දුමියා

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    ආණ්ඩුව වැටෙන කලාවක ඉන්න නිසා දැන් අපිට බය නැතිව අදහස් ප්‍රකාශකල හැකිය. දැන් අහනවා ආණ්ඩුවට පුළුවන්නම් ඔප්පු කරන්න
    දුමින්ද සිල්වාගේ ඔළුවෙ තුවාල කැළල
    අපි දන්නවා දුමියට සීරීම් තුවාලයක්වත් නැති බව..
    කුඩු දුමියා වර එළියට.. පෙන්නපිය තොගෙ කැළල..
     
    Last edited:

    IOSiri

    Member
    Dec 6, 2014
    217
    23
    0
    අනුන්ගේ තුවාල හොයනවානම් ඉස්සෙල්ලාම හොයහන් චන්ඩ්‍රිකාගේ ඇහැ නැති උනේ කොහොමද කියලා.
     
    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    10167948_319978091541947_9209917519887482250_n.jpg
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අනුන්ගේ තුවාල හොයනවානම් ඉස්සෙල්ලාම හොයහන් චන්ඩ්‍රිකාගේ ඇහැ නැති උනේ කොහොමද කියලා.

    chandrikata man binduwakwath kamathi na.
    et gono eyge eye eka nathi une bomb blast ekakin.ewata anam manam kiyanna epa.waradi thiyanawa nam ewa katha karapalla.thamanta kamathi ekata chande gahapalla.oya wage chatar eun wenna epa
     
    Nov 24, 2014
    789
    64
    0
    කටකතා අහල දුමින්ද සර්ට බුරන තවත් අනාත ලොං හැලිච්ච බල්ලෙක්. පුලුවන්න එක සාක්ශියක් ඉදිරිපත් කරපිය දුමින්ද සර් කුඩු ගේනව කියන්න. උම්බලට පුලුවන් අනාත කුමාර සිල්වලගෙයි කොටි මයිත්රීගෙයි රනිල් පොන්නප්පුවගෙයි සමලිංගික සමරවීරලගෙයි කටකතා අහල බොරුවට බුරන්න විතරයි.
    රිදිල ඇවිත් බුරන්න එපා බල්ලන්ව ගනං ගන්නෑ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    • Like
    Reactions: Miami-Vice

    RyanGate

    Active member
  • Nov 22, 2014
    608
    208
    43
    කටකතා අහල දුමින්ද සර්ට බුරන තවත් අනාත ලොං හැලිච්ච බල්ලෙක්. පුලුවන්න එක සාක්ශියක් ඉදිරිපත් කරපිය දුමින්ද සර් කුඩු ගේනව කියන්න. උම්බලට පුලුවන් අනාත කුමාර සිල්වලගෙයි කොටි මයිත්රීගෙයි රනිල් පොන්නප්පුවගෙයි සමලිංගික සමරවීරලගෙයි කටකතා අහල බොරුවට බුරන්න විතරයි.
    රිදිල ඇවිත් බුරන්න එපා බල්ලන්ව ගනං ගන්නෑ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    පල යන්න.. පත්තරයක්වත් කියවන්නැති මහින්දට කඩේ යන ගොන් හැත්ත
     
    Nov 24, 2014
    789
    64
    0
    පල යන්න.. පත්තරයක්වත් කියවන්නැති මහින්දට කඩේ යන ගොන් හැත්ත

    පත්තරවලිං ලෝකය දකින අනාතයෙක්ට රිදිල. යකෝ පත්තර වලට ඇවිත් පත්තරේ පලකරන්න බැරි නිසා කපල දාන නිව්ස් හිටං මට කියවන්න ලැබෙනව. කීබෝඩ් එක ඉස්සරහට වෙලා ඊනිව්ස් පච කියවන අනාතය.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පත්තරවලිං ලෝකය දකින අනාතයෙක්ට රිදිල. යකෝ පත්තර වලට ඇවිත් පත්තරේ පලකරන්න බැරි නිසා කපල දාන නිව්ස් හිටං මට කියවන්න ලැබෙනව. කීබෝඩ් එක ඉස්සරහට වෙලා ඊනිව්ස් පච කියවන අනාතය.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    මාද්ය නිදහස,තොරතුරු දෑනගෑනී අයිතිය?