A very Happy New Year from all of us at Lumia #LumiaLove
![]()











මචෝ මගෙ යාළුවෙක් 820 එක්ක අරං. Finland පෝන් එකක්.
මේක ඔන් කරලා. ෆුල් චාර්ජ් කලා. ඒ සේරම හරි. අර පරණ UI එක තියෙන්නේ. පස්සෙ අප්ඩේට් කරන්න දැම්මා. අප්ඩේට් නෑ කියලා පෙන්වන්නෙ
පස්සේ DP දාලා බැලුවා. රටවල් මාරු කරලා බැලුවා.
අප්ඩේට් එන්නෑ නෙ.
මොකද කරන්නෙ බං...
![]()
o2 career එකේ නම් මචන් lumia black විතරයි ආවෙ... බලපන් o2 4n එකක්ද කියල ........ 4n එකේ country එක මොකක්ද බලන්න (made in නෙමේ)
Germany
Lumia 820 O2 Black 8.00.10517.150 3051.40000.1347.1005
Iraq
Lumia 820 Country variant Black 8.00.10517.150 3051.40000.1347.1001

මේක බලන්නෙ Extras=info වලින් නේද මචං. මේක ක්ල්ක් කලාම ඕපන් වෙලා ආයේ හිටපු තැනටම එනවා නෙ![]()
thanks machan. mama balala heta kiyannamreset කරලා බලන්න මචන්
extras+info (nothing displayed)
try this මචං Code: *#07# or ##07#

මචං මේ කෝඩ් දෙක රන් වෙන්නෙත් නෑ. ආයේ කලින් වගේම හිටපු තැනටම එනවා...reset කරලා බලන්න මචන්
extras+info (nothing displayed)
try this මචං Code: *#07# or ##07#
මචං මේ කෝඩ් දෙක රන් වෙන්නෙත් නෑ. ආයේ කලින් වගේම හිටපු තැනටම එනවා...
රී සෙට් කරලා බලන්නද ?
මචං රී සෙට් කලා. දැං වැඩේ හරි වගේ.Xtras info පෙන්වනවා.ඔව් මචන් reset කරලා බලන්න
මචං රී සෙට් කලා. දැං වැඩේ හරි වගේ.Xtras info පෙන්වනවා.
ඒකේ තියෙන්නේ ලුමියා බ්ලැක් කියලා.
මැනුෆැක්චර් නේම් එක rm-825_im_me_mea3_430
හැබැයි අප්ඩේට් සර්ච් කලාට අප්ඩේට් නෑ නෙ
මචං රී සෙට් කලා. දැං වැඩේ හරි වගේ.Xtras info පෙන්වනවා.
ඒකේ තියෙන්නේ ලුමියා බ්ලැක් කියලා.
මැනුෆැක්චර් නේම් එක rm-825_im_me_mea3_430
හැබැයි අප්ඩේට් සර්ච් කලාට අප්ඩේට් නෑ නෙ
machanla 20-25 athara hoda phone ekak kiyapallako.. skype ehema puluesn wenns ons