දැන් පොඩ්ඩකට කලින් බලලා ඉවර උනේ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.. මේ චිත්‍රපටය හාස්‍ය පැත්තට බරයි කියල තමා හුඟක් අය බලන්නෙ.. හැබැයි ඊට එහා ගිය කතාවක් මේකෙ තියෙනවා.. ඇත්තටම ලොකු පාඩමක් අපේ ජීවිතේට ගන්න පුළුවන්.. ඇත්තටම දෙවියො කියලා කෙනෙක් ඉන්නවද..? කතාව නොබලපු උන් ඉන්න නිසා මං මොකුත් නොකියා ඉන්නවා..
mata English sub ekanam set wuna kalin ma (http://www.moviesubtitles.org/subtitle-90017.html).
Sinhala ekath download karaganna one thanks. Rep dennam machan heta ada rep iwarai.
Dan Sinhala eka thiyena eke Sinhalenma balanna puluwan. Weekend eke thama ithin....

මම සිංහල සබ් එකක් දාලා ෆිල්ම් එකක් බලපු පළවෙනි වතාව මචං. ඉවසන්න බැරිම තැන බැලුවේ. සිංහල බලන්නේ නැත්තේ ඒවලින් ෆිල්ම් වල රසයට හානි වෙන තැන් මම දැකලා තියෙන නිසයි TV එකේ මම කලින් බලපුවා දෙබස් දකිද්දි. ඒත් මේකේ රසයට හානියක් වෙලා නැතුව ඇති කියලා හිතනවා. ෆිල්ම් එක නම් මැක්සා.

දැන් පොඩ්ඩකට කලින් බලලා ඉවර උනේ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.. මේ චිත්‍රපටය හාස්‍ය පැත්තට බරයි කියල තමා හුඟක් අය බලන්නෙ.. හැබැයි ඊට එහා ගිය කතාවක් මේකෙ තියෙනවා.. ඇත්තටම ලොකු පාඩමක් අපේ ජීවිතේට ගන්න පුළුවන්.. ඇත්තටම දෙවියො කියලා කෙනෙක් ඉන්නවද..? කතාව නොබලපු උන් ඉන්න නිසා මං මොකුත් නොකියා ඉන්නවා..
නෑ මචන් මේකේ දෙවියන් නෑ කියලා නෙවෙයි කියන්නේ, දෙවියන් කියලා කෙනෙක් ඉන්නවා නමුත් සමහර මිනිස්සු තමන්ගේ දෙවියෙක්ව හදාගෙන අනුන්ව කොල්ල කන එකක් ගැනයි කියන්නේ.
ඒ වගේම මුස්ලිම් එවුන් කෙල්ලොන්ව රවට්ටනවා කියලා සමාජයේ මතයක් තියෙනවානේ, ඒක බොරුවක් කියලත් මේකෙන් කියනවා.
ane meka sub denda plz "Penguins.of.Madagascar."
ADE KOTU KOTU ENAWANE SUB WALA AI E?