EK Married Club-12

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ඔයත් පානීට දෙන්න...:yes::yes:

ඔය අවශේශ අපේක්ශකයන්ට දුන්නත් එයාලත් අන්තිමේදි එකතුවෙන්න පුලුවන් මරාට හෝ සිරාට...ඒ නිසා දෙනවනන් ප්‍රධාන දෙන්නගෙන් කෙනෙක්ට දෙනවා කෙලින්ම..නැත්තන් කටු ගාලා දානවා..:)
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඔය අවශේශ අපේක්ශකයන්ට දුන්නත් එයාලත් අන්තිමේදි එකතුවෙන්න පුලුවන් මරාට හෝ සිරාට...ඒ නිසා දෙනවනන් ප්‍රධාන දෙන්නගෙන් කෙනෙක්ට දෙනවා කෙලින්ම..නැත්තන් කටු ගාලා දානවා..:)

    දැක්කේ නැද්ද අර පජාත මනමෙන්ද්‍රයා......... :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද ත්‍රෙඩ් ඒක ෆට්ට...මන් සැහෙන දේවල් ටිකක් ඉගන ගත්තා ...ජයවේවා
    වර්තමාන එළකිරියේ බුද්ධිමය වශයෙන් විංසංවාදී සිංවාදයක් ගොඩ නැගෙන්නේ හරි කලාතුරකින්.....
    නමුත් ඒක තමා වෙන්න ඕන.....
    අපි ඉන්න ඕන වඩා නිවැරදි පැත්තේ නෙවෙයි......නිවැරදි ස්ථාවරයේ...බහුතරයක් නිවැරදි මතයෙ ඉන්න කොට පාලකයන්ට ඒ මතයට නැවෙන්න වෙනවා. නැත්තං වදින්නේ බුද්ධියෙන්. බුද්ධිය සකොබනය වෙච්ච ජනතාවක් අතරින් විප්ලවයක් නැගෙන්න හරි ම ලේසියි.......පාලකයෙ අන්න ඒකට බයයි...........
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආතල් කුඩු....... :( ඔය වචන දෙක ඕනෑකමින් හිතාමතා වැරද්දුවේ කට්ටිය හිනාගස්සන්න.......

    :lol:ජුජුබ්සාජනකයි කියන එක දැක්ක ගමන් මට ඒක තේරුනා..:yes::)
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔය අවශේශ අපේක්ශකයන්ට දුන්නත් එයාලත් අන්තිමේදි එකතුවෙන්න පුලුවන් මරාට හෝ සිරාට...ඒ නිසා දෙනවනන් ප්‍රධාන දෙන්නගෙන් කෙනෙක්ට දෙනවා කෙලින්ම..නැත්තන් කටු ගාලා දානවා..:)

    :eek::eek:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔය අවශේශ අපේක්ශකයන්ට දුන්නත් එයාලත් අන්තිමේදි එකතුවෙන්න පුලුවන් මරාට හෝ සිරාට...ඒ නිසා දෙනවනන් ප්‍රධාන දෙන්නගෙන් කෙනෙක්ට දෙනවා කෙලින්ම..නැත්තන් කටු ගාලා දානවා..:)
    :yes: yanthan mole athi kathawak kiwwa :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    වර්තමාන එළකිරියේ බුද්ධිමය වශයෙන් විංසංවාදී සිංවාදයක් ගොඩ නැගෙන්නේ හරි කලාතුරකින්.....
    නමුත් ඒක තමා වෙන්න ඕන.....
    අපි ඉන්න ඕන වඩා නිවැරදි පැත්තේ නෙවෙයි......නිවැරදි ස්ථාවරයේ...බහුතරයක් නිවැරදි මතයෙ ඉන්න කොට පාලකයන්ට ඒ මතයට නැවෙන්න වෙනවා. නැත්තං වදින්නේ බුද්ධියෙන්. බුද්ධිය සකොබනය වෙච්ච ජනතාවක් අතරින් විප්ලවයක් නැගෙන්න හරි ම ලේසියි.......පාලකයෙ අන්න ඒකට බයයි...........

    හ්ම්ම් ඇත්ත....වඩාත් නිවැරදි ස්ථාවරයක් ඇති වෙන්න මිනිස්සුන්ගේ තියෙන්න ඕන මොනවගේ දේවල්ද අයියේ??? මට ඒක ටිකක් පැහැදිලි කරන්න...
     
    Status
    Not open for further replies.