේවල් ඔය විදිහටම තිබිය යුතුයි. එකියන්නේ හැම පවුලකටම. :lol:
    3. ඔය සේරම තිබ්ලත් මදි, එකට SLT IP Static IP වෙලා තියෙන්ඩත් ඕනේ :lol: මොකද SLT ලගේ උනත් IP එක පැයක් ඇතුලත මාරු වෙලා අලුත් IP එකක් ඇක්ටිව් වෙනවා, එතකොට හොර චන්ද ගහන්න පුළුවන්. අනික පැයක් ඕනේ නැහැ රවුටර් එක ඩිස්කනෙක්ට් කරලා ආයේ කනෙක්ට් කරාම IP එක මාරු වෙනවා :lol::lol:
    4. SLT වගේ ආයතන වලට තියෙන සියලුම අනික් IP ටික නැති කරන්න වෙනවා, නැත්තන් පගාව දීල එතන උන්ට හොර චන්ද අසු හාරදාහක් උනත් දාතහැකි අතල් එකේ අයිපී මාරු කර කර :lol:
    5. ඕවත් කරා කියමුකෝ? එතකොට ප්‍රොක්සි? :lol:

    apSkVSv.jpg
     
    Last edited:

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    යමක් කමක් තේරෙන උන් චන්දෙ දෙන්නේ මෛත්‍රී ට කියලනේ කියන්නේ....:lol::lol::lol:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    හේතුව මේකයි
    1. නෙට් එකේ චන්ද බලය නැති එවුනුත් ඕවා වලට වෝට් දානවා
    2. ගම් වල ගොඩක් උන් යුද්දේ ඉවර කලා කියලා මහින්දට තවම දෙනවා
    3. මේ වල ෆේක් හද හදා හොර චන්ද දාන්න පුලුවන් උනත් සැබෑ චන්දෙදි මහින්ද තරම් හොර චන්ද දාන්නේ නැති වීම
    4. නෙට් භාවිතා කරන්නේ තරමක් හෝ උගත් කමක් ඇති අවබෝධයක් ඇති පිරිසක් වීම.
    මෙන්න මු තමයි කිරියේ ඉන්න රනිලාගේ පොල්ල ලොවන ලොකුම ලොල්ලා...:lol::lol::lol::lol:
    මූ... අනිත් එවුන්ට ෆේක් කිය කිය මු රනිල්ගේ පොල්ල ලොවනවා...:lol::lol::lol::lol:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    සැබෑ චන්දය සහ මේවායේ poll අතර වෙනසක් නොවීමට පහත නව ප්‍රගතිශීලි මැතිවරණ සංශෝදන ගෙන යුතුවේ

    (1) චන්දය ප්‍රකාශ කිරීම අවම වයස අවුරුදු 8 කිරීම
    (2) නාගරික අයට පමණක් චන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය (ගමේ "බයියනට" තහනම් කිරීම)
    (3) ගැහැනුන්ට චන්ද බලය තහනම් කිරීම
    (4) චන්දය දීමට සුදුසුකමක් ලෙස Facebook, internet බවිත කිරීමේ පළපුරුද්ද අනිවාර්ය කිරීම
    :yes::yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හේ හේ... ඔතන ඇති කම්පියුටර් ජිල්මාර්ට් එකක් නෑ බන්. මෙන්න මේකයි සීන් එක. දැන් බලපන් රටේ ජනගහනයෙන් කීයෙන් කීදෙනාද අන්තර්ජාලය use කරන්නේ? මිනිස්සු 100 කින් 30% අන්තර්ජාලය පාවිච්චි කලොත් 70% ක් පාවිච්චි කරන්නේ නෑ... අර 30% හොඳට FB / YOUTUBE බලලා රටේ ලෝකේ වෙන්නේ මොනවද හරි වැරැද්ද මොකද්ද යතාර්ථය මොකද්ද කියන එක තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් පිරිසක්.ඔවුන් නිතරම UPDATE වෙනවා. හොඳ අවබොධයක් ඇතුවයි ජීවත් වෙන්නේ.කොළඹ අවට මේ ප්‍රවණතාව ඉතා හොඳින් දකින්න පුළුවන්.ඉතින් මේ පවතින ක්‍රමය එක්ක 30% මෛත්‍රීට බරයි.

    දැන් එතකොට ඉතුරු 70% කවුද... අන්න ඒ අතරේ බහුතරයක් ඉන්නේ ළිඳේ ඉන්න මැඩියන් හා සමානව.කැපුවත් කොළ.. නැත්නම් යුද්ධය දින්නා පාරවල් හැදෙනවා දැවැන්ත සංවර්ධනයක් වෙනවා කියන මහින්ද අනුගාමිකයෝ..... ඈත ගම් ඇතුලට වන්න මිනිස්සු මහින්දට බර ඒකයි. මහින්දට උගත් පිරිසගෙන් ඡන්ද නොලැබුනත් ගම් වල ඉන්න සාමාන්‍ය වැසියෝ කතිරේ ගහනවා.ඔන්න ඕකයි මහින්ද දිනන්න හේතුව...
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,608
    5,466
    113
    මහින්ද තවත් කල් තියගන්ද තරම් දීන මනසිකත්වයක් තියෙන අය අඩුයි