edexcel HND කරන අය සෙට් වෙන්න

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    edexcel HND කරන අය සෙට් වෙන්න

    මචන්ලා අපේ එළකිරි එකේ edexcel HND කරන අය මේ thread එකට සෙට් වෙන්න....


    Edexcel_Logo.jpg


    2agowvn.jpg


    assessment ගොඩ දා ගන්න උදව් ගන්න්න,
    දන්නේ නැති ඒවා දැන ගන්න,
    subject එකේ නොතේරෙන තැන් දැන ගන්න,
    hnd කරන්න බලාපොරෝත්තුවෙන් ඉන්න අය.

    මේ thread එකට එන්න.



    කට්ටිය bump එකක් හරි දාලා යන්න..
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් ඉස්සර උන්ට මේ assignment එහෙම තිබ්බේ නැද්ද බන්? Internet නැතුව assignment කරන්න බෑනේ, ලංකාවේ දැන් නේ internet ජනප්‍රිය, ඉස්සර කොහොම කරාද මන්ද? නැත්තම් තිබ්බේ assignment නැද්ද?
     

    Sashen16

    Junior member
  • May 15, 2009
    37
    1
    8
    32
    Matara
    BUMP! කවුද Computer Systems Assignment එක කරල තියෙන්න? කරපු පින්වතෙක් සිටී නම් මා දැනුවත් කරන්නෝ!!!
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    mama HND in Computing eka mama karanwa.:yes:

    BUMP! කවුද Computer Systems Assignment එක කරල තියෙන්න? කරපු පින්වතෙක් සිටී නම් මා දැනුවත් කරන්නෝ!!!

    mama kara
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම ICBT එකේ
    java assignment 6ක්
    asp assignment 3ක්
    jsp අස්සිග්න්මෙන්ට් 3ක්

    කරා. උන්ගේ copy කරලා මට්ටු වෙනවා කිව්වා නිසා වෙනස් විදියට හැදුවා.
     

    gms1

    Active member
  • Mar 9, 2007
    900
    45
    28
    40
    Colombo
    Matath thiyenawa bans set ekakma karanna HND Assignments ..
    Data analysis & design
    System Analysis & Design
    Business skills for e commerce

     
    Last edited: