ඔයත් පානීට දෙන්න...![]()

හොරෙන් බලන උන් මාට්ටු!!!! :පී:





අලහාදජනකයි....... ජුජුබ්සාජනකයි........ඔය අවශේශ අපේක්ශකයන්ට දුන්නත් එයාලත් අන්තිමේදි එකතුවෙන්න පුලුවන් මරාට හෝ සිරාට...ඒ නිසා දෙනවනන් ප්රධාන දෙන්නගෙන් කෙනෙක්ට දෙනවා කෙලින්ම..නැත්තන් කටු ගාලා දානවා..![]()


වර්තමාන එළකිරියේ බුද්ධිමය වශයෙන් විංසංවාදී සිංවාදයක් ගොඩ නැගෙන්නේ හරි කලාතුරකින්.....අද ත්රෙඩ් ඒක ෆට්ට...මන් සැහෙන දේවල් ටිකක් ඉගන ගත්තා ...ජයවේවා
සනා...අලහාදජනකයි....... ජුජුබ්සාජනකයි........



සනා...
වචනේ වැරදියි....
අල-හාදයා නෙවෙයි
අහ්ලාදය......![]()
ඔය වචන දෙක ඕනෑකමින් හිතාමතා වැරද්දුවේ කට්ටිය හිනාගස්සන්න.......ආතල් කුඩු.......ඔය වචන දෙක ඕනෑකමින් හිතාමතා වැරද්දුවේ කට්ටිය හිනාගස්සන්න.......
ජුජුබ්සාජනකයි කියන එක දැක්ක ගමන් මට ඒක තේරුනා..

ඔය අවශේශ අපේක්ශකයන්ට දුන්නත් එයාලත් අන්තිමේදි එකතුවෙන්න පුලුවන් මරාට හෝ සිරාට...ඒ නිසා දෙනවනන් ප්රධාන දෙන්නගෙන් කෙනෙක්ට දෙනවා කෙලින්ම..නැත්තන් කටු ගාලා දානවා..![]()


ඔය අවශේශ අපේක්ශකයන්ට දුන්නත් එයාලත් අන්තිමේදි එකතුවෙන්න පුලුවන් මරාට හෝ සිරාට...ඒ නිසා දෙනවනන් ප්රධාන දෙන්නගෙන් කෙනෙක්ට දෙනවා කෙලින්ම..නැත්තන් කටු ගාලා දානවා..![]()
yanthan mole athi kathawak kiwwa 
වර්තමාන එළකිරියේ බුද්ධිමය වශයෙන් විංසංවාදී සිංවාදයක් ගොඩ නැගෙන්නේ හරි කලාතුරකින්.....
නමුත් ඒක තමා වෙන්න ඕන.....
අපි ඉන්න ඕන වඩා නිවැරදි පැත්තේ නෙවෙයි......නිවැරදි ස්ථාවරයේ...බහුතරයක් නිවැරදි මතයෙ ඉන්න කොට පාලකයන්ට ඒ මතයට නැවෙන්න වෙනවා. නැත්තං වදින්නේ බුද්ධියෙන්. බුද්ධිය සකොබනය වෙච්ච ජනතාවක් අතරින් විප්ලවයක් නැගෙන්න හරි ම ලේසියි.......පාලකයෙ අන්න ඒකට බයයි...........