“අන්තර්ජාල ජනපති”, එදා සහ අද

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    අනේ හුකේ. යකෝ මම කට්ටිය දම්මල පෝස්ටර් ගැස්සුව. සමීක්ශන වලට සහබාගී වුනා. පක්ශ කාර්යාල වල නිදිමැරුව. උම්බල මෙතන උඩ බලාගෙන කෙලගහනව. මහ ලොකුවට මයිත්රීට කඩේ යන උම්බට අඩුම ගානෙ රෑකට මයිත්රීගෙ පෝස්ටර් ටිකක් අරං ජංගිය තෙමාගන්නැතුව එලියට බැස්සහැකිද ? පුලුවන්නම් කරල පෙන්නපං. පිස්තෝලයක්වත් නැතුව ගිහිං පෝස්ටර් ගහල තියෙනව. උම්බ පෝස්ටර් ගහන්න ඕන්නෑ. මයිත්රීගෙ පෝස්ටර් මිටියක් අරං රෑක එලියට බැහැල විනාඩි දහයක් ජංගිය තෙමාගන්නැතුව ඉදල පෙන්නපං ඒ ඇති. දැන් රිදිල දොඩෝපං. නැත්තං අර මයිත්රී පොන්නප්පුව වගේ අඩපං. අනේ මට පෝස්ටර් ගහන්න දුන්නෑ. මාව නැවැත්තුව කිය කිය.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    උඹ විරැකියාවෙන් පෙලෙන අයෙකු බව ඉතාමත් පැහැදිලියි දැන් ;) :rofl::rofl::P මෙච්චර කඩේ යන්නෙ ජොබ් එකක් හොයාගන්න වෙන්න ඇති. :P

    ඒත් මචං මේකෙ ඉන්න අනිත් එවුන්ට එක එකාට පෝස්ටර් අලවන්නයි, කඩේ යන්නයි, නිදි මරන ඒවට අමතරව දහසක් වැඩ රාජකාරි තියනව :) :yes: කොහොම වුනත් ඔන්ලයින් ෆෝරම් එකක හරි උන්ගෙ මතය පතුරවනව :P

    පෝස්ටර් අලව අලව කාලෙ කකා සල්ලි නාස්ති කරනවට වඩා ඒකෙ පලක් තියනව :rolleyes: මොකද ඕව ඇලෙව්ව කියල මම තියා අලවපු උඹවත් පෝස්ටරයක් නිසා තමන්ගෙ මතය වෙනස් කරගන්නෙ නෑනෙ
    :P
     
    Last edited:
    Nov 24, 2014
    789
    64
    0
    උඹ විරැකියාවෙන් පෙලෙන අයෙකු බව ඉතාමත් පැහැදිලියි දැන් ;) :rofl::rofl::P මෙච්චර කඩේ යන්නෙ ජොබ් එකක් හොයාගන්න වෙන්න ඇති. :P

    ඒත් මචං මේකෙ ඉන්න අනිත් එවුන්ට එක එකාට පෝස්ටර් අලවන්නයි, කඩේ යන්නයි, නිදි මරන ඒවට අමතරව දහසක් වැඩ රාජකාරි තියනව :) :yes: කොහොම වුනත් ඔන්ලයින් ෆෝරම් එකක හරි උන්ගෙ මතය පතුරවනව :P

    පෝස්ටර් අලව අලව කාලෙ කකා සල්ලි නාස්ති කරනවට වඩා ඒකෙ පලක් තියනව :rolleyes: මොකද ඕව ඇලෙව්ව කියල මම තියා අලවපු උඹවත් පෝස්ටරයක් නිසා තමන්ගෙ මතය වෙනස් කරගන්නෙ නෑනෙ
    :P

    පෝස්ටරයක් ඇලෙව්ව කිව්වාම කීබෝඩ් වීරයෙක්ට රිදිල බුරනව. හුගක් කැක්කුමද කුක්කො ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    අනේ හුකේ. යකෝ මම කට්ටිය දම්මල පෝස්ටර් ගැස්සුව. සමීක්ශන වලට සහබාගී වුනා.

    අනේ... දැන් පොඩ්ඩකට කලින් කතා කරේ තමුන්ගේම දෝතින් පෝස්ටර් ඇලෙව්ව වගේ නේද?
     
    Nov 24, 2014
    789
    64
    0
    අනේ... දැන් පොඩ්ඩකට කලින් කතා කරේ තමුන්ගේම දෝතින් පෝස්ටර් ඇලෙව්ව වගේ නේද?

    ඔව්. මහින්ද සර්ගෙ පලවෙනි ජනාදිපතිවරනෙදි පෝස්ටර් මංම ඇලෙව්ව. මේ චන්දෙදිවත් පහුගිය එස් එෆ් බල්ලගෙ චන්දෙදිවත් ඇලෙව්වෙ නෑ ඇලවෙව්ව. තව මොනාද තියෙන ප්රශ්න ? සේරම අහපං. කීබෝඩ් එක ඉස්සරහට වෙලා දේශපාලනේ කරන උන්ට මැජික් වගේ ඇතිනෙ. රිදෙයි.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    10365755_768970416518165_7932033014937657388_n.jpg
    patta
     
    ඕවා වැඩක් නෑ... ඔන්න කැලණි කැම්පස් එක සර්වේ එකක් කරලා මහින්ද 53% සිරා 44%. ඒක බොහෝ දුරට නිවැරදී.

    බය වෙන්න එපා. අපි මේකත් කරලා බලමු. උඹ හරිනම් මහින්දගේ % එක උඩට එයි. :D
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    පෝස්ටරයක් ඇලෙව්ව කිව්වාම කීබෝඩ් වීරයෙක්ට රිදිල බුරනව. හුගක් කැක්කුමද කුක්කො ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    :rofl::rofl::rofl::rofl::rofl: paw anathaya
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ශ්‍රී ලංකාවේ Reddit ජාලය යයි සිතිය හැකි, සාමාජිකයින් 500,000ක් පමණ සිටින ElaKiri.com

    ඇඩුනා සිංහලු
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    රත්නපුර . කෑගල්ල . ගාල්ල . මාතර . හම්බන්තොට . මොණරාගල ජනාධිපති 60% ට වඩා ගන්නවා.
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0

    ඒකත් එච්චර තාර්කික නෑ මචන්. එතකොට මරාගෙ 2010 මුලු රටේම ගත්තු ප්‍රතිශතයෙන් 5% අඩුවෙන එක විතරයි වෙන්නෙ. ඒත් 52%ක් ලැබෙනවා.

    mamath ekata ekanga ne. eth mata therena widiyata man wena ekak kara. balanna waradi thiyenawada kiyala?mata hithenawa mokak hari apset kiyala :confused:

    AGtmvyM.png


    assumptions

    1. 2015 registered voter count same as 2014
    2. 2015 MR popularity % taken to be same as in 2005%
    3. average voter turnout = 80%
    4. third paerty candidates = 0.1%
     

    cns11

    Well-known member
  • Sep 25, 2014
    1,410
    267
    83
    Sri Lanka
    MR MS

    Colombo 48% 50%
    Gampaha 56% 42%
    Kalutara 57% 41%
    Mahanuwara 47% 51%
    Matale 56% 42%
    Nuwara-Eliya 37% 61%
    Galle 60% 38%
    Matara 63% 35%
    Hambantota 64% 34%
    Jaffna 25% 73%
    Vanni 29% 69%
    Battcaloa 26% 72%
    Digamadulla 44% 54%
    Trincomalee 40% 58%
    Kurunegala 59% 39%
    Puttalam 57% 41%
    Anuradhapura 62% 36%
    Polonnaruwa 48% 50%
    Badulla 49% 49%
    Moneragala 65% 33%
    Ratnapura 61% 37%
    Kegalle 60% 38%

    6034000 5761000