මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,
ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,
supiri ahhhhh

ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,supiri ahhhhh

ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,

චිත්‍රපටය වෙනුවෙන් අන්තර්ජාලයට කිසිම උපසිරසක් මේ වන තෙක් නිකුත් වී නැහැ. එනම් ලෝකේ පළමුවෙන්ම මේ චිත්‍රපටය සහදා නිකුත් වෙන උපසිරස වන්නේ සිංහල
සිංහල උපසිරස සමග PK (2014)
දෙවියනි ඔබ කොයිබද..?
![]()
චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. IMDb දත්ත සටහනේ 8.8 ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට ඉන්දියානු රුපියල් කෝටි 492 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති.
චිත්‍රපටය ගැන දැනගත්තනේ, දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි.
400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3CA8C637727AE1911F16A82360B834D5B35B4D04
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
F780747020028EFCB60BD812DF0A8685CCB1D221
1.02 GB (720p) කොපිය මෙතනින් බාගන්න
AA9CF2406CF80D26C1DF2BE1D0E7BDE35C548BEB
සිංහල උපසිරස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ගන්නසයිට් එකේ වෙබ් ලින්ක් එක දන්නවා නේ හැමෝම ?
මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,
BUMP එකක් දාගෙන යමු නේ හැමෝටම දැන ගන්න![]()

EMINƎM;17657134 said:මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,
supiri ahhhhh

https://kickass.so/pk-2014-non-retail-dvdrip-x264-msubs-1cd-team-jaffa-t10025806.html
මේකේ සබ් තියෙනවා කියනවා මචන්. නමුත් English.

ඕකෙම කමෙන්ට් වල දාලා තියෙන්නේ මේ
Don't watch it without subtitles!!!!! I watched the film yesterday a half hour and closed it because I understood almost nothing when Aamir Khan talked! He eates always Paan and that why it really hard to hear what he is saying. Wait for the sub!
Please help. Where can i download the subtitles?
ඔකේ සබ් තියෙනවා කිවාට නැහැ ෆේක් එකක්
[/SIZE]
අම්මටසිරි.. බුදු කට්ටක් කන්න ඇතිනේ බං මේකට සබ් කරන්න.. අනිත් ඒවයෙ සම් එක ට්‍රාන්ස්ලේට් කරන්න විතරනේ තියෙන්නෙ.. මේකෙ මුල ඉඳන්ම හදන්න එපෑය..
තෑන්ක්ස් විකියො..
Yesterday කියලා තියෙන්නේ මචන්, comment එක දාලා තියෙන්නෙත් ජනවාරි 1, upload කරලා තියෙන්නෙත් ජනවාරි 1. එතකොට ඊයේ කියලා තියෙන එකෙන් අදහස් වෙන්නේ ඌ download කරලා තියෙන්නේ වෙන copy එකක්.

සිංහල උපසිරස සමග PK (2014)
දෙවියනි ඔබ කොයිබද..?
![]()
චිත්‍රපටය නමින් PK. නමේ තේරුම චිත්‍රපටය බලද්දී වැටහේවි. මේ චිත්‍රපටය මොකක්ද? කවුද නළුවා මේ දේවල් ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. දැනටමත් ඉන්දියාවේ වගේම විදේශයන්හීත් පෙරළිකාර ආදායම් වාර්තා තබමින් මෙය තිරගත වෙනවා. අමීර් ඛාන් සහ අනුෂ්කා ශර්මා විසින් ප්‍රධාන චරිත හොබවන PK, අධ්‍යක්ෂනය කරන්නේ 2010 වසරේ ආදායම් වාර්තා තැබූ 3 Idiot චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ Rajkumar Hirani විසින්. නිෂ්පාදන දායක්තවය, Rajkumar Hirani, Vidhu Vinod Chopra සහ Siddharth Roy Kapur ගෙනි. සංගීත අධ්‍යක්ෂනය Ajay Atul, Shantanu Moitra සහ Ankit Tiwari. IMDb දත්ත සටහනේ 8.8 ක ඉතා ඉහළ අගයකට හිමිකම් කියන PK, සමාජයේ ඇති ඉතාම පැහැදිලි ගැටළුවක් නිර්මාණාත්මක ප්‍රශ්න කරන චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මේ චිත්‍රපටය තිරගත වීම ආරම්භ වුනේ ගිය වසරේ දෙසැම්බර් මස 19 වනදා. දැනට ඉන්දියානු රුපියල් කෝටි 492 ක් ලබාගෙන ඇති මේ චිත්‍රපටය, දෙවැනි වන්නේ ආමීර් ඛාන්ගේම Dhoom 3 චිත්‍රපටයේ වාර්තාවට පමණයි. මෙය නොබෝ දිනකින්ම ඉන්දියානු රුපියල් කෝටි 500 ආදායම පසු කළ දෙවන චිත්‍රපටය බවට පත්වනු ඇති.
චිත්‍රපටය ගැන දැනගත්තනේ, දැන් බලමු කතාව මොන වගේද කියලා. චිත්‍රපටය ආරම්භ වන්නේ, පිටසක්වළින් පැමිණෙන අභ්‍යාවකාශ යානාවකින් අපේ ලෝකයට/ඉන්දියාවට ගොඩ බසින අභ්‍යාවකාශගාමියෙකුගෙන්. මොහුගේ විශේෂත්වය තමයි, පෘථිවිය පර්යේෂනය ලක් කරන්න පැමිණ තිබෙන්නේ, නිරුවතින් වීම. පොළවට පැමිණෙනවාත් එක්කම මේ පිටස්වළ ජීවියා සතු යම් කිසි උපකරණයක්, මෙලොව සිටින කපටි සොරෙකු විසින් සොරකම් කෙරෙනවා. ඒ උපකරණය නැතිව ඔහුට නැවත තමන්ගේ ලෝකය වෙත යා නොහැකි බවයි කියවෙන්නේ. මෙහෙම කියනකොට සාම්ප්‍රදායික පිටසක්වළ කතාවක් කියලා හිතෙනවා ඇති. නැහැ. එහෙම නෙවෙයි. මේ පිටසක්වළ ජීවියා මෙලොව පය තියපු දා ඉඳන් උත්සාහ කරන්නේ ආපසු තමන්ගේ නිවස වෙත යාමටයි. ඒ සඳහා ඔහුට ඔහුගේ නැති වූ උපකරණය අවශ්‍ය වෙනවා. ඒ උපකරණය ලබා ගන්න ඔහු දෙවියන්ගේ පිහිට පතනවා. දෙවියන් ඔහුට පිහිට වෙයිද? දෙවියන් සොයා සැරිසරන මේ පිටසක්වළ ජීවියාව මාධ්‍යවේදිනියකට මුණ ගැහෙනවා. ඇයට හැකි වේවිද ඔහුට මේ උපකරණය සොයා දෙන්නට. දෙවියන්ට අභියෝග කරන පිටසක්වළ ජීවියෙකුගේ පෘථිවි ආගමනය රැගත් PK චිත්‍රපටය නරඹන්න ඔබට බාරයි.
400 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
3CA8C637727AE1911F16A82360B834D5B35B4D04
700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
F780747020028EFCB60BD812DF0A8685CCB1D221
1.02 GB (720p) කොපිය මෙතනින් බාගන්න
AA9CF2406CF80D26C1DF2BE1D0E7BDE35C548BEB
සිංහල උපසිරස බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියෙන් ගන්නසයිට් එකේ වෙබ් ලින්ක් එක දන්නවා නේ හැමෝම ?
මේ චිත්‍රපටයට තාම ලෝකේ මොන භාශාවකින්වත් උපසිරස දාලා නෑ,ඒ කියන්නේ ලෝකේ මුලින්ම අවුට් වෙන උපසිරස සිංහල ,
BUMP එකක් දාගෙන යමු නේ හැමෝටම දැන ගන්න![]()
Machang,meka Smart TV ekata external HDD eken play karanna puluwanda? Normally english sub nam wada but sinhala kohoma wei da?