EK Married Club-12

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මමත් තාමත් හිතන්නේ මගේ චන්දේ කටුගාන්න...එතනට ගිහින් හිතෙන දෙයක් කරනවා..:)

    10580127_336215503252402_4342639815573488101_n.jpg

    :shocked: වෙනසකට එක් වෙයන් අක්කේ...... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: තොපේ මහ එකා (ඔව් ඔව් ඌ තමා) වැල බාලා ඉවර වෙලා ඈති අදම ලිමිට් එක...... :lol:

    ලැප පල්ලෙහා බං එතන මැෂින් එක උඹ ලග නිසා........ :nerd: සිරාවටම මොකක්ද බං මේ සීන් එක මෙලෝ වෙනසක් තේරෙන්නේ නම් නෑ ස්පීඩ් වැඩි වුනා කියලා.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලැප පල්ලෙහා බං එතන මැෂින් එක උඹ ලග නිසා........ :nerd: සිරාවටම මොකක්ද බං මේ සීන් එක මෙලෝ වෙනසක් තේරෙන්නේ නම් නෑ ස්පීඩ් වැඩි වුනා කියලා.......

    :rolleyes: ඕකට මචන් ටෙලිකොම් එකට දෙතුන් පාරක් ජාතිය අමතන්න වෙනවා.... රවුටර් වල අවුල් වලටත් ඔහොම එනවා.... ලයින් කන්ඩිෂන් එහෙම කොහොමද දන්නේ නෑ....?? ෆෝන් ලයින් එකේ නොයිස් එහෙම තියෙනවද.....??
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මාමේ...... නොදන්න කමටයි අහන්නේ..... තරහ අවසර....... දැන් වෙන මෙන්න මේ දේ ගැන ඔබතුමාගේ මතය.....?? :rolleyes:
    මාගේ සංවාදය හෝ විසංවාදය දේශපාලන සබුද්ධිකයන් සමග පමණක් වන බවත්, ත්‍රිලට දේශපාලන කතා කරන, දේශපාලන අම්බරුවන් සමග එවැනි සබුද්ධික දේශපාලන සංවාදයක් ගෙන ඒමට නොහැකි නිසා එසේ සංවාදයේ හෝ සංවාසයේ නොයෙදෙන බවත් කරුණාවෙන් සළකන්න......

    ඔබ මගෙන් අසන දෙයට මගේ ප්‍රතිචාරය වන්නේ “අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී මූඪයෝ අපගේ ඇගිල්ල දෙස බලති“ යන්නය...........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: ඕකට මචන් ටෙලිකොම් එකට දෙතුන් පාරක් ජාතිය අමතන්න වෙනවා.... රවුටර් වල අවුල් වලටත් ඔහොම එනවා.... ලයින් කන්ඩිෂන් එහෙම කොහොමද දන්නේ නෑ....?? ෆෝන් ලයින් එකේ නොයිස් එහෙම තියෙනවද.....??

    අපේ ලොකු බොසාට ගින්න දෙන්න ඕනේ...... පොරටත් පහුගිය ටිකේ මල පැනලා හිටියේ අම්බානක කනෙක්ෂන් එක ස්ලෝ හින්දා....... මෙහෙම ස්පීඩ් වැඩි කරලත් අපිට වෙනසක් නෑ කියලා දෙන්න ඕනේ ගින්න....... මිනිහා අමතයි ටෙලිකොම් එකට සුපිරියටම......... මට තියෙන්නේ ඒ ඇමතිල්ල බලාගෙන ඉන්න විතරයි........ :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාගේ සංවාදය හෝ විසංවාදය දේශපාලන සබුද්ධිකයන් සමග පමණක් වන බවත්, ත්‍රිලට දේශපාලන කතා කරන, දේශපාලන අම්බරුවන් සමග එවැනි සබුද්ධික දේශපාලන සංවාදයක් ගෙන ඒමට නොහැකි නිසා එසේ සංවාදයේ හෝ සංවාසයේ නොයෙදෙන බවත් කරුණාවෙන් සළකන්න......

    ඔබ මගෙන් අසන දෙයට මගේ ප්‍රතිචාරය වන්නේ “අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී මූඪයෝ අපගේ ඇගිල්ල දෙස බලති“ යන්නය...........

    that_was_awesome.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rolleyes: මාමේ..... නොදන්න කමට අහන නිසා..... එක එක බහුශ්‍රෑත වචන වලින් මට අමතන්නේ නැතුව..... සරලව කියපන් මාමේ...... :D

    දැන් මාමේ; අපි හිතමු.... මහින්ද මාමා එනවා කියලා මේ පාරත්...... (මාමා කැමතිත් ඒකටනේ :P ) හරි ඊට පස්සේ මහා මැතිවරණෙන්...... මහින්ද මාමාගේ පැත්ත පරදිනවා..... එතකොට; චන්ද්‍රිකා කරා වගේ.... මහින්ද මාමා ඒ එන ආණ්ඩුවට කෙනෙහෙලිකම් කරන්න ගත්තොත්.....?? :rolleyes: දැන් කොහොමත් හෙල උරුමෙට ආයෙත් ආණ්ඩුවට යන්න බෑ..... ඉතින් කට්ටියම එකතු උනහම; දැන් තියෙන ආණ්ඩුව නෙවේ අනිවා එන්නේ ඊළග සැරේ..... එතකොට මහින්ද මාමිම මේ පාර ආවොත්..... මොකකින් මොකක් වෙයිද.....?? :rolleyes:

    සරත් එන් සිල්වාගේ තීන්දුව අයින් කරගන්න ඕනා පාර්ලිමේන්තුවෙන්ද.....?? :rolleyes: එතකොට ඒක අහෝසි කරන්න කලින්; මහින්ද මාමා ජනාධිපති..... ආණ්ඩුව වෙන පක්ෂෙකින් උනොත්..... ඒක අහෝසි කරගන්න පුලුවන්ද....?? බැරි වෙලා හරි දැන් කරනවා වගේ මහින්ද මාමා වරදාන දීලා පත් වෙච්ච ආණ්ඩුවේ උන්ව බා ගත්තොත්.....?? :rolleyes:
    දේශපාලනේ ගැන නැව් ටෝක් දුන්නට නීතිමය තත්ත්වයවත් දන්නේ නැති දේශපාලන අද බාලයෙක් නිසා මේ කියල දෙන්න හදන්නේ.....
    ජනාධිපවරයා අයින් කරන්න පුළුවන් කියල දන්නවද? දෝශාභියෝගයකින්.......2/3 බහුතරයකින්......????
    2/3 බහුතරයකින් ආනුඩ්ක්‍රම ව්‍යවස්ථාවේ අනුල්ලඝනීය වගන්ති වෙනස් කරන්න පුළුවන් කියල දන්නව ද?
    වරදාන දීල බාන්නේ උඹල ගේ දේශපාලන ධාරාවේ නපුංසක සක්කිලි හැත්තක් පාර්ලිමේන්තුවට ගියාම. පක්ෂමාරුව මේ තරම් දීන විදියට කරන්න ගත්තේ එජාප මන්ත්‍රීවරු...කරු සමග හෙළුවෙන් ගිය හොරු 17 මතකයි නේ.......

    ඒක නිසා තමයි බූරු පුටේ කියන්නේ මොකා ජනාධිපති වුනත් තුරුම්පුව ගහන්නේ මීළග පාර්ලිමේනුත්වෙන් කියලා.........

    තෝයි මායි දන්න දේශපාලනේ.....
    තෝ දන්නේ අයිජීඅයි ගැසිල්ල විතරයි නේහ්!

    දෙන්නේ නැවි ටෝක්...
    හැබැයි දන්න සුත්තක් නෑ......:growl:
    දන්නේ කොහේ හරි කවුරු හරි දාපු කුටූන් කෑල්ලක් පෝස්ට් කරන්න විතරයි....
    උඹල දේශපාලන අනාතයො බං....
    ඇමසියා හොදා උඹට වඩා......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මාගේ සංවාදය හෝ විසංවාදය දේශපාලන සබුද්ධිකයන් සමග පමණක් වන බවත්, ත්‍රිලට දේශපාලන කතා කරන, දේශපාලන අම්බරුවන් සමග එවැනි සබුද්ධික දේශපාලන සංවාදයක් ගෙන ඒමට නොහැකි නිසා එසේ සංවාදයේ හෝ සංවාසයේ නොයෙදෙන බවත් කරුණාවෙන් සළකන්න......

    ඔබ මගෙන් අසන දෙයට මගේ ප්‍රතිචාරය වන්නේ “අප සද දෙසට ඇගිල්ල දිගු කරන කල්හී මූඪයෝ අපගේ ඇගිල්ල දෙස බලති“ යන්නය...........

    :frown: මාමේ එතකොට ඔයා අර එල්ලි එල්ලි ඈමසියා එක්ක කතා කරන්නේ.... ඌ දේශපාලන සබුද්ධියකයෙක්ද.....?? නොදන්න කමට ඈහුවේ හොදේ....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපේ ලොකු බොසාට ගින්න දෙන්න ඕනේ...... පොරටත් පහුගිය ටිකේ මල පැනලා හිටියේ අම්බානක කනෙක්ෂන් එක ස්ලෝ හින්දා....... මෙහෙම ස්පීඩ් වැඩි කරලත් අපිට වෙනසක් නෑ කියලා දෙන්න ඕනේ ගින්න....... මිනිහා අමතයි ටෙලිකොම් එකට සුපිරියටම......... මට තියෙන්නේ ඒ ඇමතිල්ල බලාගෙන ඉන්න විතරයි........ :lol:

    :rofl: ලොකු බොසා කිව්වේ කවුද අර වැල පප්පද....?? :P

    හි හි.... බුවා තමා මට පේන්නේ ඔතන අපේ වැල්සිරි වෙනුවට ඉන්න බුවා...... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මට මේකට නම් හොදටම රිදුනා මාමේ....... :yes: :( :(
    රිදෙන්න තමා කිව්වේ......
    මහින්ද ගේ අලාපාළු ආර්ථිකේ මෙච්චර විවේචනය කරන මාව මරාවාදියෙක් කරල තියෙන්නේ උඹ......
    වෙන උන් නෙවෙයි......:growl::growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිදෙන්න තමා කිව්වේ......
    මහින්ද ගේ අලාපාළු ආර්ථිකේ මෙච්චර විවේචනය කරන මාව මරාවාදියෙක් කරල තියෙන්නේ උඹ......
    වෙන උන් නෙවෙයි......:growl::growl:

    :shocked: මාමේ........!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1649337

    සත්‍යයේ සටහන...... බුද්ධියේ විමසුමට........ :yes:

    :growl: තොපි මේකේ මහ උන් දෙන්නම (ඔව් ඔව් ඌත් ඈතුලුව) මාවම තමා ඕනාම එකකට කොක්කට අල්ලගන්නේ........!! :dull: :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked: මාමේ........!!

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1649337
    සත්‍යයේ සටහන...... බුද්ධියේ විමසුමට........ :yes:

    :growl: තොපි මේකේ මහ උන් දෙන්නම (ඔව් ඔව් ඌත් ඈතුලුව) මාවම තමා ඕනාම එකකට කොක්කට අල්ලගන්නේ........!! :dull: :angry:
    සිදිලා.......:rofl::rofl:
    ශින්හාසනයේ ගූ ගිහින්...........:lol::lol::lol:

    හූ................
    හූ...හූ.............
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ග්‍රීන් ටී කොක්ටේලයක් ගසමි!!!! :කූල් මූණ:

    බීමත් වූ කිඹුලෙක් මාළඹේ නගරය දෙවනත් කරයි..

    වනජීවී නිලධාරීන් දරුණු මෙහෙයුමක.

    0.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: :lol: කිඹුලා බාව වනමින් මාහින්ඩ මාහින්ඩ යයි කියමින් මරු කියවයි....... :P
     
    Status
    Not open for further replies.