PK සබ්

ozone_buzzer

Well-known member
  • Aug 6, 2007
    2,898
    80
    48
    Colombo
    Menna English Subs............. :yes::yes::yes:
     

    Attachments

    • PK (2014) - Non Retail - DvdRip - XviD - 5.1CH - MSubs - 2CD [Team Jaffa]_eng.zip
      13.8 KB · Views: 66

    wiki

    Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    Menna English Subs............. :yes::yes::yes:

    502
    02:27:38,110 --> 02:27:40,112
    THE END

    මචන්ලා මේ සබ් එක වැඩක් නෑ 20 % වගේ ෆිල්ම් එකේ ඩයලොග් වලින් තියෙනේ :)
    හරි සබ් එකේ අඩුම ලයින් 1800+ එන්න ඕනේ
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    බලන්න කාලෙකට පස්සේ බලපු හොදම ෆිල්ම් එකක් :yes:

    මේකේ තියෙන්නේ ඉන්දියාවේ ආගමික මිත්‍යා මත ගැන දැනුවත් කිරිමක්.

    11.gif
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මම සිංහල සබ් එකක් දාලා ‍ෆිල්ම් එකක් බලපු පළවෙනි වතාව මචං. ඉවසන්න බැරිම තැන බැලුවේ. සිංහල බලන්නේ නැත්තේ ඒවලින් ‍ෆිල්ම් වල රසයට හානි වෙන තැන් මම දැකලා තියෙන නිසයි TV එකේ මම කලින් බලපුවා දෙබස් දකිද්දි. ඒත් මේකේ රසයට හානියක් වෙලා නැතුව ඇති කියලා හිතනවා. ‍ෆිල්ම් එක නම් මැක්සා.
     

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    thanks machan. honda copiyak enakan inna hitiye. but kattiya hondai hondai kiyanakota nobala baa wage hinda download kala. eth subs nathuwa hitiye mcn umba meka danakan :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් පොඩ්ඩකට කලින් බලලා ඉවර උනේ.. බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.. මේ චිත්‍රපටය හාස්‍ය පැත්තට බරයි කියල තමා හුඟක් අය බලන්නෙ.. හැබැයි ඊට එහා ගිය කතාවක් මේකෙ තියෙනවා.. ඇත්තටම ලොකු පාඩමක් අපේ ජීවිතේට ගන්න පුළුවන්.. ඇත්තටම දෙවියො කියලා කෙනෙක් ඉන්නවද..? කතාව නොබලපු උන් ඉන්න නිසා මං මොකුත් නොකියා ඉන්නවා..:D