Hobbit සහ Lord of the Rings සෑදු ගම්මානයට ගියෙමි

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Hobbit සහ Lord of the Rings සෑදු ගම්මානයට ගියෙමි

    Hobbit fan කෙනෙක් හැටියට මගේ ලොකු ආසාවක් තිබුනා එය නිර්මාණය කරපු ඒ ප්‍රදේශයට යන්න. ඒ වෙන කිසිවක් නිසා නොව එහි ඇති චමත්කාරය සහ ලස්සන දර්ශණයන් නිසා. ඇත්තටම එය Lord Of The Rings පවා නිර්මාණය කල ස්ථානයයි. එම නිසා මා මේ නිවාඩුවට මාගේ මව්පියන් සහෝදර සහෝදරියන් සමග එහි යෑමට තීරණය කළා. මෙම ස්ථානය පිහිටා ඇත්තේ නවසීලන්තයේ matamata නම් මනස්කාන්ත ප්‍රදේශයකය.

    අප ප්‍රථමයෙන්ම Auckland වල දවසක් පමණ සිට පසුව Matamata වෙත කුලී රියකින් ගමන් කළා .


    2gv0o6r.jpg


    එම ප්‍රදේශය වෙත ලඟා වූ පසු අප ප්‍රවේශ පත් රැගෙන බස් රියකින් එම ස්ථානය වෙත අපව රැගෙන ගියා.



    එම ස්ථානයට ඇතුල් වන්න තියෙන්නේ මෙන්න මෙතැනින්

    24qvfd3.jpg



    අප එතැනින් ඇතුල් වූ පසු අපට මෙවැනි පාරක ගමන් කිරීමට සිදුවූවා .
    ඔබට ඈතින් පේනවා ඇති hobbit වරුන්ගේ නිවාස.


    bi1n28.jpg




    4loaxh.jpg


    අපට එම නිවාස ලඟට යෑමට අවස්තාව උදාවුනා.

    2dugyh.jpg



    2cg86a.jpg



    2vkj5tx.jpg



    160u3dc.jpg



    2cej5oo.jpg




    20fb79e.jpg




    33emsy8.jpg



    20sinw2.jpg




    n2cuuw.jpg




    2urs1ht.jpg



    film එකේ මේ ගෙවල් වල පිටත ලස්සන වුනාට ඇත්තටම මේ ගෙවල් වල ඇතුලේ කිසිම දෙයක් රූගත කරලා නෑ. ගෙවල් ඇතුලේ වෙන සිද්ධීන් සියල්ල රූගත කර ඇත්තේ studio එකක් තුළදීය. මා එක් නිවසක් ඇතුලට ගිය නමුත් එහි දක්නට තිබුනේ දර කෑලි පමණක්ය :eek:


    28u1cpe.jpg



    t03psl.jpg



    මා පෙර පැවසු පරිදිම මෙහි ඉතාම මනරම් චමත්කාර දර්ශණ ඇත.

    2dighok.jpg



    igivl0.jpg



    2wn09om.jpg



    2rpvhub.jpg




    demhll.jpg



    mvre4z.jpg



    mcb66f.jpg




    30vyjio.jpg



    2qum4x5.jpg



    j93ckh.jpg



    2hgergp.jpg



    2e6c5nb.jpg



    33kdhfn.jpg



    2isb4n7.jpg



    110gbv9.jpg



    vhcksz.jpg


    tanek8.jpg




    මෙම ස්ථානය තමයි hobbit වරු fireworks තිබ්බ ස්ථානය , film එක බැලුව කට්ටිය දනිති ;)




    35alztf.jpg



    2gxkaj4.jpg



    scqo0x.jpg




    ඊළඟට අපි යමු Green Dragon එකට :yes:

    6gy4r5.jpg




    ඔය ඈතින් පෙනෙන්නේ Green Dragon කියන hobbit ලගේ bar එක :rolleyes:


    j93ckh.jpg



    xf9ri9.jpg





    2d94uh1.jpg



    29cqq21.jpg



    25u7ait.jpg



    4tvo5g.jpg



    මේ bar එක ළඟ තියෙන ලස්සන ගෙදරක් :love:

    sfi4qa.jpg



    214qhxl.jpg



    23hajv7.jpg




    2iw94di.jpg




    opcv43.jpg




    n702u.jpg



    මේ තියෙන්නේ Green Dragon bar එක :yes:
    2zfqutl.jpg



    මේ තමයි bar එක ඇතුල :D

    b5motf.jpg



    Free Ale හම්බවුනා :cool:

    mb7pza.jpg




    5l8oly.jpg



    ඉන්පසුව අපව එතැනින් නැවතත් බස් රියකට නංවා ඇතුල්වීමේ දොරටුව වෙත රැගෙන ගියා :yes:
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,531
    23,089
    113
    දකිද්දිත් ආසාවෙ බෑ බන්.මමත් ආසම ෆිල්ම් එකක් තමා hobbit. :D
    Rep 5+