ANATHURAK ATHALANGAI WAGE.

marasinhe

Active member
  • Jun 22, 2008
    330
    190
    43
    Api Me depilakata wela Dennekuta hure danawa, mada gaha gannawa.
    Umbalata nikamatawath hithenne nedda ratata loku anathurak wenna yanne wage Kiyala.
    mehema Nayakayo dennek anakota ganna kota, ee langata mokada wenne???????????????
    Thailantha langadi una wage deyak wenna Ida thiyanawa neda?????

    { mata nikamata hithuna deyak witharai, Oyala mokada hithanne??????)
     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    ඉතින් මහින්දට අයින් වෙන්න කිව්වනම් ඉවරයිනෙ බන් .මිනිහනෙ තුන් පාරක් කන්නෙ.උදේට කෑව 2005දී දවල්ට කෑව 2010 දී ,මේ සැරේ 2015 රෑට කන්න හදනව .හැබැයි රෑට කන්න දුන්නොත් මිනිහ අලි බොකක් දානව පලාත් 5ක් 6ක් වැහෙන්න
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    එහෙම වෙන්නේ කොහොමද බන්? අපේක්ෂකයෝ නැතුව චන්දෙ තියන්නේ කොහොමද? :lol: උබ කියන්නේ මහින්දට විතරක් ඉල්ලන්න කියලද? :D

    එහෙම තමයි..දිනන්න හැමෝම එක එක ඒවා කියනවා...කොයි කවුරුත් අපිට ආදරේට නෙමෙයි..රටට ආදරේටත් නෙමෙයි...:no:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කොහොමත් මහින්දලා වගේ පාලකයෝ ඉන්නකම් රට අනතුරේ තමයි. මම රට කියන්නේ භුමිය හා ගොඩනැගිලි විතරක් නෙමයි. රටේ මිනිස්සු හා සාමජිය පැවැත්ම සලකලා. සිරිසේනට උනත් අත්තනෝමතික විදියට පාලනය කරන්න දුන්නොට් එතනත් තව මහින්ද කෙනෙක් තමයි.
     

    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10897989_758392384229717_8266818078863292012_n.jpg
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,614
    3,211
    113
    ඉතින් මහින්දට අයින් වෙන්න කිව්වනම් ඉවරයිනෙ බන් .මිනිහනෙ තුන් පාරක් කන්නෙ.උදේට කෑව 2005දී දවල්ට කෑව 2010 දී ,මේ සැරේ 2015 රෑට කන්න හදනව .හැබැයි රෑට කන්න දුන්නොත් මිනිහ අලි බොකක් දානව පලාත් 5ක් 6ක් වැහෙන්න
    :lol: