windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    A very Happy New Year from all of us at Lumia ‪#‎LumiaLove‬

    1601523_10152661754908772_1011782901567435727_n.png
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මචෝ මගෙ යාළුවෙක් 820 එක්ක අරං. Finland පෝන් එකක්.
    මේක ඔන් කරලා. ෆුල් චාර්ජ් කලා. ඒ සේරම හරි. අර පරණ UI එක තියෙන්නේ. පස්සෙ අප්ඩේට් කරන්න දැම්මා. අප්‍ඩේට් නෑ කියලා පෙන්වන්නෙ :oo:
    පස්සේ DP දාලා බැලුවා. රටවල් මාරු කරලා බැලුවා.
    අප්ඩේ‍ට් එන්නෑ නෙ.
    මොකද කරන්නෙ බං...
    :sorry:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven

    o2 career එකේ නම් මචන් lumia black විතරයි ආවෙ... බලපන් o2 4n එකක්ද කියල ........ 4n එකේ country එක මොකක්ද බලන්න (made in නෙමේ)

    Germany
    Lumia 820 O2 Black 8.00.10517.150 3051.40000.1347.1005

    Iraq
    Lumia 820 Country variant Black 8.00.10517.150 3051.40000.1347.1001
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    o2 career එකේ නම් මචන් lumia black විතරයි ආවෙ... බලපන් o2 4n එකක්ද කියල ........ 4n එකේ country එක මොකක්ද බලන්න (made in නෙමේ)

    Germany
    Lumia 820 O2 Black 8.00.10517.150 3051.40000.1347.1005

    Iraq
    Lumia 820 Country variant Black 8.00.10517.150 3051.40000.1347.1001

    මේක බලන්නෙ Extras=info වලින් නේද මචං. මේක ක්ල්ක් කලාම ඕපන් වෙලා ආයේ හිටපු තැනටම එනවා නෙ :sorry:
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මේක බලන්නෙ Extras=info වලින් නේද මචං. මේක ක්ල්ක් කලාම ඕපන් වෙලා ආයේ හිටපු තැනටම එනවා නෙ :sorry:

    reset කරලා බලන්න මචන්

    extras+info (nothing displayed)
    try this මචං Code: *#07# or ##07#
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    reset කරලා බලන්න මචන්

    extras+info (nothing displayed)
    try this මචං Code: *#07# or ##07#
    මචං මේ කෝඩ් දෙක රන් වෙන්නෙත් නෑ. ආයේ කලින් වගේම හිටපු තැනටම එනවා...
    රී සෙට් කරලා බලන්නද ?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මචං මේ කෝඩ් දෙක රන් වෙන්නෙත් නෑ. ආයේ කලින් වගේම හිටපු තැනටම එනවා...
    රී සෙට් කරලා බලන්නද ?

    ඔව් මචන් reset කරලා බලන්න
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔව් මචන් reset කරලා බලන්න
    මචං රී සෙට් කලා. දැං වැඩේ හරි වගේ.Xtras info පෙන්වනවා.
    ඒකේ තියෙන්නේ ලුමියා බ්ලැක් කියලා.
    මැනුෆැක්චර් නේම් එක rm-825_im_me_mea3_430

    හැබැයි අප්ඩේට් සර්ච් කලාට අප්ඩේට් නෑ නෙ
     
    mazerunner

    Member
    Dec 12, 2014
    191
    43
    0
    33
    maze land
    මචං රී සෙට් කලා. දැං වැඩේ හරි වගේ.Xtras info පෙන්වනවා.
    ඒකේ තියෙන්නේ ලුමියා බ්ලැක් කියලා.
    මැනුෆැක්චර් නේම් එක rm-825_im_me_mea3_430

    හැබැයි අප්ඩේට් සර්ච් කලාට අප්ඩේට් නෑ නෙ

    මචන් screen ෂොට් එකක්
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    මචං රී සෙට් කලා. දැං වැඩේ හරි වගේ.Xtras info පෙන්වනවා.
    ඒකේ තියෙන්නේ ලුමියා බ්ලැක් කියලා.
    මැනුෆැක්චර් නේම් එක rm-825_im_me_mea3_430

    හැබැයි අප්ඩේට් සර්ච් කලාට අප්ඩේට් නෑ නෙ

    Germany
    Lumia 820 O2 Black 8.00.10517.150 3051.40000.1347.1005

    Iraq
    Lumia 820 Country variant Black 8.00.10517.150 3051.40000.1347.1001

    ඔය දෙකට තාම update දීල නැහැ මචන්... country එක මොකක්ද මචන් ?
     
    Status
    Not open for further replies.